29/11/2025
ඊයේ දින ( 28 ) කැළණි කැම්පස් එකේ සිට ගෙදර යමින් සිටි පහත පොටෝ එකේ ඉන්න කෙනගෙන් කිසිම තොරතුරක් නොමැත.
හලාවතට ලගා වූ පසු මාහට දැනුවත් කලා ගෙදර යන්න විදියක් නැහැ කියලා. එතනින් පස්සේ ෆෝන් වැඩ නෑ. එයාලගේ ගෙදර නල්ලදරම්කට්ටුව ඒ හරිය වතුරෙන් යට වෙලා මං දන්න විදියට. ගෙදර අයගේ ෆෝනුත් වැඩ නෑ.
හලාවත අවට දැකපු කෙනෙක් ඉන්නවනම් මට කියන්න.
නම - නිමේෂිකා මුතුකුඩ
ගම - නල්ලදරම්කට්ටුව
ගෙදර අයද කංටැක් කරගන්න විදියක් නෑ. ෆෝන් ඕෆ්
0778316918- ඉමේෂ සඳරුවන්