OMS Sri Lanka

OMS Sri Lanka OMS Mobile Phone Accessories | OMS Chargers | OMS Handsfree | OMS Batteries | OMS Data Cables | OMS Car Chargers | All kind of mobile phone accessories.

⚡Which One is Your Charger type ? 🔌🤔Single-Port ද? Dual-Port ද? නැත්නම් Multi-Port ද? 👀🔥ඔයාගේ Devices Power up කරන විදිහ...
12/10/2026

⚡Which One is Your Charger type ? 🔌🤔

Single-Port ද? Dual-Port ද? නැත්නම් Multi-Port ද? 👀🔥

ඔයාගේ Devices Power up කරන විදිහ අපිටත් කියන්න! 😎🔋

❤️ Team Single-Port – Simple & Smart!
👍 Team Dual-Port – Double the Power!
😲Team Multi-Port – Power for Everything!

👇 Comment Challenge!
ඔයා කැමතිම Charger Type එකයි ඔයාගේ 📱 Phone Model එකයි Comment කරගෙන යන්න!

බලමු වැඩිපුරම ඉන්නේ මොන Team එකේද කියලා! 🏆🔥

OMS — CONNECT WITH COFIDENCE

09/10/2026

🌍✈️ Different Destinations. Endless Adventures. One Powerful Companion! 🔋⚡❤️

From the breathtaking beauty of Sri Lanka 🇱🇰🏝️ to incredible destinations around the world 🌎✨

Every journey has a story. Every destination holds a memory. 📸💫

⛰️ Chase the mountains.
🏖️ Explore the beaches.
🌆 Discover new cities.
✈️ Travel beyond borders.

Wherever your adventures take you, keep the power in your hands with the OMS V25 – 50,000mAh Power Bank! 🔋🔥

🧳 Pack Your Bags.
🌍 Explore Without Limits.
⚡ Carry the Power.

❤️ OMS V25 – BIG POWER FOR BIGGER ADVENTURES!

OMS – CONNECT WITH CONFIDENCE.

ගන්න අයටත් විකුණන අයටත් හොඳම Choice එක — OMS! ⚡🔋🎧දවසේ හැම tech need එකකටම ගැලපෙන, customersලා වැඩිපුරම තෝරගන්න OMS favor...
07/10/2026

ගන්න අයටත් විකුණන අයටත් හොඳම Choice එක — OMS! ⚡🔋🎧

දවසේ හැම tech need එකකටම ගැලපෙන, customersලා වැඩිපුරම තෝරගන්න OMS favorites කිහිපයක් මෙන්න.

⚡ OM-423 – Dual-Port Fast Charger
🔋 V25 – 50,000mAh Power Bank
🚗 OM-218 – Dual-Port Car Charger
🎧 T33 – True Wireless Buds

ඔයාගේ smart life එකට power, convenience සහ confidence එකතු කරන්න — අදම OMS තෝරගන්න. ❤️

ඔයා shop owner කෙනෙක් නම්, customersලා හොයන fast-moving mobile accessories range එකක් stock කරගන්න OMS කියන්නේ විශ්වාසදායක choice එකක්. 📦

📩 Retail & Wholesale Orders සඳහා දැන්ම අපිට WhatsApp කරන්න.

OMS — BUY WITH CONFIDENCE. SELL WITH CONFIDENCE.

දැනුමටත්, හීනවලටත් Power එක දෙනසියලුම ගුරුවරුන්ට සුබ ගුරු දිනයක් වේවා! ❤️📚අපේ හෙට දවස හැඩගස්වන, දරුවන්ගේ හැකියාවන් විශ්ව...
06/10/2026

දැනුමටත්, හීනවලටත් Power එක දෙන
සියලුම ගුරුවරුන්ට සුබ ගුරු දිනයක් වේවා! ❤️📚
අපේ හෙට දවස හැඩගස්වන, දරුවන්ගේ හැකියාවන් විශ්වාසයෙන් බලගන්වන සියලුම ගුරු මව්පියවරුන්ට OMS වෙතින් හදපිරි ගුරු දින සුබ පැතුම්! 🌷✨
OMS – Connect with Confidence.

03/10/2026

🎧 ඔයාගේ Music එකට… ඔයාගේ Vibe එකට… OMS T33! 🔥

දවස පුරාම Music 🎶, Calls 📞 වගේ හැම මොහොතකටම Clear Sound එක්ක Wireless Freedom එක විඳින්න.

✨ Stylish Look
🎵 Clear Sound
⚡ Easy Connection

OMS T33 — ඔයා යන හැමතැනම, ඔයාගේ Sound එකත් එක්ක. ❤️

පුංචි හීනවලින් හෙට ලෝකය දකින්න පාර කියාදෙන්නේ,ගෞරවණීය වැඩිහිටියන්ගේ වටිනා අත්දැකීම්. ❤️පරපුරෙන් පරපුරට ආදරය, දැනුම සහ සෙ...
01/10/2026

පුංචි හීනවලින් හෙට ලෝකය දකින්න පාර කියාදෙන්නේ,
ගෞරවණීය වැඩිහිටියන්ගේ වටිනා අත්දැකීම්. ❤️

පරපුරෙන් පරපුරට ආදරය, දැනුම සහ සෙනෙහස බෙදාගනිමින්,
පුංචි හීනවලට අත්වැලක් වෙමු.
වටිනා අත්දැකීම්වලට ගෞරවයක් වෙමු. 🌱

ලෝක ළමා දිනයත්, ලෝක වැඩිහිටි දිනයත්
එකම හදවතින් සමරමු. 👧👦👵👴

සතුට, සුරක්ෂිතභාවය, ආදරය හා ගෞරවය පිරි
සුබ ලෝක ළමා හා වැඩිහිටි දිනයක් වේවා! ❤️

26/09/2026

පින්බර බිනර පුන් පොහෝ දිනයක් වේවා! 🙏🙏

25/09/2026

▶️ මොකක්ද මේ MFI කියන්නේ? 👀

⚡ ඔයාගේ Apple Device එකට Charger එකක් ගන්න කලින් මේ දේවල් දැනගෙන ඉන්න!
හොඳ charger එකක් කියන්නේ Fast Charging විතරක් නෙවෙයි.
ඔයාගේ device එකට ගැළපෙන Stable Power, Smart Charging සහ Reliable Performance එකත් අත්‍යවශ්‍යයි. 🔋📱

OMS MFI Charger එකේ technology එක සහ ඒක ඔයාගේ Apple Device එකට වැදගත් වෙන්නේ ඇයි කියලා මේ වීඩියෝවෙන් දැනගන්න.

OMS – Connect with Confidence.

Your new powering partner is almost here. 👀⚡The reliability you already know.Now with new features, smarter performance,...
23/09/2026

Your new powering partner is almost here. 👀⚡

The reliability you already know.
Now with new features, smarter performance, and more possibilities for every journey.

Designed to keep you powered, connected, and ready wherever the road takes you.

We’re keeping the reveal under wraps for just a little longer. 🔴
Can you guess what’s coming?

Coming soon from OMS.
Stay tuned — the reveal is closer than you think. 👀⚡

Address

Pettah

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00

Alerts

Be the first to know and let us send you an email when OMS Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category