Rearboost Innovations

Rearboost Innovations Rearboost innovations is an unique software development company focused on building internet based

Kadengamu.lk is our modern software solution for purchase all type of goods from your favourite shop or store in Sri Lanka.We deliver all type requirements order through Kadengamu.lk including electronics ,fashion & clothing ,health & beauty products ,grocery items ,fresh fruits & vegetables,foods & beverages,household goods,hardware etc at the door of your choice. Renthere.lk We is our modern sof

tware release for facilitate different kind of transport requirements of people living in Sri Lanka.People can surf through the site and they can select a vehicle to fulfil their requirement. Then can directly contact the service provider & confirm booking. Since we are registering quality vehicles, customer oriented service providers & experienced drivers ,your journey will be safe ,comfortable, enjoyable with us. Rearboost is a forward-looking company focused on building internet based business solutions, innovative softwares on diverse technology platforms like Microsoft,Java,PHP,Open Source, BI & mobile that are needed for the 21st century.We do everything possible to expand potential of enteupreneurs.We specialize in solving complex business challenges using thought process & information technology.

📢 අර්ධකාලීන රැකියා අවස්ථාවක් – තිස්සමහාරාමයෙන්! 📢💻 POS System එකකට Items ඇතුළත් කිරීම සඳහා පුද්ගලයින් අවශ්‍යයි✅ Part-Tim...
15/06/2026

📢 අර්ධකාලීන රැකියා අවස්ථාවක් – තිස්සමහාරාමයෙන්! 📢

💻 POS System එකකට Items ඇතුළත් කිරීම සඳහා පුද්ගලයින් අවශ්‍යයි

✅ Part-Time Job
✅ වැඩ ස්ථානයට පැමිණ සේවය කළ යුතුය
✅ තිස්සමහාරාම, තණමල්විල සහ හම්බන්තොට ප්‍රදේශවල පදිංචි අයට ප්‍රමුඛත්වය
✅ පරිගණක භාවිතය පිළිබඳ මූලික දැනුම තිබීම ප්‍රමාණවත්
✅ සිංහල/ඉංග්‍රීසි Item Names ටයිප් කළ හැකි විය යුතුය

💰 ගෙවීම් ක්‍රමය
📦 Item එකක් ඇතුළත් කිරීම සඳහා රු. 4.00
📈 වැඩ කරන ප්‍රමාණය අනුව ආදායම වැඩි කරගත හැක

🎯 සිසුන්, ගෘහණියන් සහ අමතර ආදායමක් බලාපොරොත්තු වන අයට සුදුසුයි.

📞 වැඩි විස්තර සඳහා අමතන්න / WhatsApp
+94 71 672 9273

📩 Inbox කරන්න හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

, , , , , , , , , ,

දෙබරවැව "ලසන්ත හාඩ්වෙයාර්" දැන් තවත් කාර්යක්ෂමයි! 🔥🔥🛠️📈දෙබරවැව ප්‍රදේශයේ ප්‍රමුඛතම වෙළඳසැලක් වන ලසන්ත හාඩ්වෙයාර් (Lasant...
14/06/2026

දෙබරවැව "ලසන්ත හාඩ්වෙයාර්" දැන් තවත් කාර්යක්ෂමයි! 🔥🔥
🛠️📈දෙබරවැව ප්‍රදේශයේ ප්‍රමුඛතම වෙළඳසැලක් වන ලසන්ත හාඩ්වෙයාර් (Lasantha Hardware) ආයතනයේ දෛනික ව්‍යාපාරික කටයුතු වඩාත් වේගවත්, නිවැරදි සහ කාර්යක්ෂම කිරීම සඳහා ලංකාවේ විශ්වාසනීයම Axia POS System එක සාර්ථකව ස්ථාපනය කරන ලදී!

🚀දැන් ලසන්ත හාඩ්වෙයාර් වෙත පැමිණෙන පාරිභෝගිකයින්ට ඉතා ඉක්මනින් සහ සුරක්ෂිතව තම බිල්පත් ලබාගැනීමේ හැකියාව උදාවී පවතී.

🔥ඇයි ඔබේ ව්‍යාපාරයටත් Axia POS System එකක්ම අවශ්‍ය වෙන්නේ?
⭕වේගවත් බිල්පත්කරණය (Fast Checkout): පාරිභෝගික පෝලිම් අවම කරමින් තත්පර කිහිපයකින් නිවැරදි බිල්පතක් නිකුත් කිරීම.

⭕ක්‍රමවත් තොග පාලනය (Inventory Management): වෙළඳසැලේ ඇති බඩු බාහිරාදිය සහ අඩු වෙමින් පවතින තොග (Stocks) පිළිබඳව ක්ෂණිකව දැනුවත් වීම.

⭕ලාභ අලාභ වාර්තා (Real-time Reporting): දිනපතා, මාසිකව සිදුවන විකුණුම් සහ ලාභය පිළිබඳ නිවැරදි වාර්තා ඕනෑම වෙලාවක බලාගැනීමේ හැකියාව.

⭕සේවක විශ්වාසනීයත්වය වැඩි කිරීම: මූල්‍ය වංචා හෝ ගණන් හිලව් වැරදීම් සම්පූර්ණයෙන්ම වළක්වාලීම.

🔥Rearboost Innovations වෙතින් පිරිනමන Axia POS මෘදුකාංගය මඟින් ඔබේ කුඩා හෝ මහා පරිමාණ ව්‍යාපාරයත් ඩිජිටල්කරණය කර, ලාභය තවත් වැඩි කරගන්න අදම පියවර ගන්න!
👨‍💻 Rearboost Innovations - Your Tech Partner for Business Growth
📞 වැඩි විස්තර සහ මිල ගණන් දැනගැනීම සඳහා අමතන්න:
✨️071-6729273

, , , , , , , ,

Hello Mr.Perera😊Your Dream came true.🖤Perera & LSK gone digital with Axia Pos system and new outlet is now opening at Mo...
13/03/2026

Hello Mr.Perera😊
Your Dream came true.🖤
Perera & LSK gone digital with Axia Pos system and new outlet is now opening at Moragahahena 🔥

Your POS inquiries
🤙071-672 9273

පරන කොල කෑලි, බිල් පොත්,සීල් වලට තිත තියන්න කාලෙ හරි මාමේ.....අතිං බිල් ලියපුUsing වල බඩු හොයපුලාභ, ගනන් මිනුන් අතිං හදා...
18/02/2026

පරන කොල කෑලි, බිල් පොත්,සීල් වලට තිත තියන්න කාලෙ හරි මාමේ.....

අතිං බිල් ලියපු
Using වල බඩු හොයපු
ලාභ, ගනන් මිනුන් අතිං හදාපු කාලෙ අහවරයි ඕං....
Axia POS system ගමේ බුලත් කඩේ ඉදන්...
One Galleface Mall එකේ Cofee Shop එක වෙනකන්...

🤙071-672 9273

, , ,

15/02/2026

⭕සංවේදී දසුන් සහිතයි.
සත්‍ය සිදුවීමක් පාදක කොට ගෙන නිර්මාණය වූවකි.
ස්ථාන කිහිපයක සිදු වූ අවස්තා රාශියක් කැටිකොට නිමවූවකි.

මේ සර්ව ව්‍යාධීන්ට ඔසු ලබා ගැනීමට ...
🤙071-672 9273 අමතන්න..

, , , , , , , , , , , , , , , ,

04/02/2026

Happy Independence Day, Sri Lanka!

Today, we celebrate the strength, resilience, and unity of our nation.
At Rearboost Innovations, we are proud to be a Sri Lankan brand—driven by creativity, innovation, and the spirit of independence that defines us.

May this Independence Day inspire us to build, innovate, and move forward together towards a brighter future.

Unique by nature 🇱🇰

✨ ආඩම්බර ශ්‍රී ලාංකිකයින් වෙමු ✨






🇱🇰

Address

295/9, Pelenwatta
Pannipitiya
10230

Alerts

Be the first to know and let us send you an email when Rearboost Innovations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rearboost Innovations:

Shortcuts

Share