SG creations

SG creations solutions for all problems in technology

⭕Ebay selling කරන්න කැමතිද...? සාර්ථක  උනේ නැද්ද...?  ගිනුම් suspend උනාද...? විසදුම් අපෙන්⭕වර්ථමානයේ අපිට Dollar උපයන්න...
26/11/2022

⭕Ebay selling කරන්න කැමතිද...? සාර්ථක උනේ නැද්ද...? ගිනුම් suspend උනාද...? විසදුම් අපෙන්

⭕වර්ථමානයේ අපිට Dollar උපයන්න තියන හොදම ක්‍රමයක් තමයි, නිශ්පාදනයන් අපනයනය කරන එක (Direct Shipping).

⭕ඒ වැඩේ කරන්න තියන හොදම platform එකක් තමයි eBay කියලා කියන්නේ.

⭕SG creations අපි eBay එක හරහා Direct Shipping කරන්නේ කොහොමද කියලා A to Z සරලවම කියලා දෙන අතර ඒ සදහා අවශ්‍ය ගිනුම් සියල්ල අප විසින් සකස් කරදී ඉන් පසු ඔබට ලැබෙන පලමු ඇණවුම අප විසින් සම්පූර්ණ කර දෙනු ලැබේ

⭕ඔයත් Direct Shipping කරලා Dollar වලින් උපයන්න කැමති නම් නොපමාව අපත් සමග සම්බන්ද වන්න.

⭕පොලොන්නරුව තුල නිවසට පැමින සියලු දේ සිදුකර දෙනු ලැබේ

⭕විමසීම් 0787038418/0776398075/whatsapp/call

Address

59 New Town Aralaganwila
Polonnaruwa
51100

Website

Alerts

Be the first to know and let us send you an email when SG creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share