Mahesh Electronics kahapola.

Mahesh Electronics kahapola. electronics

07/01/2025

අප ආයතනය සියලුම AMP වර්ග අලුත් වැඩියා කිරීම නවත්වා දැනට වසරක් ගත වී ඇත. ඔබගේ AMP ඇත්නම් දින 14ක් ඇතුළත රැගෙන යන්න. (07/01/2025)

❤️❤️ Happy Customers ❤️❤️ thank you so much❤️
29/05/2023

❤️❤️ Happy Customers ❤️❤️ thank you so much❤️

❤️❤️මෙන්න තවත් සුපිරියක්..❤️❤️ PIONEER  integrated amplifier A-70DA.❤️ pioneer වලට ආදරය කරන සියලු දෙනාටම දැකගන්නයි දැම්ම...
12/05/2023

❤️❤️මෙන්න තවත් සුපිරියක්..❤️❤️ PIONEER integrated amplifier A-70DA.❤️ pioneer වලට ආදරය කරන සියලු දෙනාටම දැකගන්නයි දැම්මෙ. මෙය ලංකාවේ නිතර ඇස නොගැටෙන receiver එකකි.❤️ සුපිරි යක් තමයි ඉතින්❤️❤️..
😥 වැඩ අධික වීම නිසා පෝස්ට් දැමීමට නොහැකි වූ බව කරුණාවෙන් සලකන්න 😥



⚡ මෙහි ඇති කිසිවක් විකිණීමට නැත ⚡

❤️❤️❤️පාරිභෝගික ඔබ සැමට සාමය සතුට පිරි නිරෝගිමත් නව වසරක් වේවා....❤️❤️❤️❤️
14/04/2023

❤️❤️❤️පාරිභෝගික ඔබ සැමට සාමය සතුට පිරි නිරෝගිමත් නව වසරක් වේවා....❤️❤️❤️❤️

මෙන්න තවත් සුපිරියක්..❤️❤️❤️  YAMAHA natural sound av receiver RX-V479.🥰🥰  ගේනකොට චුටි මැනිකේ no sound..  HDMI කාඩ් එකේ ...
28/02/2023

මෙන්න තවත් සුපිරියක්..❤️❤️❤️ YAMAHA natural sound av receiver RX-V479.🥰🥰 ගේනකොට චුටි මැනිකේ no sound.. HDMI කාඩ් එකේ හරිම තැන් බලලා අපි බෙහෙත් කලා.❤️❤️ දැන් ඔය ඉන්නේ අපිටත් සද්දේ දාගෙන...🥰🥰🥰 සද්දෙට ආදරෙයි හැමදාම❤️❤️❤...
Mahesh Electronic Kahapola - 0774672949



මෙහි ඇති කිසිම දෙයක් විකිනිමට නැත..⚠️️⚠️️⚠️️

මෙන්න තවත් සුපිරියක් 🥰🥰.. YAMAHA Natural Sound AV Receiver RX-V385. ගෙනකොට no power , ඉට පස්සේ internal error , ඉටත් පස්...
07/02/2023

මෙන්න තවත් සුපිරියක් 🥰🥰.. YAMAHA Natural Sound AV Receiver RX-V385. ගෙනකොට no power , ඉට පස්සේ internal error , ඉටත් පස්සේ no HDMI out, කොහොම හරි දවස් හතරක් මහන්සිවේලා ඔක්කොටම හරි තැන්වලටම බෙහෙත් කලා. ඔන්න දැන් ඔය ඉන්නේ අපිටත් සද්දේ දාගෙන...❤️❤️😍😍
mahesh electronic kahapola :- 0774672949



මෙහිඇති කිසිදු දෙයක් විකිනිමට නැත..⚠️️⚠️️⚠️️

Happy customers...❤️❤️❤️❤️❤️❤️😍😍බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීම් වලට අප හට එය මහත් වූ ආශිර්වාදයකි..❤️❤️😍😍👍👍
27/01/2023

Happy customers...❤️❤️❤️❤️❤️❤️😍😍
බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීම් වලට අප හට එය මහත් වූ ආශිර්වාදයකි..❤️❤️😍😍👍👍

මෙන්න තවත් සුපිරියක්..😍😍 YAMAHA Natural Sound AV Receiver RX-A1030..❤️❤️" AVENTAGE "❤️❤️.. ගෙනකොට err. Light blink විතරය...
27/01/2023

මෙන්න තවත් සුපිරියක්..😍😍 YAMAHA Natural Sound AV Receiver RX-A1030..❤️❤️" AVENTAGE "❤️❤️.. ගෙනකොට err. Light blink විතරයි.. දවස් හතරක මහන්සි වෙලා තමයි ගොඩ දැම්මේ. කම්පැනියෙන් බෝඩ් ඔක්කොම මාරු කරන්න ඕනෙයි කියල. ඒත් අපි හරිම තැනට බෙහෙත් කළා. දැන් ඔය ඉන්නේ අපිටත් සද්දෙ දාගෙන චූටි මැණිකේ.. ❤️❤️❤️❤️❤️
වැඩ අධික වීම නිසා පෝස්ට් දැමීමට නොහැකි වූ බව කාරුණිකව සලකන්න......😍😍😍🙏🙏
mahesh elecronics kahapola - 0774672949



-A1030
⚠️️මෙහි ඇති කිසිම දෙයක් විකිණීමට නැත👁️👁️⚠️️

පාරිබෝගික ඔබ සැමටම, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා....🙏🙏 ❤️❤️
01/01/2023

පාරිබෝගික ඔබ සැමටම, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා....🙏🙏 ❤️❤️

28/12/2022

Address

Kahapola Road
Piliyandala
10103

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94774672949

Website

Alerts

Be the first to know and let us send you an email when Mahesh Electronics kahapola. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mahesh Electronics kahapola.:

Share

Category