Shadow Mobile

Shadow Mobile 👨‍🔧
ඔබේ සෙවනැල්ල මෙන්
Like Your Shadow
📱
🤝 Website 👇
https://shadowmobile.lk

🎉📱 **මේ සුභ ආරංචිය ඔබටයි!** 📱🎉**SHADOW Mobile** දැන් අනාගතයට සූදානම්!ඔබේ ප්‍රියතම ක්‍රිප්ටෝ මුදල් වර්ග (Cryptocurrencies...
03/06/2026

🎉📱 **මේ සුභ ආරංචිය ඔබටයි!** 📱🎉

**SHADOW Mobile** දැන් අනාගතයට සූදානම්!
ඔබේ ප්‍රියතම ක්‍රිප්ටෝ මුදල් වර්ග (Cryptocurrencies) දැන් අපි පිළිගන්නවා!

අපේ Bitcoin Accept පහසුකම හරහා:

✅ Bitcoin (BTC)
✅ Ethereum (ETH)
✅ Tether (USDT)
✅ Binance (BNB)
✅ Solana (SOL)
✅ XRP
✅ TRX

ඇතුළු ප්‍රමුඛ පෙළේ Coin වලින් ගෙවා, ඔබේ සිහින ජංගම දුරකථනය සහ අනෙකුත් උපාංග (Accessories) ඉතා පහසුවෙන් සහ ආරක්ෂිතව මිලදී ගන්න.

අලුත් ක්‍රමයට ගෙවන්න, අලුත්ම Phone එකක් ගන්න!

අදම අප වෙත පැමිණෙන්න!

📞 0787 707 707
📍 School lane, Piliyandala

---

🎉📱 **BIG ANNOUNCEMENT!** 📱🎉

**SHADOW Mobile** is officially crypto-ready! We are thrilled to announce that we now accept leading Cryptocurrencies for all your mobile needs.

We Accept Bitcoin and many other coins!

Pay using:
✅ Binance
✅ Bitcoin
✅ Ethereum
✅ Tether
✅ Bitgate
✅ Solana
✅ XRP

Get your dream mobile phone and accessories easily, quickly, and securely.

Shop the modern way. Pay with crypto!

Visit us today!

📞 0787 707 707
📍 School lane, Piliyandala

---

New One Mi 17T
31/05/2026

New One
Mi 17T

 #🙏🙏🙏
29/05/2026

#🙏🙏🙏

මදුරු කරදරෙන් බේරෙන්න අලුත්ම විසඳුමක්! 🦟🚫දැන් මදුරුවන්ට තිත තියන්න කාලය හරි! පවුලේ අයගේ ආරක්ෂාව වෙනුවෙන් Shadow Mobile අ...
29/05/2026

මදුරු කරදරෙන් බේරෙන්න අලුත්ම විසඳුමක්! 🦟🚫

දැන් මදුරුවන්ට තිත තියන්න කාලය හරි! පවුලේ අයගේ ආරක්ෂාව වෙනුවෙන් Shadow Mobile අපි ගෙනාවා අලුත්ම වර්ගයේ Mosquito Killer Lamps එකතුවක්. 💡✨

ගෙදරට, කාමරයට වගේම ඔෆිස් එකටත් ගැලපෙන විවිධ මාදිලි කීපයකින්ම දැන් අපෙන් ලබාගන්න පුළුවන්. ශබ්දයෙන් තොර, පරිසරයට හිතකාමී සහ පෙනුමෙන් ද ඉතාමත් අලංකාරයි.

✅ ආරක්ෂිතයි සහ විශ්වාසදායකයි.
✅ පහසුවෙන් භාවිතා කළ හැක (USB / Electric).
✅ විවිධ මාදිලි රැසකින්.

💳 ඔබට පහසු විදිහට ගෙවන්න:
Cash, Credit Card (Visa), සහ Koko Payment පහසුකම් අප සතුව ඇත.

අදම අපගේ ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න! නැතිනම් වැඩිවිස්තර සඳහා අපව අමතන්න.
📍 Shadow Mobile, පිළියන්දල
📞 0787 707 707

23/05/2026

චූටි පුතාගේ, දුවගේ උපන්දිනේ ලග එනවද?
එහෙනම් අපට කතා කරන්න.
0787 707 707

21/05/2026

ගෙවන්න ගන්න එන්න.

සතුටින් ගෙදරට ගිය එයාල...🥰ටික ටික ගෙවන්න Phone එකක් ගන්න ඔයත් එන්න..0787 707 7070707 107 707
19/05/2026

සතුටින් ගෙදරට ගිය එයාල...🥰
ටික ටික ගෙවන්න Phone එකක් ගන්න ඔයත් එන්න..

0787 707 707
0707 107 707

03/05/2026

Original Chager එකක් හොයන ඔයාලාටම..

infinix Note 60Proගෙවන්න ගන්න එන්න. ゚viralシfypシ゚viralシalシ
02/05/2026

infinix Note 60Pro
ගෙවන්න ගන්න එන්න.

゚viralシfypシ゚viralシalシ

Finish ❤️        ゚      ゚viralシfypシ゚viralシalシ
01/05/2026

Finish ❤️



゚ ゚viralシfypシ゚viralシalシ

Address

No33, School Lane
Piliyandala
10300

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 07:00 - 21:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 21:00
Friday 07:00 - 21:00
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 21:00

Telephone

+94787707707

Alerts

Be the first to know and let us send you an email when Shadow Mobile posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shadow Mobile:

Share