15/01/2022
RedCode සමග ඔබේ වියාපාරයත් නව තාක්ෂණයත් සමඟ ඉදිරියට
තොග, සිල්ලර සහ සුපර්මාර්කට්, වෙළඳ සැල් හා රෙස්ටුරන්ට් සඳහා විශේෂයෙන් සකසන ලද සිංහල සහ ඉංග්‍රීසි මෘදුකාංග පද්ධති අප සතුව ඇත.
අවුරුදු 6ක පළපුරුද්ද, ජීවිත කාලයටම ලබා දෙන වගකීමේ සහතිකය සහ පාරිභෝගික විශ්වාසය, අවුරුද්දක නොමිලේ සේවාව සමගින් ඉතාමත් උසස් තත්වයේ මෘදුකාංග ඔබ වෙත ලබා දෙන්නෙමු.
එමෙන්ම අප අලවියෙන් පසු විශිෂ්ට සේවාවක් හා සුහදශීලි සේවාවක් ලබා දීමට බැදී සිටින්නෙමු.
🌐 සුපර්මාර්කට්
🌐 ග්‍රොසරි වෙළඳ සැල්
🌐 ඔසුසැල්
🌐 ජංගම දුරකතන වෙළඳ සැල්
🌐 රෙස්ටුරන්ට්
🌐 පාවහන් වෙළඳ සැල්
🌐 තොග ව්‍යාපාර සඳහා
🌐 හාඩ්වෙයාර් වෙළඳ සැල්
🌐 නිමි ඇඳුම් වෙළඳ සැල්
🌐 වාහන අමතර කොටස් විකුණුම් ආයතන
ඇතුළු ඕනෑම ව්‍යාපාරයකට ගැලපෙන අයුරින් මෙම මෘදුකාංග පද්ධතිය සකස් කර දිය හැක.
මෙම මෘදුකාංග පද්ධතිය මගින් ඔබට ලැබෙන ප්‍රතිලාභ
🛑 විස්තරාත්මක මුද්‍රිත බිල්පත් සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ලබාගත
හැකිවීම.
🛑පහසුවෙන් තොග සහ සැපයුම් හැසිරවිය හැකි වීම.
🛑වෙළඳ විස්තර වාර්තා ඔබගේ ජංගම දුරකථනයට ලබා ගත හැකි වීම.
🛑දෛනිකව වෙළදාම පිළිබඳ සාරාංශ වාර්තා ලබා ගත හැකි වීම.
🛑ගෙවීමට ඇති මුදල් පිළිබඳ නිවේදන ලබා ගත හැකි වීම.
ඔබේ ව්‍යාපාර කටයුතු වඩාත් පහසු කරගත හැකි තවත් බොහෝ යෙදවුම් ඇතුළත්ව
අදම අමතන්න
චතුර :- 0774257364