Umayanga Mobile - PVT Ltd

Umayanga Mobile - PVT Ltd  SPECIALIZED FOR APPLE DEVICE SALES & REPAIRS 

HOT LINE - 076 76 31 321

28/08/2026

“පස්ස කැඩුනට iPhone එකනම් අතාරින්න එපා බං! 😜📱”

Cracked Back ❌ | Fresh Back ✅

Umayanga Mobile - PVT Ltd
📞 076 76 31 321

25/08/2026

iPhone එකක Display එක මාරු කරනවා කියලා…
පරණ Display එක ගලවලා අලුත් එකක් දාන එක විතරක් නෙවෙයි! 👀

මේ තියෙන්නේ Original Display එක Grill කරලා Replace කරන process එක. 🔥🔧

ඉතිම් ඔයාගේ iPhone එකටත් Unknown Part කියන Error Msg එක නැතුව 100% Original Display එකක් හරියට Replaced කරගන්න අපිට Call එකක් දෙන්න… 📞 - 076 76 31 321

23/08/2026

Customer Said 😅

iPhone එකක් ගන්නයි, iPhone එකක් හදන්නයි හොදම තැන ! 🍎Your Satisfaction is Our Success. 💙📱iPhone 13 128GB -  #කලුකැලේWe do...
22/08/2026

iPhone එකක් ගන්නයි, iPhone එකක් හදන්නයි හොදම තැන ! 🍎
Your Satisfaction is Our Success. 💙

📱iPhone 13 128GB - #කලුකැලේ

We don’t just sell phones — we deliver quality, trust, and satisfaction 🙌

Looking to buy an original iPhone? Contact us! 📲

📍 Visit us at:
Umayanga Mobile
Dimbulagala Junction | Polonnaruwa
0767631321

20/08/2026

📍 පාලමෙන් මෙහාටම එකයි! 😉

අතින් ගලවන්නේ නැතුව, Laser Technology භාවිතයෙන් iPhone එකට Back Glass Replacement එකක් ! 🔥

Umayanga Mobile - PVT Ltd
📞 076 763 1321

- Special in apple repairs in polonnaruwa -

විශ්වාසයට දුරක් නෑ ! ❤️📱 iPhone 11 Pro - Original Display Replacement ( Without “ Unknown Part “ Error Msg )Repair Succe...
19/08/2026

විශ්වාසයට දුරක් නෑ ! ❤️📱

iPhone 11 Pro - Original Display Replacement
( Without “ Unknown Part “ Error Msg )
Repair Successfully ✅

Customer From - ගිරිතලේ

අපිව විශ්වාස කරලා ලොකු දුරක් ගෙවාගෙන ආවට බොහොම ස්තූතියි! 🙏

ඔයාගේ iPhone එකටත් හොඳම Repair Service එකක් අවශ්‍ය නම්, ඔයත් දැන්ම Call එකක් දෙන්න. 🍎

Special in Apple iPhone Repairing - 076 763 1321

19/08/2026

🔥 New Upgrade!

අපේ Workshop එකට තවත් අලුත් Member කෙනෙක් …🚀

තවත් Professional Service එකක් ඔයාලා වෙනුවෙන්. ❤️

Umayanga Mobile - PVT Ltd
📞 076 76 31 321

Doctor: “X-Ray එකේ Phone එකක් පේනවා!”මම: “ඒක මගේ Phone එක නෙවෙයි Doctor… මගේ ජීවිතේ! 😂❤️”ඔයාටත් Phone එක නැතුව ඉන්න බෑ න...
18/08/2026

Doctor: “X-Ray එකේ Phone එකක් පේනවා!”

මම: “ඒක මගේ Phone එක නෙවෙයි Doctor… මගේ ජීවිතේ! 😂❤️”

ඔයාටත් Phone එක නැතුව ඉන්න බෑ නම්…
මේක ඔයාට තමයි! 😅❤️

16/08/2026

තාත්තගෙ Photos ටික ආයෙත් ❤️📱

Phone එකක් කියන්නේ Phone එකක් විතරක් නෙවෙයි…
ඒක ඇතුළේ තියෙන්නේ අපිට ආයෙත් හදාගන්න බැරි වටිනා Memories. ❤️

ඒ නිසා Repair එකක් වුණත් හරිම තැනකට දෙන්න. 🔧❤️

Umayanga Mobile - PVT Ltd
📞 - 076 76 31 321

Address

A/01, Dimbulagala Junction
Polonnaruwa
51031

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Umayanga Mobile - PVT Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share