Mobi Lab Repair Center

Mobi Lab Repair Center 𝗬𝗼𝘂𝗿 𝘁𝗿𝘂𝘀𝘁 𝗺𝗼𝗯𝗶𝗹𝗲 𝗿𝗲𝗽𝗮𝗶𝗿 𝗽𝗮𝗿𝘁𝗻𝗲𝗿 𝗶𝗻 𝗠𝗲𝗱𝗶𝗿𝗶𝗴𝗶𝗿𝗶𝘆𝗮📱💯

🔔 ආදරණීය අපගේ පාරිභෝගිකයින්හට දැනුම්දීමක්🚫කාලයක් පුරාවට ඔබ සැමට සේවය කළ Mobi Lab Repair Center ආයතනය දැනට වසා දමා ඇති බව...
27/05/2026

🔔 ආදරණීය අපගේ පාරිභෝගිකයින්හට දැනුම්දීමක්🚫

කාලයක් පුරාවට ඔබ සැමට සේවය කළ Mobi Lab Repair Center ආයතනය දැනට වසා දමා ඇති බව කණගාටුවෙන් දැනුම් දෙන්නෙමු.

Phone repairs, software services සහ support සඳහා අපව විශ්වාස කරපු හැමෝටම හෘදයාංගම ස්තූතියි ❤️
ඔබලා දුන්න support එක අපි කවදාවත් අමතක කරන්නෙ නෑ 🙏

අපෙන් service එකක් කරගත්ත අය comment එකක් දාලා ඔයාලගේ අදහස් කියන්න 😊
ඔයාලගේ වචනය අපිට ලොකු වටිනාකමක් 💙

ඉස්සරහට අලුත් තැනකින්, අලුත් ගමනක් එක්ක නැවත හම්බෙමු… ✨
මේ කාලය තුළ අප සමඟ සිටි සියලුම දෙනාට නැවතත් ස්තූතියි! 🌟

📞 0761015289

🔋📱 iPhone 11 Battery Replacement Done Successfully ✅Battery බැහැලා ඉක්මනට charge බැස යනවද?Phone එක heat වෙනවද?Battery he...
16/05/2026

🔋📱 iPhone 11 Battery Replacement Done Successfully ✅

Battery බැහැලා ඉක්මනට charge බැස යනවද?
Phone එක heat වෙනවද?
Battery health low වෙලා warning එනවද? 😕

දැන් ඒ ප්‍රශ්න ඉවරයි 💯
අලුත් battery replacement කරලා phone එක අලුත් වගේ performance එකට ගෙනාවා 🔥

✔️ Genuine Quality Battery
✔️ Fast & Safe Repair
✔️ Battery Health Check
✔️ Warranty Available

📍 Mobi Lab Repair Center
📞 0761015289

ඔබගේ iPhone / Android phone repair සියල්ලටම අදම අපව සම්බන්ධ කරගන්න

🔧📱 iPhone 8 Plus No Power – Full Short Repair Done ✅⚠️ Phone eka completely dead…Charging indication ne ❌Power on wenne ...
13/05/2026

🔧📱 iPhone 8 Plus No Power – Full Short Repair Done ✅

⚠️ Phone eka completely dead…
Charging indication ne ❌
Power on wenne ne ❌
Board eka full short condition ekak ⚡

🛠️ Careful motherboard diagnosis ekakin passe faulty component eka identify karala replace kara ✅
Dan phone eka normal widiyata ON wenawa & charging/power ok 💯

⏱️ Repair Time – 10 Minutes Work
🔒 Safe & Professional Repair Service
📍 සියලුම hardware/software repairs එකම තැනින්

ඔබගේ phone එකත් suddenly dead වෙලාද?
No power / short / overheating / charging issues තියෙනවනම් අදම contact කරන්න 📞

🏪 Mobi Lab Repair Center
📍 Ela Junction, Newtown, Medirigiriya
📞 0761015289

24/04/2026

📱 iPhone 7 Plus – Full Short Repair Done ✅

iPhone 7 Plus එක full short වෙලා power on වෙන්නෙ නැති problem එකක් අප වෙත ගෙනාවා. 🔧
අප විසින් motherboard diagnose කරලා short circuit එක හොයාගෙන සාර්ථකව repair කරා. 💪

දැන් phone එක perfectly වැඩ කරනවා ⚡

👉 Issues we fixed:
✔️ Full short problem
✔️ No power issue
✔️ Motherboard level repair

📍 ඔබගේ phone එකත් මෙවැනි problem එකක් තියෙනවද?
අප වෙත විශ්වාසයෙන් භාරදෙන්න!

📞 0761015289
🏪 Mobi Lab Repair Center – Medirigiriya


📱 Redmi Note 9 Display Replacementඅප වෙත ගෙනා Redmi Note 9 ජංගම දුරකථනයක display එක බිඳී ගොස් තිබුණා. ඒ නිසා touch වැඩ න...
15/03/2026

📱 Redmi Note 9 Display Replacement

අප වෙත ගෙනා Redmi Note 9 ජංගම දුරකථනයක display එක බිඳී ගොස් තිබුණා. ඒ නිසා touch වැඩ නොකරන සහ screen එක පැහැදිලිව නොපෙනෙන ප්‍රශ්නයක් තිබුණා.

🔧 අපගේ technician විසින් Service Pack Display Replacement එකක් professional ලෙස install කරලා phone එක නැවතත් හොඳ condition එකට ගෙනාවා.

✅ Clear Display
✅ Smooth Touch
✅ Quality Spare Parts
✅ Warranty Available

ඔබගේ phone එකේත් display බිඳී ගොස් තිබේ නම්, අදම Mobi Lab Repair Center වෙත ගෙනෙන්න.

📍 Ela Junction, Newtown, Medirigiriya
📞 0761015289

06/03/2026

Connect with us..🤍🤝📱

🔧 iPhone 7 Not Charging – Repair Done SuccessfullyiPhone 7 එකක් Charging නොවෙන ප්‍රශ්නයක් සමඟ අප වෙත ලැබුණා. පරීක්ෂා කර ...
06/03/2026

🔧 iPhone 7 Not Charging – Repair Done Successfully

iPhone 7 එකක් Charging නොවෙන ප්‍රශ්නයක් සමඟ අප වෙත ලැබුණා. පරීක්ෂා කර බැලූවිට දෝෂය තිබුණේ U2 IC (Charging IC) එකේ බව හඳුනාගත්තා.

🔹 Faulty U2 IC එක ඉවත් කර
🔹 නව U2 IC එකක් replace කර
🔹 Charging system එක සම්පූර්ණයෙන් test කර

දැන් Phone එක හොඳට Charging වෙන තත්වයට පත් කරලා customerට භාර දුන්නා. ✅

📱 ඔබගේ Phone එකත් Charging නොවෙනවාද?
අප වෙත ගෙනවිත් විශ්වාසයෙන් repair කරගන්න.

📍 Mobi Lab Repair Center – Medirigiriya
📞 0761015289

🔁 Tecno Spark 6 Go – Logo Restart Issue Fix කළා!📱 Tecno Spark 6 Go එක Logo එකේ නවතිලා Restart වෙන ප්‍රශ්නයක් තියෙද්දි අප...
23/02/2026

🔁 Tecno Spark 6 Go – Logo Restart Issue Fix කළා!

📱 Tecno Spark 6 Go එක Logo එකේ නවතිලා Restart වෙන ප්‍රශ්නයක් තියෙද්දි අපේ workshop එකට අරගෙන ආවා.

🔧repair process එක කරලා data safe විදිහට phone එක නැවත සාර්ථකව වැඩ කරන තත්වයට ගත්තා.

දැන් phone එක හොඳට on වෙලා smooth විදිහට වැඩ කරනවා ✅

📍 Logo වෙලා restart වෙනවාද?
📍 On වෙලා off වෙනවාද?
📍 Update එකකින් පස්සේ phone එක hang logo වෙලාද?

එහෙනම් බය වෙන්න එපා 👨‍🔧
ඔයාගේ phone එකත් expert අතට දෙන්න.

📞 0761015289
📍 Mobi Lab Repair Center – Ela Junction, Newtown, Medirigiriya

📱 iPhone XS Battery Connector මාරු කිරීම සාර්ථකව සිදු කරන ලදී!චාර්ජ් නොවෙනවාද?Battery එක connect වෙන්න ප්‍රශ්නයක්ද?All i...
17/02/2026

📱 iPhone XS Battery Connector මාරු කිරීම සාර්ථකව සිදු කරන ලදී!

චාර්ජ් නොවෙනවාද?
Battery එක connect වෙන්න ප්‍රශ්නයක්ද?

All iPhone & Android device දෝෂ ආරක්ෂිතව හා වෘත්තීයමය ලෙස කරලා දෙන්නෙමු.

✔️ ගුණාත්මක spare parts
✔️ ඉක්මන් සේවාව
✔️ විශ්වාසදායක වැඩ

📍 Mobi Lab Repair Center – Ela Junction, Newtown, Medirigiriya
📞 0761015289





📱 Nokia C31 – FRP Lock Remove සාර්ථකයි! 🔓Google Account (FRP) Lock එක නිසා phone එක භාවිතා කරන්න බැරිද?👉 Nokia C31 එකේ F...
09/01/2026

📱 Nokia C31 – FRP Lock Remove සාර්ථකයි! 🔓

Google Account (FRP) Lock එක නිසා phone එක භාවිතා කරන්න බැරිද?
👉 Nokia C31 එකේ FRP Lock එක අපි සාර්ථකව ඉවත් කරලා තියෙනවා.

✔️ Fast & Safe Service
✔️ Data Damage නැතුව
✔️ Professional Repair
✔️ Trusted Mobile Repair Service

📍 Mobi Lab Repair Center – Medirigiriya
📞 076 101 5289

💬 “Your Trust Mobile Repair Partner in Medirigiriya”

08/01/2026

ඔයාගේ පෞද්ගලිකත්වය අපිට වටිනවා! 🛡️ Mobi Lab එකේදී 100% ආරක්ෂිතව සහ විශ්වාසනීයව ඔයාගේ පෝන් එක රෙපෙයාර් කරගන්න පුලුවන්❤️

Address

Medirigiriya
Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when Mobi Lab Repair Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share