Thisum_Danthanarayana

Thisum_Danthanarayana This is my official face book page and in here I am going to share my knowledge on ICT field with you. Thank you for joining with us.

Like our page•
-All the best-

Image FX by Google is an AI-powered tool that generates images from text prompts using Google’s Imagen 3 model. It allow...
25/03/2025

Image FX by Google is an AI-powered tool that generates images from text prompts using Google’s Imagen 3 model. It allows users to create high-quality, realistic images with an intuitive interface. Features include Expressive Chips for prompt variations and SynthID Watermarking to identify AI-generated content. Available via Google’s AI Test Kitchen, it ensures safe and responsible AI-generated visuals.
(2 images here are generated using this model)

Try it out - https://labs.google/fx/tools/image-fx

I don't like to talk about politics. But this is such a critical situation of Sri Lanka , We should stand together to en...
04/04/2022

I don't like to talk about politics. But this is such a critical situation of Sri Lanka , We should stand together to end this dark era of our country. let's make this a better place for living. They have been cheated us for 74 years. Don't be a fool again.

Google vs Tiktokමෙච්චර කාලයක් ලෝකෙ ජනප්‍රියම domain එක වෙලා තිබ්බෙ google.com. නමුත් මෑතකදී release  වුන cloudflare  ran...
27/12/2021

Google vs Tiktok
මෙච්චර කාලයක් ලෝකෙ ජනප්‍රියම domain එක වෙලා තිබ්බෙ google.com. නමුත් මෑතකදී release වුන cloudflare rankings වලට අනුව ජනප්‍රියම domain එක වෙලා තියෙන්නේ tiktok. මීට කලින් tiktok හිටියෙ 7 වෙනි ස්ථානයේ. මේ තියෙන්නේ නවතම cloudflare ranking වලට අනුව ලොව ජනප්‍රියම වෙබ් අඩවි 10 වේ.

1. TikTok.com
2. Google.com
3. Facebook.com
4. Microsoft.com
5. Apple.com
6. Amazon.com
7. Netflix.com
8. YouTube.com
9. Twitter.com
10. WhatsApp.com
තවත් මාතෘකාවකින් ඉක්මනට හම්බෙමු....
Author -
Like our page - https://bit.ly/3muD1hz
Join our telegram - https://t.me/tech_hublk

Alt coin season එකක් යනු?Altcoin සමය හෝ altseason යනු විකල්ප ක්‍රිප්ටෝ කාසි වැඩිවන මිල සහ වෙළඳ පරිමාවන් හේතුවෙන් වෙළඳපල ...
24/12/2021

Alt coin season එකක් යනු?
Altcoin සමය හෝ altseason යනු විකල්ප ක්‍රිප්ටෝ කාසි වැඩිවන මිල සහ වෙළඳ පරිමාවන් හේතුවෙන් වෙළඳපල ක්‍රියාකාරිත්වයේ වැඩි වීමක් අත්විඳින කාල පරිච්ඡේදයකි. Altcoin හෝ විකල්ප කාසිය යනු Cardano, Polkadot, Polygon, Ethereum, වැනි Bitcoin හැර වෙනත් crypto වත්කම් ගැන සඳහන් කිරීමේදී භාවිතා කරන යෙදුමකි.

මේ සීසන් එක එන විදිය හරියට දැන ගන්නේ කොහොමද?
පහල ලින්ක් එකෙන් යන්න ඒ site alt coin index එක පෙන්නනවා. ඒක 75 ට වැඩි නම් alt coin season එකක් තමා. 25 ට අඩුනම් බිට්කොයින් සීසන් එකක් වෙනවා.
තවත් මාතෘකාවකින් ඉක්මනට හම්බෙමු.....
Alt coin season index - https://bit.ly/3qljGR1
අපේ page එක ලයික් කරන්න. - https://bit.ly/3muD1hz
Join our telegram - https://t.me/tech_hublk

This tool puts an end to the question "Is it Altcoin season right now?" - Based on data

අද මන් කතා කරන්න යන්නේ Bitcoin Halving ගැන.....බිට්කොයින් මයින් කරද්දී අපි හදන බ්ලොක් එකකට අපිට reward එකක් හම්බෙනවා. මේ...
23/12/2021

අද මන් කතා කරන්න යන්නේ Bitcoin Halving ගැන.....
බිට්කොයින් මයින් කරද්දී අපි හදන බ්ලොක් එකකට අපිට reward එකක් හම්බෙනවා. මේ reward එක අපිට හම්බෙන්නේ බිට්කොයින්නෙට්වර්ක් එකෙන්.මේ විදියට දෙන එක reward නෙට්වර්ක් එකේ complete වෙන හැම බ්ලොක් 210,000 කට සැරයක්බාගයක් වෙනවා. ඕකට තමා බිට්කොයින් halving කියන්නෙ සරලවම. වර්තමානයේ නෙට්වර්ක් එකේ තියෙන complexityඑකත් එක්ක bitcoin halving වීම සිද්ද වෙන්නේ අවුරුදු 4 කට සැරයක් වගේ. අන්තිමට මේක වුනේ 2020 මැයි වල. ඊලගට වෙන්න තියෙන්නෙ 2024.තවත් article එකකින් හම්බෙමු.
author-
මේ වගෙ ඒවා දැනගන්න අපේ page එක ලයික් කරන්න. - https://bit.ly/3muD1hz
Join our telegram - https://t.me/tech_hublk

අද මං කතා කරන්න යන්නේ අපි ලග තියෙන සල්ලි කොහොමද හොද  crypto  portfolio එකක් create කරන්න යොදවන්නේ කියලා. ඉතින් මේක මගේ ප...
19/11/2021

අද මං කතා කරන්න යන්නේ අපි ලග තියෙන සල්ලි කොහොමද හොද crypto portfolio එකක් create කරන්න යොදවන්නේ කියලා. ඉතින් මේක මගේ පුද්ගලික අදහසක් ඔයාලගෙ අදහසුත් පහලින් comment කරන්න.
මුලින්ම මං කියන දෙයක් තමා අපේ සල්ලි එකම category එකෙ coin වල invest කරන්න එපා. උදාහරණයක් විදියට ඔක්කොම සල්ලි meme token වල දානව වගේ ඒවා කරන්න එපා. ඒ වෙනුවට හොද diversity එකක් තියෙන portfolio එකක් හදන්න. මොකද කාලෙන් කාලෙට trend එක වෙනස් වෙනවා.
මං ලග $200 තියෙනවා කියල හිතන්න. මං එහෙනම් මගෙ portfolio එක හදන්නෙ මෙහෙමයි.
ADA -$30
XRP -$30
MANA - $30
SHIB -$25
Doge- $25
DOT - $30
FTM - $30
ඉතින් මේ portfolio එකේ btc , eth නෑ . මේ portfolio එක වගේ එකක් අපි ලග තියෙන පොඩි මුදලක් effective විදියට crypto market එකේ යොදවන්න පාවිච්චි කරන්න පුලුවන්. මේක long term hold කරන්න පුලුවන්. Shib, Doge දෙක දැම්මේ ඒකෙන් සැලකිය යුතු profit gain එකක් කෙටි කාලෙකින් ගන්න පුලුවන්. ඒ profit එක ADA,XRP වගේ ඒවාට reinvest කරන එක තවත් හොදයි. ඔය coin වලින් බහුතරයක් හොද fundamental එකක් තියෙන long term project නිසා බයවෙන්න ඕනෙත් නෑ 😁. Anyway ඕක මගෙ පුද්ගලික අදහසක්. ඔයාලගෙ ඒවත් comment කරන්න. මතක ඇතුව page එක ලයික් කරන්න.එහෙනම් අදට අපි ගියා.
!!!CRYPTO IS THE FUTURE!!!

ගොඩක් අය හීන දකිනවා shiba inu, $1 reach කරන එක ගැන. crypto coin එකක value එක තීරණය වෙන්නේ් coin එකේ circulation supply e...
15/11/2021

ගොඩක් අය හීන දකිනවා shiba inu, $1 reach කරන එක ගැන. crypto coin එකක value එක තීරණය වෙන්නේ් coin එකේ circulation supply eka matha. Shiba Inu වල max. supply එක 1 quadrillion. Shib කියන්නෙ fundamental එකක් නැති meme coin එකක් කියල අමතක කරන්න එපා. ඉතින් මෙ වගෙ huge supply එකක් තියෙන මර්කෙට් එකක් move කරන්න ලොකු සල්ලියක් මෙ project එකට එන්න ඔනෙ. shiba inu $1 reach කරවන්න තරම් සල්ලි මෙ ලොකෙත් නෑ. Bitcoin වගෙ coin එකක supply එක 21million නිස මෙවගෙ demand එක එන්න එන්න වැඩි වෙනව. shiba කියන්නෙ සම්පුර්නයෙන්ම වෙනස් coin එකක්. මෙක $1 reach කරන එක impossible. because present total crypto market cap is nearly 3 trillion. If this hits $1 can you imagine what will happen to this crypto industry. It will change the whole world. Don't chase meme tokens.

***value of a coin = total market cap / circulation supply ***
එහෙනම් කොල්ලා අපි ගියා. තවත් post එකකින් හම්බෙමු.....
😋🥰

14/10/2021

Synthesia is a AI ( Artificial intelligence) based platform which can be used to convert your own scripts into videos. You can go to the website by following link. This is very useful site for us. Enjoy it!
Website - https://bit.ly/3vcvCGQ
Don't forget to like our page. Thank you!!!

නොමිලෙ අන්තර්ජාල බාවිතය හා එහි අවසානය...🤕චී ලංකාව තුල බොහො දෙනෙක් මෙය free internet ලෙස හදුන්වනු ලමයි.නමුත් මෙය තුල එ වච...
12/09/2021

නොමිලෙ අන්තර්ජාල බාවිතය හා එහි අවසානය...🤕

චී ලංකාව තුල බොහො දෙනෙක් මෙය free internet ලෙස හදුන්වනු ලමයි.නමුත් මෙය තුල එ වචනට වඩා සංකීර්ණය ක්‍රියාවලියක් පවතිනු ලබයි.මෙ සදහා vpn උමං මාර්ග බාවිතා කරනු ලබයි.(Tunnel).vpn කියන්නෙ ඔයාගෙ අන්තර්ජාල සම්බදතාවය encrypted කරන යෙදුමක් වන අතර vpn උමං මාර්ග හරහා අපෙ ISP-internet service provide (අන්තර්ජාල සපයන්නා) ගේ firewall එක bypass කරනු ලබයි.එහෙමත් නැත්තම් ලංකාව තුල unlimited access එකක් සහිත websites බාවිතා කරමින් tunneling හා fowording මගින් isp ෆයර්වොලය මග හරිනු ලබයි.මෙය යම් ආකාරයකින් අසීමිත අන්‍තර්ජාල සබදතාවයක් වන අතර එය website එක සදහා ලබා දෙන unlimited access එක මත රදාපවතිනු ලබයි.නමුත් දැනට isp bypass methods යම් ආකාරයකින් isp විසින් හදුනාගෙන එව block කරනු ලබයි. දැනට අප බාවිතා කරන යම් පැකේජ හා zero host විශාල ප්‍රමානයකට් unlimited access ඇති නමුත් එවා isp විසින් block කර ඇති නිසා vpn උමං මාර්ග යොමු කල නොහැක. Tunnel සදහා isp විසින් කරන block කිරිමද නැවත bypass කල හැකිය නමුත් අවාසනාවකට එම ක්‍රමවේද isp විසින් පිටතට ගොස් නොමැති අතර.බොහො දෙනෙක් නොදනි. Isp ව්සින් ip filter ,port filter වැනි පෙරීමෙ ක්‍රමවෙද බාවිතා කිරිම black විමට ප්‍රදාන හෙතුවයි .තවද website මගින් ඔවුන්ගෙ server බාවිතා කොට ලබාදෙන ssh login පහසු කම ලබාගනෑනිම යම් අකාරයකින් අවදානම් වනු ලබයි මන්ද අපගෙ සියලුම අන්තර්ජාල ක්‍රියාවලි ඔවුන්ගෙ server එක හරහා ගමන් කරන නිසා පවුද්ගලික දත්ත යම් ආකාරයකින් ඔවුන් සතු විම බයානක විය හැක.

Virgin Mobile's නම් පෙරගෙවුම් සබදතාවය
තුල නිර්මාය වු unlimited access එකක් සහිත අන්තර්ජාල හිඩැස කිසිම බාධාවකින් තොරව අන්තර්ජාලය සම්බන්දව වෙන්න පුලුවන් වෙලා තිනව.ලංකාවෙ වෙන දේ වගේම.ඉතින් මෙ bug එක 2015 ඉදල 2017 දක්වා තිබිල තීනව isp විසින් 2017 එය block කර පසුව අද වන තුරු එය සදහා තවත් bypass methods හොයා ගෙන නෑ .අපිට වෙන දෙ ගැනත් නිච්චියක් නෑ.😂✊ අත ලගයි...නමුත් එය සීමාවක් ඇතුව ඔබ පාවිච්චි කරනව නම් ...එහි ආයු කාලය තවත් දීර්ඝ වනු ලබයි..මෙය ලංකාවෙ තුල දැනට මා දන්නා තරමින් අවුරුදු 5/6 තුල එකාකාරීවම පැවතිලා තියෙනව හැබැයි දවසින් දවස් කස්ටිය injecter පාවිච්චි කරන්න ගන්න නිසා isp අලාබයක ක්‍රමයෙන් වැඩිවෙනව.නීතිමය ක්‍රියාමාර්ගය ගන්න බැරි නිශ්චිත පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් නැති නිසා.නමුත් එකවර පැකෙජ හා බිංදුව බැලන්ස් සියල්ල.tunnel සදහා යම් ක්‍රමේකින් block වුවහොත් එවාද bypass කිරිම සදහා ක්‍රමවෙද නොමැති බවත් එව ඔබට දැනගැනිමට පවා නොහැකි වන බවත් මතක තබාගන්න..😊👀

resource - internet
උපුටා ගැනීම - SL android Razor Kenway

31/07/2021

Hello Guys,
ඉතින් අද මං ගෙනල්ලා තියෙන්නේ cmd එක පාවිච්චි කරලා අමතක වෙච්ච wi-fi password එකක් හොයාගන්න විදිය.වැඩි විස්තර වීඩියෝ එකට ගිහින්ම බලන්නකෝ..... හැමෝටම සුබ දවසක්!!!
our website - https://bit.ly/3yui5eR
Donate Us - https://bit.ly/36wQAEV
-Like and Follow my page for more.👌👌👌💕

31/07/2021

Hello Guys,
ඉතින් අද මං ගෙනල්ලා තියෙන්නේ fake email විනාඩියෙන් create කර ගන්න විදිය.වැඩි විස්තර වීඩියෝ එකට ගිහින්ම බලන්නකෝ..... හැමෝටම සුබ දවසක්!!!

link for fake mail generator: https://10minutemail.com/
-Like and Follow my page for more.👌👌👌💕

Address

Polonnaruwa
51000

Telephone

+94714158283

Website

Alerts

Be the first to know and let us send you an email when Thisum_Danthanarayana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thisum_Danthanarayana:

Share