D.A mobile

D.A mobile Mobile phone repair & Accessories

01/01/2026

Phone Repair කරන අපිටත් Phone කඩාගන්න ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️
2026
DA mobile

ඔබේ දුරකථනයේ ඩිස්ප්ලේ එකත් හානි වෙලාද? 😥ඩිස්ප්ලේ එක On වෙන් නැද්ද?Display එක  කුඩු වෙලාද? 🥲ඩිස්ප්ලේ එකට හානි වෙන්න හේතු ...
07/09/2025

ඔබේ දුරකථනයේ ඩිස්ප්ලේ එකත් හානි වෙලාද? 😥
ඩිස්ප්ලේ එක On වෙන් නැද්ද?
Display එක කුඩු වෙලාද? 🥲

ඩිස්ප්ලේ එකට හානි වෙන්න හේතු මොනවා වෙන්න පුළුවන්ද? 🤔
* දුරකථනය අතින් වැරදිලා බිම වැටුණද, නැත්නම් හිතාමතාම බිම ගැහුවද?

* වාහනේ යද්දි දුරකථනය කලිසම් සාක්කුවේ තියලා තද වුණාද?
* දුරකථනයට වතුර ගියාද?
* දුරකථනයේ බැටරිය ඉදිමිලා ඩිස්ප්ලේ එකට හානි වුණාද?
ඔබේ දුරකථනයට හොඳම ඩිස්ප්ලේ එකක් දාගන්න තැනක්ද හොයන්නේ? 😎
වෙන තැන්වල ගිනි ගණන් ඉල්ලනවාද? 😒

ඔබත් එන්න D.A mobile - පිලියන්දල වෙත! 😍😍

අපි ඕනෑම දුරකථන වර්ගයකට ගැලපෙන, උසස් තත්ත්වයේ ඩිස්ප්ලේ ලබා දෙනවා.

* 📱 iPhone ඩිස්ප්ලේ
* 📱 Samsung ඩිස්ප්ලේ
* 📱 Huawei ඩිස්ප්ලේ
* 📱 Redmi ඩිස්ප්ලේ
* 📱 Oppo ඩිස්ප්ලේ
* 📱 Nokia ඩිස්ප්ලේ

ඔබේ අවශ්‍යතාවය සහ Budget අනුව තෝරා ගැනීමට.

ගුණාත්මක භාවයෙන් යුතු ඩිස්ප්ලේ වර්ග 3ක් අප සතුව ඇත:

1. High Copy ඩිස්ප්ලේ
2. OLED ඩිස්ප්ලේ
3. Original ඩිස්ප්ලේ

ඔබට අවශ්‍ය ඩිස්ප්ලේ එක ඔබටම තෝරාගත හැකියි! 👍
අපෙන් ඩිස්ප්ලේ සවි කරගන්න ඔබට ලැබෙන විශේෂ වාසි මෙන්න:

💲 අඩු මුදලකට Temperd Glass / Back Cover එකක්ලබා ගත හැක. 🤗

🛠️ ඩිස්ප්ලේ මාරු කිරීම ඔබ ඉදිරියේදීම සිදු කෙරේ. තවද, ඔබගේ පැරණි ඩිස්ප්ලේ එක එසැණින් ඔබ අතටම ලබා දෙනු ඇත. 🤗

💯 ඔබ අපෙන් මිලදී ගන්නා වෙනත් උපාංග සඳහාද විශේෂ වට්ටම් හිමි වේ. 🤗

ඔබේ දුරකථනයට අලුත් ජීවයක් දෙන්න, අදම එන්න!

D.A Mobile
46/C සරණපාල මාවත,
පිලියන්දල.
අමතන්න:

📞 071 213 1507
📞 075 615 0000
📞 071 298 4981
📞 075 700 3005

📱💥 Broken Screen? Bring Back the Shine – Without Breaking the Bank! 💥📱🚀 DA Mobile is having a MEGA DISPLAY SALE – starti...
14/08/2025

📱💥 Broken Screen? Bring Back the Shine – Without Breaking the Bank! 💥📱

🚀 DA Mobile is having a MEGA DISPLAY SALE – starting from just Rs. 2,500/-!

✅ Original-quality screens for Samsung | iPhone | Redmi | Vivo | Oppo | Realme | Tecno | Infinix | Huawei
✅ Lightning-fast replacements – while you wait!
✅ Genuine parts only – NO cheap imitations
✅ Best value in Sri Lanka – trusted by thousands in Piliyandala
✅ 100% satisfaction guaranteed

📍 Address: No: 46/C, Saranapala Mawatha, Piliyandala

📞 Call / WhatsApp:
071 213 1507 | 075 615 0000 | 071 298 4981 | 075 700 3005

⚡ Hurry – Limited Stock! Don’t miss the chance to fix your phone for less.

🔧 DA Mobile – We Fix, You Connect.

📱🔥 “Cracked Screen? Don’t Replace the Phone – Replace the Display!” 🔥📱🛠️ Special Big Sale NOW ON at DA Mobile!Get origin...
01/08/2025

📱🔥 “Cracked Screen? Don’t Replace the Phone – Replace the Display!” 🔥📱

🛠️ Special Big Sale NOW ON at DA Mobile!

Get original-quality displays for Samsung, iPhone, Redmi, Vivo, Oppo, Realme, Tecno, Infinix & Huawei – starting from just Rs. 2,500/-!

✅ Trusted by thousands in Piliyandala
✅ Super-fast replacement
✅ Best prices islandwide
✅ Genuine quality – no fakes!
✅ 100% satisfaction guaranteed

📍 Visit us: No: 46/C, Saranapala Mawatha, Piliyandala
📞 Call/WhatsApp:
071 213 1507 | 075 615 0000 | 071 298 4981 | 075 700 3005

📦 Limited stock available – Hurry before they’re gone!

🔧 DA Mobile – We Fix, You Connect.




















ඔබේ දුරකථනයේ ඩිස්ප්ලේ එකත් හානි වෙලාද? 😥ඩිස්ප්ලේ එක On වෙන් නැද්ද?Display එක  කුඩු වෙලාද? 🥲ඩිස්ප්ලේ එකට හානි වෙන්න හේතු ...
19/07/2025

ඔබේ දුරකථනයේ ඩිස්ප්ලේ එකත් හානි වෙලාද? 😥
ඩිස්ප්ලේ එක On වෙන් නැද්ද?
Display එක කුඩු වෙලාද? 🥲

ඩිස්ප්ලේ එකට හානි වෙන්න හේතු මොනවා වෙන්න පුළුවන්ද? 🤔
* දුරකථනය අතින් වැරදිලා බිම වැටුණද, නැත්නම් හිතාමතාම බිම ගැහුවද?
* වාහනේ යද්දි දුරකථනය කලිසම් සාක්කුවේ තියලා තද වුණාද?
* දුරකථනයට වතුර ගියාද?
* දුරකථනයේ බැටරිය ඉදිමිලා ඩිස්ප්ලේ එකට හානි වුණාද?

ඔබේ දුරකථනයට හොඳම ඩිස්ප්ලේ එකක් දාගන්න තැනක්ද හොයන්නේ? 😎

වෙන තැන්වල ගිනි ගණන් ඉල්ලනවාද? 😒

ඔබත් එන්න D.A mobile - පිලියන්දල වෙත! 😍😍

අපි ඕනෑම දුරකථන වර්ගයකට ගැලපෙන, උසස් තත්ත්වයේ ඩිස්ප්ලේ ලබා දෙනවා.

* 📱 iPhone ඩිස්ප්ලේ
* 📱 Samsung ඩිස්ප්ලේ
* 📱 Huawei ඩිස්ප්ලේ
* 📱 Redmi ඩිස්ප්ලේ
* 📱 Oppo ඩිස්ප්ලේ
* 📱 Nokia ඩිස්ප්ලේ

ඔබේ අවශ්‍යතාවය සහ Budget අනුව තෝරා ගැනීමට. ගුණාත්මක භාවයෙන් යුතු ඩිස්ප්ලේ වර්ග 3ක් අප සතුව ඇත:

1. High Copy ඩිස්ප්ලේ
2. OLED ඩිස්ප්ලේ
3. Original ඩිස්ප්ලේ

ඔබට අවශ්‍ය ඩිස්ප්ලේ එක ඔබටම තෝරාගත හැකියි! 👍

අපෙන් ඩිස්ප්ලේ සවි කරගන්න ඔබට ලැබෙන විශේෂ වාසි මෙන්න:

💲 අඩු මුදලකට Temperd Glass / Back Cover එකක්ලබා ගත හැක. 🤗

🛠️ ඩිස්ප්ලේ මාරු කිරීම ඔබ ඉදිරියේදීම සිදු කෙරේ. තවද, ඔබගේ පැරණි ඩිස්ප්ලේ එක එසැණින් ඔබ අතටම ලබා දෙනු ඇත. 🤗

💯 ඔබ අපෙන් මිලදී ගන්නා වෙනත් උපාංග සඳහාද විශේෂ වට්ටම් හිමි වේ. 🤗

ඔබේ දුරකථනයට අලුත් ජීවයක් දෙන්න, අදම එන්න!

D.A Mobile
46/C සරණපාල මාවත,
පිලියන්දල.

අමතන්න:
📞 071 213 1507
📞 075 615 0000
📞 071 298 4981
📞 075 700 3005

ඩිස්ප්ලේ ගිහින්ද?ඕනිම ෆෝන් එකක ඩිස්ප්ලේ පැයෙන් දාලා දෙනවා මාස තුනක වගකීමක් එක්කම.මේ offer එක  අපෙන් විතරමයි.📞 Call us no...
26/01/2025

ඩිස්ප්ලේ ගිහින්ද?

ඕනිම ෆෝන් එකක ඩිස්ප්ලේ පැයෙන් දාලා දෙනවා මාස තුනක වගකීමක් එක්කම.

මේ offer එක අපෙන් විතරමයි.

📞 Call us now

0712131507
𝟎𝟕𝟓6150000
𝟎𝟕𝟏𝟐𝟗𝟖𝟒𝟗𝟖𝟏

📍 𝐋𝐨𝐜𝐚𝐭𝐢𝐨𝐧:
DA Mobile, No:46/C, Saranapala Mawatha, Piliyandala.












31/12/2024
11.11 Sale Alert! 🎉Upgrade now and save big during our 11.11 sale! 📱🔋 𝐁𝐨𝐨𝐬𝐭 𝐘𝐨𝐮𝐫 𝐏𝐡𝐨𝐧𝐞'𝐬 𝐏𝐨𝐰𝐞𝐫! 🔋📱 𝐒𝐭𝐫𝐮𝐠𝐠𝐥𝐢𝐧𝐠 𝐰𝐢𝐭𝐡 𝐚 𝐝𝐲𝐢...
10/11/2024

11.11 Sale Alert! 🎉

Upgrade now and save big during our 11.11 sale!

📱🔋 𝐁𝐨𝐨𝐬𝐭 𝐘𝐨𝐮𝐫 𝐏𝐡𝐨𝐧𝐞'𝐬 𝐏𝐨𝐰𝐞𝐫! 🔋📱

𝐒𝐭𝐫𝐮𝐠𝐠𝐥𝐢𝐧𝐠 𝐰𝐢𝐭𝐡 𝐚 𝐝𝐲𝐢𝐧𝐠 𝐛𝐚𝐭𝐭𝐞𝐫𝐲?

Get high-quality replacement batteries for Huawei, Oppo, iPhone, Redmi, and Samsung—all at unbeatable prices!

🔹𝐋𝐨𝐧𝐠-𝐋𝐚𝐬𝐭𝐢𝐧𝐠 𝐏𝐨𝐰𝐞𝐫.
🔹𝐃𝐮𝐫𝐚𝐛𝐥𝐞 𝐚𝐧𝐝 𝐑𝐞𝐥𝐢𝐚𝐛𝐥𝐞.
🔹𝟎𝟔 𝐦𝐨𝐧𝐭𝐡𝐬 𝐰𝐚𝐫𝐫𝐚𝐧𝐭𝐲.
🔹𝐎𝐧𝐞 𝐡𝐨𝐮𝐫 𝐬𝐞𝐫𝐯𝐢𝐜𝐞.
🔹𝐀𝐟𝐟𝐨𝐫𝐝𝐚𝐛𝐥𝐞 𝐏𝐫𝐢𝐜𝐞𝐬.

Don’t let a weak battery slow you down. Upgrade today and keep your phone running longer!

ඔයාට ඕනිම වෙලාවට කෝල් එකක් ගන්න හදනකොටම ෆෝන් එකේ බැටරිය බහින එක එපා වෙලාද?📱🔋

Low Battery හිසරදයට තිත තියන්න හරි කාලේ දැන්.👍

නිතර දෙවේලේ ෆෝන් එක චාර්ජ් එකට ගහලා තියන වදෙන් මිදෙන්න කෝල් කරන්න අපිට. ☎

📞 Call us at
0𝟕𝟏𝟐𝟏𝟑𝟏𝟓𝟎𝟕
𝟎𝟕𝟓𝟕𝟎𝟎𝟏𝟎𝟎𝟓
𝟎𝟕𝟓𝟔𝟏𝟓𝟎𝟎𝟎𝟎
𝟎𝟕𝟏𝟐𝟗𝟖𝟒𝟗𝟖𝟏

📍 𝐋𝐨𝐜𝐚𝐭𝐢𝐨𝐧𝐬:
DA OG, No: 22/A, Saranapala Mawatha, Piliyandala.
DA Mobile, No:46/C, Saranapala Mawatha, Piliyandala

📱✨ ඔයාගේ ෆෝන් එකටත් එක එක ලෙඩද? ✨📱🚀 ස්ක්‍රීන් එක පුපුරලා, බැටරි එක පාරම බහිනවා, නැත්තම් වතුර ගිහින් , චාර්ජ් පොයින්ට් එක...
03/11/2024

📱✨ ඔයාගේ ෆෝන් එකටත් එක එක ලෙඩද? ✨📱

🚀 ස්ක්‍රීන් එක පුපුරලා, බැටරි එක පාරම බහිනවා, නැත්තම් වතුර ගිහින් , චාර්ජ් පොයින්ට් එක වැඩ නැහැ , මයික් එකෙන් කතා කලාට ඇහෙන්නේ නැහැ ,ඇප්ස් වැඩ කරන් නැහැ වගේ නොයෙකුත් ප්‍රශ්නද? 🚀

🔧 හරි ඔයාට ඔය ඔක්කොටම විසඳුම් තියෙනවා අපි ළඟ,
ඉක්මනින් රිපෙයාර් කරලා දෙනවා,

ගාන හොඳටම අඩුයි,
හැබැයි වැඩ වල ප්‍රමිතිය ඉහලයි.
මොකද අපි ළඟ ඉන්නේ වසර 10ක 15ක පළපුරුද්දක් සහිත තාක්ෂණික ශිල්පීන්.

- ගොඩක් රිපෙයාර් එවෙලෙම කරලා දෙනවා.
-ආ තව එකක්, ගත්ත දවසේ ඉඳලා පිරිසිදු කලේ නැහැ නේද ඔයාගේ ෆෝන් එක? ඒක අපි රිපෙයාර් එකට ආවම නොමිලේ ඔයාට කරලා දෙනවා.

💬 ෆෝන් එකේ ලෙඩ හින්දා ඔයාගේ වැඩ පාඩු කරගන්න එපා.
👍 අපේ පේජ් එකට ලයික් කරලා තියාගන්න. අඩුම මුදලට ලබා දෙන වටිනා සේවාවන් ගැන ඉදිරියේදී ඔයාව දැනුවත් කරන්නම්.

📞 මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දාන්න.

𝐂𝐀𝐋𝐋 𝐍𝐎𝐖:
0712131507
0756150000
0712984981
0757001005

𝐋𝐨𝐜𝐚𝐭𝐢𝐨𝐧𝐬:
DA OG, No: 22/A, Saranapala Mawatha, Piliyandala.
DA Mobile, No:46/C, Saranapala Mawatha, Piliyandala.












📱 𝐆𝐫𝐞𝐞𝐧𝐭𝐞𝐥 𝐁𝟏 𝐏𝐡𝐨𝐧𝐞 - 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞 𝐍𝐨𝐰! 📱Are you looking for a reliable, user-friendly phone at an unbeatable price? Look n...
15/10/2024

📱 𝐆𝐫𝐞𝐞𝐧𝐭𝐞𝐥 𝐁𝟏 𝐏𝐡𝐨𝐧𝐞 - 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞 𝐍𝐨𝐰! 📱

Are you looking for a reliable, user-friendly phone at an unbeatable price? Look no further! The Greentel B1 Phone is here to meet your needs.

𝗞𝗲𝘆 𝗙𝗲𝗮𝘁𝘂𝗿𝗲𝘀:
🔋 𝗟𝗼𝗻𝗴-𝗹𝗮𝘀𝘁𝗶𝗻𝗴 𝗕𝗮𝘁𝘁𝗲𝗿𝘆 𝗟𝗶𝗳𝗲
📶 𝗗𝘂𝗮𝗹 𝗦𝗜𝗠
📏 𝗖𝗼𝗺𝗽𝗮𝗰𝘁 𝗮𝗻𝗱 𝗟𝗶𝗴𝗵𝘁𝘄𝗲𝗶𝗴𝗵𝘁
🌟 𝗕𝗿𝗶𝗴𝗵𝘁 𝗗𝗶𝘀𝗽𝗹𝗮𝘆
📻 𝗙𝗠 𝗥𝗮𝗱𝗶𝗼 𝗮𝗻𝗱 𝗠𝗣𝟯 𝗣𝗹𝗮𝘆𝗲𝗿
💰 𝗔𝗳𝗳𝗼𝗿𝗱𝗮𝗯𝗹𝗲 𝗣𝗿𝗶𝗰𝗲
💪 𝗗𝘂𝗿𝗮𝗯𝗹𝗲 𝗮𝗻𝗱 𝗥𝗲𝗹𝗶𝗮𝗯𝗹𝗲
👨‍👩‍👧‍👦 𝗨𝘀𝗲𝗿-𝗳𝗿𝗶𝗲𝗻𝗱𝗹𝘆 𝗜𝗻𝘁𝗲𝗿𝗳𝗮𝗰𝗲
📡 𝗘𝘅𝗰𝗲𝗹𝗹𝗲𝗻𝘁 𝗖𝗼𝗻𝗻𝗲𝗰𝘁𝗶𝘃𝗶𝘁𝘆

📞 Order Now! Call Us at:
0712131507 | 0756150000
0712984981 | 0757001005

🏠 Visit Us at: NO:46C, Saranapala Mw, Piliyandala

𝘿𝙤𝙣'𝙩 𝙢𝙞𝙨𝙨 𝙤𝙪𝙩 𝙤𝙣 𝙩𝙝𝙞𝙨 𝙖𝙢𝙖𝙯𝙞𝙣𝙜 𝙤𝙛𝙛𝙚𝙧! 𝙐𝙥𝙜𝙧𝙖𝙙𝙚 𝙩𝙤 𝙩𝙝𝙚 𝙂𝙧𝙚𝙚𝙣𝙩𝙚𝙡 𝘽1 𝙋𝙝𝙤𝙣𝙚 𝙩𝙤𝙙𝙖𝙮 𝙖𝙣𝙙 𝙚𝙭𝙥𝙚𝙧𝙞𝙚𝙣𝙘𝙚 𝙩𝙝𝙚 𝙥𝙚𝙧𝙛𝙚𝙘𝙩 𝙗𝙡𝙚𝙣𝙙 𝙤𝙛 𝙛𝙪𝙣𝙘𝙩𝙞𝙤𝙣𝙖𝙡𝙞𝙩𝙮 𝙖𝙣𝙙 𝙖𝙛𝙛𝙤𝙧𝙙𝙖𝙗𝙞𝙡𝙞𝙩𝙮.














🌟 𝐏𝐨𝐰𝐞𝐫 𝐔𝐩 𝐀𝐧𝐲𝐰𝐡𝐞𝐫𝐞, 𝐀𝐧𝐲𝐭𝐢𝐦𝐞! 🌟🔋 𝐏𝐎𝐖𝐄𝐑 𝐁𝐀𝐍𝐊 𝟐𝟎𝟎𝟎𝟎𝐌𝐀𝐇 𝐎𝐌𝐒 𝐎𝐑𝐈𝐆𝐈𝐍𝐀𝐋 🔋🚀 Stay Charged and Connected on the Go!✅ Massive 2000...
13/10/2024

🌟 𝐏𝐨𝐰𝐞𝐫 𝐔𝐩 𝐀𝐧𝐲𝐰𝐡𝐞𝐫𝐞, 𝐀𝐧𝐲𝐭𝐢𝐦𝐞! 🌟

🔋 𝐏𝐎𝐖𝐄𝐑 𝐁𝐀𝐍𝐊 𝟐𝟎𝟎𝟎𝟎𝐌𝐀𝐇 𝐎𝐌𝐒 𝐎𝐑𝐈𝐆𝐈𝐍𝐀𝐋 🔋

🚀 Stay Charged and Connected on the Go!

✅ Massive 20000mAh Capacity – Never run out of battery again! Charge your devices multiple times with our high-capacity power bank.

✅ Fast Charging Technology – Get back to full power quickly with our advanced fast charging capabilities.

✅ Dual USB Ports – Charge two devices simultaneously, perfect for your smartphone, tablet, or any other USB-powered device.

✅ Sleek and Compact Design – Fits perfectly in your bag or pocket, making it ideal for travel, work, or daily use.

✅ Reliable and Safe – Built with high-quality materials and advanced safety features to protect your devices from overcharging and overheating.

📞 Call Us: 075 700 3005 | 071 298 4981
🏠 Visit Us: NO:46C, Saranapala Mw, Piliyandala

වගකීමක් එක්ක ඩිස්ප්ලේ එකක් දාගන්න කෝල් එකක් දීලා එන්න 😍📱 Call Now: 0712131507 | 0756150000 | 0712984981
28/09/2024

වගකීමක් එක්ක ඩිස්ප්ලේ එකක් දාගන්න කෝල් එකක් දීලා එන්න 😍
📱 Call Now: 0712131507 | 0756150000 | 0712984981

Address

Piliyandala
10300

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94712984981

Website

Alerts

Be the first to know and let us send you an email when D.A mobile posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to D.A mobile:

Share