ICT WITH MANO

ICT WITH MANO හීන වලට පණ දෙන අපේ කාලයේ ICT පංතිය

අපොස උසස් පෙළ (2027)  දරුවන්  වෙනුවෙන් GIT විභාගය සදහා සකස් කරන ලද කෙටිසටහන් සමග ප්‍රශ්නපත්‍ර පොත සම්පුර්න Recording ,සම...
18/08/2026

අපොස උසස් පෙළ (2027) දරුවන් වෙනුවෙන් GIT විභාගය සදහා සකස් කරන ලද

කෙටිසටහන් සමග ප්‍රශ්නපත්‍ර පොත සම්පුර්න Recording ,සමග ඔබට ලබා ගත හැක..

Online and physical ප්‍රශ්නපත්‍ර සාකච්ඡාවක්ද ඔබට ලැබේ...

පොළොන්නරු දිස්ත්‍රික්කයේ වැඩිම පිරිසක් සම්බන්ධ වු පංතිය සමග එක්වන්න ඔබටත් අවස්ථාවක්

පහත whatsapp අංකය හරහා විමසන්න
0754403630

දයාබර දරුවනි....11 වසරක අධ්‍යාපනය තුළ හෙට දින ඔබ මුහුණ දෙනු ලබන්නේ ජිවිතයේ එක් කඩයිමක්... මේ කඩයිම ඔබට අනිවාර්යයෙන් ජයග්...
16/02/2026

දයාබර දරුවනි....

11 වසරක අධ්‍යාපනය තුළ හෙට දින ඔබ මුහුණ දෙනු ලබන්නේ ජිවිතයේ එක් කඩයිමක්...

මේ කඩයිම ඔබට අනිවාර්යයෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් "Yes I can" ❤

මේ දේ කරන්න හැකියාව ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා.... හදවතින්ම ප්‍රාර්ථනා කරමි....

❤❤Good Luck ❤❤

උපරිමය කරමු.....

හදවතේ ගුරුවරයා...
ICT with MANO ❤❤

AL (2025) Trip....❤මඩකලපුව, අම්පාර... 2026.01.17 / 18
18/01/2026

AL (2025) Trip....❤
මඩකලපුව, අම්පාර... 2026.01.17 / 18

13/01/2026

GIT - ICT WITH MANO
FINAL SEMINAR
JANUARY 08

GIT සම්පුර්න විෂය නිර්දේශය ආවරණය කරමින් උදේ සිට සවස් වනතුරු එකම දවසකින් ඉගෙන ගන්න..✔ රචනා ගැටළු✔Mcq ගැටළු✔ අනුමාන ගැටලු ...
03/01/2026

GIT සම්පුර්න විෂය නිර්දේශය ආවරණය කරමින් උදේ සිට සවස් වනතුරු එකම දවසකින් ඉගෙන ගන්න..

✔ රචනා ගැටළු
✔Mcq ගැටළු
✔ අනුමාන ගැටලු සමග

A හිනයට පණ දෙන පංතිය .... සමග එකතු වන්න...

Address

NO 20/01 KALINGA ELA
Polonnaruwa
51002

Alerts

Be the first to know and let us send you an email when ICT WITH MANO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share