31/05/2026
අධි පොසොන් පොහොය නිමිත්තෙන් 🙏
අනුන් සමඟ තරග නොකර, තමන්ගේ සිත දමනය කරමින් ඊයේට වඩා අදත්, අදට වඩා හෙටත් යහපත් වීමට උත්සාහ කරමු: https://youtu.be/2LIa6hwzN7o
සැමට සන්සුන්, පින්බර අධි පොසොන් පොහොය දිනයක් වේවා!
— Leafy Code International
රජයකට බුදුන් උපන් දවස වෙනස් කල නොහැක. අද අධි පොසොන් පොහොය දිනයි.