Abans showroom polonnaruwa

Abans showroom polonnaruwa Abans showroom hospital junction polonnaruwa

හොඳම දේ හොඳටම අඩුවට ටික ටික ගෙවන්න!හැමදේම අහස උසට වැඩිවෙන කාලේ, විදුලි බිල ගැන හිත හිතා ලතවෙන්නැතිව, විදුලිය ඉතිරි කරන ප...
14/03/2024

හොඳම දේ හොඳටම අඩුවට ටික ටික ගෙවන්න!

හැමදේම අහස උසට වැඩිවෙන කාලේ, විදුලි බිල ගැන හිත හිතා ලතවෙන්නැතිව, විදුලිය ඉතිරි කරන පරිසර හිතකාමී ශීතකරණයක් ලංකාවේ අඩුම මාසික වාරිකයට මාස 18න් ගෙවන්න ගමුද?

➤ සුපිරි ඉතුරුම් ශීතකරණය Abans GreenPro
✔ විදුලිය ඉතිරි කරන ශීතකරණවලින් ශ්‍රී ලංකාවේ අංක එකේ ශීතකරණය ලෙස රාජ්‍ය සමාගමකින්ම සහතික කර ඇති Abans GreenPro ශීතකරණයේ මාසයකටම වැයවන්නේ වොට් 75ක් පමණක් බව ඔබ දන්නවාද? මෙය ශ්‍රී ලංකාවේ ශීතකරණයකට ලැබුණු වැඩිම බලශක්ති කාර්යක්ෂමතා අගය වන 4.4ක අගයක් ලබාගත් සුපිරි ඉතුරුම් ශීතකරණයයි. එමෙන්ම Abans GreenPro ශීතකරණවල කම්ප්‍රෙසරය සඳහා වසර 10ක වගකීමක් ඇති නිසාවෙන් විශ්වාසයෙන් මිලදීගැනීමේ හැකියාවද තිබෙනවා. ඒ විතරක්ද වැඩිම ඉඩකඩකින් උපරිම ප්‍රයෝජන ලබාගත හැකි මෙම ශීතකරණය ඔබේ නිවසට වගේම අලෙවිසැලටත් දැවැන්ත ඉතිරියක් සමඟින් තවත් ප්‍රතිලාභ රැසක් ලබාදෙනවා.

➤ ලංකාවේ අඩුම මාසික වාරිකය මාස 18න් ගෙවන්න ගන්න
✔ ජීවන වියදම වැඩිම කාලෙක හිතටත් cool සාක්කුවටත් cool හොඳම cooling option එක Abans GreenPro බව දැනටමත් ඔබ දන්නවා. පරිසර හිතකාමී සුපිරි කාර්යක්ෂම ශීතකරණ අතරින් අංක 1 ශීතකරණය පහසු ගෙවීමේ ක්‍රමයට මිලදීගැනීමේදී මාසයටම ඔබට වැයවන්නේ ඉතාමත් අඩු මුදල් ප්‍රමාණයක්. එහෙනම්, නවීන විශේෂාංග රැසක් සමගින් සුපිරි වාසි සපිරි fridge එකක් රු. 6750 සිට මාස 18න් හිතේ නිදහසේ ගෙවන්න ගන්න අදම Abans ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න.

➤ මාස 18ක අසමසම වගකීම
✔ වගකීම ගැන සැකයක් නොමැති quality fridge එකක් මිලදීගන්න දැන් ඔබට බය වෙන්න ඕනේ නැහැ. මාස 18ක අසමසම වගකීමක් ඇති සුපිරි පිරිමැසුම් ශීතකරණයක් විශ්වාසයෙන් මිලදී ගන්න නම් ඔබ එන්නම ඔනේ තැන "Abans"!

➤ අමතර කොටස් සහ අලෙවියෙන් පසු සේවාව
✔ අපේම රටේ සාඩම්බර දේශීය නිෂ්පාදනයක් වන Abans GreenPro සුපිරි ඉතුරුම් ශීතකරණයේ සිසිලස සුරැකෙන ඝනකම බිත්ති, දිගුකල් පවතින මල නොබැඳෙන කොපර් ටියුබ්, ඇති තරම් අමතර කොටස් සමග විශ්වසනීය අලෙවියෙන් පසු සේවාව ඇතුළුව කාර්යක්ෂම විදුලි පිරිමැසීමකට උපකාරී වන විශේෂාංග රැසක් ලබාගන්න දැන් ඔබටත් හැකියාව තිබෙනවා.

එහෙනම්, පරිසර හිතකාමී, කාර්යක්ෂමතාවෙන් ඉහළ බවට ලොවම පිළිගන්නා R600a වායුවෙන් සමන්විත Abans GreenPro සුපිරි ඉතුරුම් ශීතකරණය නිසා දැන් සාක්කුවට වැඩි ඉතිරියක් සමඟින් පරිසරයට බලපෑමක් නොකර cool එකේ ටික ටික ගෙවන්න Abans GreenPro fridge එකකට මාරු වෙමු!

SHOP NOW: abans showroom Hospital junction Polonnaruwa 0760666714

It's the season of sharing, and Abans has the perfect pick for you!​​Tecno Spark 10 Pro is your budget-friendly and powe...
13/12/2023

It's the season of sharing, and Abans has the perfect pick for you!​

​Tecno Spark 10 Pro is your budget-friendly and powerful smartphone.​

​Special features:​

G88 Gaming Processor​256GB ROM + 8GB+8GB RAM​
50MP Main Camera + 32MP Front Camera​

​Available at Abans showroom polonnaruwa

The Oppo A17 has everything you need in a camera, and a phone!​​An ultra-clear 50MP rear camera achieves incredible imag...
13/12/2023

The Oppo A17 has everything you need in a camera, and a phone!​

​An ultra-clear 50MP rear camera achieves incredible image resolution, ensuring perfect detail and definition for close-ups and scenic vistas.​

​Special features:​
Premium Leather-Feel Design​
50MP AI Camera​
5000mAh Long-Lasting Battery​
Up to 4GB Extended RAM​

​Visit Abans showroom polonnaruwa

Oppo A78 is now even more affordable, and packs a punch for its price!​67W SUPERVOOCTM to charge your phone to 43% in ju...
13/12/2023

Oppo A78 is now even more affordable, and packs a punch for its price!​

67W SUPERVOOCTM to charge your phone to 43% in just 15 minutes​
90Hz FHD + AMOLED Display for an exceptional mobile experience​
16GB Dynamic RAM + 256GB ROM​

Available at Abans showroom polonnaruwa

Happy costumer  🥰 thanks chosing Abans showroom polonnaruwa
13/12/2023

Happy costumer 🥰 thanks chosing Abans showroom polonnaruwa

Happy family   🥰 thanks chosing Abans showroom polonnaruwa
13/12/2023

Happy family 🥰 thanks chosing Abans showroom polonnaruwa

නත්තලට කලින්ම නත්තල් තෑගි දෙන්න අබාන්ස් අපි සූදානම් ... එන්න ඉක්මන් කරන්න.. පරක්කු නොවී.. මේ ඇදැහිය නොහැකි වට්ටම් ,මිල අ...
11/12/2023

නත්තලට කලින්ම නත්තල් තෑගි දෙන්න අබාන්ස් අපි සූදානම් ... එන්න ඉක්මන් කරන්න.. පරක්කු නොවී.. මේ ඇදැහිය නොහැකි වට්ටම් ,මිල අඩු කිරීම් , වටිනා තෑගි ලබගන්න.. මිස් කරගෙන🥺 දුක් නොවී ...අදම එන්න අබාන්ස් පොලොන්නරුව ශාකාවට🥰.

Now available on Abans showroom polonnaruwa😍
09/12/2023

Now available on Abans showroom polonnaruwa😍

Happy costumer  🥰 thanks chosing Abans showroom polonnaruwa  ,
26/11/2023

Happy costumer 🥰 thanks chosing Abans showroom polonnaruwa ,

Happy costumer  🥰 thanks chosing Abans showroom polonnaruwa  ,
26/11/2023

Happy costumer 🥰 thanks chosing Abans showroom polonnaruwa ,

Address

Polonnaruwa
51000

Opening Hours

Monday 08:30 - 19:30
Tuesday 08:30 - 19:30
Wednesday 08:30 - 19:30
Thursday 08:30 - 19:30
Friday 08:30 - 19:30
Saturday 08:30 - 19:30
Sunday 08:30 - 15:00

Telephone

+94759194000

Website

Alerts

Be the first to know and let us send you an email when Abans showroom polonnaruwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Abans showroom polonnaruwa:

Share