Buddhi Electronics

Buddhi Electronics Electronics spare parts & goods

17/03/2026

• 🌸 Neety අවුරුදු වාසනා! 🌸 මේ අවුරුද්දේ Neety Fashion වෙතින් හැඩවෙන්න, වටිනා තෑගි දිනාගන්න! 🎁✨ ඔබ මිලදී ගන්නා සෑම රු. 10,000 කට වැඩි බිල්පතකටම අපෙන් සුවිශේෂී තෑග්ගක්! 🛍️ රු. 10,000+ : ලස්සන මග් එකක් ☕ 🛍️ රු. 15,000+ : බෑග් එකක් 👜 🛍️ රු. 20,000+ : වටිනා කුඩයක් ☂️ 🛍️ රු. 25,000+ : වටිනා බිත්ති ඔරලෝසුවක් 🕒 දීමනාව තොග අවසන් වනතුරු පමණයි. අදම එන්න, Neety සමඟින් අවුරුදු සමරන්න! 📌 Main Street Dehiowita
077 723 5645
• English: 🌸 Celebrate Avurudu with Neety Fashion! 🌸 Step into the New Year with style and grab amazing gifts with every purchase! ✨🎁 Shop more to win more: 🛍️ Bills over Rs. 10,000: Exclusive Mug ☕ 🛍️ Bills over Rs. 15,000: Bag 👜 🛍️ Bills over Rs. 20,000: Durable Umbrella ☂️ 🛍️ Bills over Rs. 25,000: Elegant Wall Clock 🕒 Don't wait! Visit us today and take home more than just clothes. 📍 Main Street Dehiowita
077 723 5645

පරෂුට්
14/10/2021

පරෂුට්

. mawuna teledrama ...

24/07/2021

2023 වර්ෂයේ වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළට පෙනී සිටින දුවා දරුවන් වෙනුවෙන් විශිෂ්ටත ම ප්‍රතිඵල ලබාදීම වෙනුවෙන් විශේෂිත සැලසුමකට අනුව ක්‍රියාත්මක වන අපේ Accounting පන්තිය. සරසවියට පියමනින්න ඇඟිලි ගණින දරුවන්ට ම ගැළපෙන විශිෂටයින්ගේ වැඩබිම.
- සෑම පාඩමක් අවසානයේම පසුගිය විභාග ප්‍රශ්න හා ගුරුවරයා විසින් සැකසූ ප්‍රශ්න සාකච්ඡාව.
- කාල කළමනාකරණය කරමින් ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේ විශේෂ ක්‍රමවේද භාවිතය.
- සෑම විෂය ඒකකයක් අවසානයේ එක් එක් දරුවාගේ ප්‍රගතිය මැන බැලීම.
නොවරදින සරසවි ඉලක්කය ජයගන්න ඔබටත් පුළුවන්...
නිබන්ධන ලබාගැනීමට ඉක්මනින් ලියාපදිංචි වන්න.
සුපුන් මධුශංඛ
Whatsapp
0774 484434

19/01/2021

ඉලෙක්ට්‍රොනික් වෙළඳ සැලක අලෙවි සහායකයින් වහාම අවශ්‍යයයි.

ඉලෙක්ට්‍රොනික් වෙළඳ සැලක අලෙවි සහායකයින් වහාම අවශ්‍යයයි.- අලෙවිකරණය පිළිබඳ හැකියාව.- අවුරුදු 30 අඩු පිරිමි පුද්ගලයෙකු වී...
19/01/2021

ඉලෙක්ට්‍රොනික් වෙළඳ සැලක අලෙවි සහායකයින් වහාම අවශ්‍යයයි.
- අලෙවිකරණය පිළිබඳ හැකියාව.
- අවුරුදු 30 අඩු පිරිමි පුද්ගලයෙකු වීම.
- ඉලෙක්ට්‍රොනික් අමතර කොටස් පිළිබඳ දැනුම සහ අලුත්වැඩියා කිරීමේ හැකියාව.
- විශ්වාසවන්තව දීර්ඝ කාලයක් සේවයේ යෙදීමේ හැකියාව.
- පුහුණු කාලය තුළ පෙන්වන දක්ෂතා මත ආකර්ෂණීය වැටුප්.
- පැල්මඬුල්ල නගරයට ඉක්මනින් ළඟාවීමේ හැකියාව.
ඇති ඔබටයි මේ අවස්ථාව දැන්ම අමතන්න.
071 60 44 270
077 24 53 999

Address

Pelmadulla

Opening Hours

Monday 08:30 - 18:30
Tuesday 08:30 - 18:30
Wednesday 08:30 - 18:30
Thursday 08:30 - 18:30
Friday 08:30 - 18:30
Saturday 08:30 - 18:30

Telephone

+94452275350

Website

Alerts

Be the first to know and let us send you an email when Buddhi Electronics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Buddhi Electronics:

Share

Category