D.A Mobile

D.A Mobile Mobile Phone (Brand New/ Used)
Accessories
Phone Repair / Software
Laptop Repair / Software

01/01/2026

Phone Repair කරන අපිටත් Phone කඩාගන්න ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️
2026
DA mobile

📱🔥 “Cracked Screen? Don’t Replace the Phone – Replace the Display!” 🔥📱🛠️ Special Big Sale NOW ON at DA Mobile!Get origin...
01/08/2025

📱🔥 “Cracked Screen? Don’t Replace the Phone – Replace the Display!” 🔥📱

🛠️ Special Big Sale NOW ON at DA Mobile!

Get original-quality displays for Samsung, iPhone, Redmi, Vivo, Oppo, Realme, Tecno, Infinix & Huawei – starting from just Rs. 2,500/-!

✅ Trusted by thousands in Piliyandala
✅ Super-fast replacement
✅ Best prices islandwide
✅ Genuine quality – no fakes!
✅ 100% satisfaction guaranteed

📍 Visit us: No: 46/C, Saranapala Mawatha, Piliyandala
📞 Call/WhatsApp:

071 213 1507 | 075 615 0000 | 071 298 4981 | 075 700 3005

📦 Limited stock available – Hurry before they’re gone!

🔧 DA Mobile – We Fix, You Connect.




















ඔබේ දුරකථනයේ ඩිස්ප්ලේ එකත් හානි වෙලාද? 😥ඩිස්ප්ලේ එක On වෙන් නැද්ද?Display එක  කුඩු වෙලාද? 🥲ඩිස්ප්ලේ එකට හානි වෙන්න හේතු ...
19/07/2025

ඔබේ දුරකථනයේ ඩිස්ප්ලේ එකත් හානි වෙලාද? 😥

ඩිස්ප්ලේ එක On වෙන් නැද්ද?

Display එක කුඩු වෙලාද? 🥲

ඩිස්ප්ලේ එකට හානි වෙන්න හේතු මොනවා වෙන්න පුළුවන්ද? 🤔

* දුරකථනය අතින් වැරදිලා බිම වැටුණද, නැත්නම් හිතාමතාම බිම ගැහුවද?
* වාහනේ යද්දි දුරකථනය කලිසම් සාක්කුවේ තියලා තද වුණාද?
* දුරකථනයට වතුර ගියාද?
* දුරකථනයේ බැටරිය ඉදිමිලා ඩිස්ප්ලේ එකට හානි වුණාද?
ඔබේ දුරකථනයට හොඳම ඩිස්ප්ලේ එකක් දාගන්න තැනක්ද හොයන්නේ? 😎

වෙන තැන්වල ගිනි ගණන් ඉල්ලනවාද? 😒

ඔබත් එන්න D.A mobile - පිලියන්දල වෙත! 😍😍

අපි ඕනෑම දුරකථන වර්ගයකට ගැලපෙන, උසස් තත්ත්වයේ ඩිස්ප්ලේ ලබා දෙනවා.
* 📱 iPhone ඩිස්ප්ලේ
* 📱 Samsung ඩිස්ප්ලේ
* 📱 Huawei ඩිස්ප්ලේ
* 📱 Redmi ඩිස්ප්ලේ
* 📱 Oppo ඩිස්ප්ලේ
* 📱 Nokia ඩිස්ප්ලේ

ඔබේ අවශ්‍යතාවය සහ Budget අනුව තෝරා ගැනීමට.

ගුණාත්මක භාවයෙන් යුතු ඩිස්ප්ලේ වර්ග 3ක් අප සතුව ඇත:

1. High Copy ඩිස්ප්ලේ
2. OLED ඩිස්ප්ලේ
3. Original ඩිස්ප්ලේ

ඔබට අවශ්‍ය ඩිස්ප්ලේ එක ඔබටම තෝරාගත හැකියි! 👍

අපෙන් ඩිස්ප්ලේ සවි කරගන්න ඔබට ලැබෙන විශේෂ වාසි මෙන්න:

💲 අඩු මුදලකට Temperd Glass / Back Cover එකක්ලබා ගත හැක. 🤗

🛠️ ඩිස්ප්ලේ මාරු කිරීම ඔබ ඉදිරියේදීම සිදු කෙරේ. තවද, ඔබගේ පැරණි ඩිස්ප්ලේ එක එසැණින් ඔබ අතටම ලබා දෙනු ඇත. 🤗
💯 ඔබ අපෙන් මිලදී ගන්නා වෙනත් උපාංග සඳහාද විශේෂ වට්ටම් හිමි වේ. 🤗

ඔබේ දුරකථනයට අලුත් ජීවයක් දෙන්න, අදම එන්න!

D.A Mobile
46/C සරණපාල මාවත,
පිලියන්දල.

අමතන්න:
📞 071 213 1507
📞 075 615 0000
📞 071 298 4981
📞 075 700 3005

🎶 Pump Up the Party with KTS 1330! 🎶Experience 20W sound power with extra bass and RGB rhythm lights that sync to your m...
13/02/2025

🎶 Pump Up the Party with KTS 1330! 🎶

Experience 20W sound power with extra bass and RGB rhythm lights that sync to your music! 🎵✨

Includes a wireless mic for karaoke fun. Stay connected with USB, TF card, AUX, FM, and Bluetooth. 🔥

🔋 2-hour charge, 2-6 hours playtime—perfect for any occasion!

📍 Get yours now at DA.OG Mobile and Repair!

📌 22A, Saranapala Mawatha, Piliyandala

📞 0757003005 | 757001005 | 0712984981

ඩිස්ප්ලේ ගිහින්ද?ඕනිම ෆෝන් එකක ඩිස්ප්ලේ පැයෙන් දාලා දෙනවා මාස තුනක වගකීමක් එක්කම.මේ offer එක  අපෙන් විතරමයි.📞 Call us no...
26/01/2025

ඩිස්ප්ලේ ගිහින්ද?

ඕනිම ෆෝන් එකක ඩිස්ප්ලේ පැයෙන් දාලා දෙනවා මාස තුනක වගකීමක් එක්කම.

මේ offer එක අපෙන් විතරමයි.

📞 Call us now

0757003005
𝟎𝟕𝟓𝟕𝟎𝟎𝟏𝟎𝟎𝟓
𝟎𝟕𝟏𝟐𝟗𝟖𝟒𝟗𝟖𝟏

📍 𝐋𝐨𝐜𝐚𝐭𝐢𝐨𝐧:
DA OG, No: 22/A, Saranapala Mawatha, Piliyandala.

21/01/2025
ඔබගේ දැනුම්වත් භාවයට.👮
21/01/2025

ඔබගේ දැනුම්වත් භාවයට.👮

ඔබේ ජංගම දුරකථනය අස්ථානගත වුනාද?

#මේ_ඔබේ_පොලිසියයි

ඔයත් PickMe or Uber දුවන කෙනෙක්ද?මේ ඔක්කොම ඉතාම අඩු මුදලකට ඔයාට දැන් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.Cash on delivery availabl...
12/01/2025

ඔයත් PickMe or Uber දුවන කෙනෙක්ද?

මේ ඔක්කොම ඉතාම අඩු මුදලකට ඔයාට දැන් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.

Cash on delivery available.

📞 මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දාන්න.
𝐂𝐀𝐋𝐋 𝐍𝐎𝐖:
0757003005
0712984981


𝐋𝐨𝐜𝐚𝐭𝐢𝐨𝐧𝐬:
DA OG, No: 22/A, Saranapala Mawatha, Piliyandala.
DA Mobile, No:46/C, Saranapala Mawatha, Piliyandala.

Address

Saranapala Mawatha
Piliyandala
10300

Opening Hours

Monday 08:30 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Alerts

Be the first to know and let us send you an email when D.A Mobile posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share