Education Sri Lanka

Education Sri Lanka Online Computer Courses - Why pay so much when you can get it at almost half the price in the comfor

The benefits of joining our courses include,

Ability to learn from home,
Learn at your own pace,
You decide when to take classes,
Watch the recordings if you missed a lesson,
Almost half the price in compared to other institutions. Proven tactics from Industry Leading Specialists,
Range of IT subjects,
Certification with a final project hosted online forever!!!

24/04/2023

FOLLOW NOW !!!!!!!!

https://www.facebook.com/elearninglk

eLearning.lk is a startup that will revolutionize the online learning landscape in Sri Lanka. We offer a multitude of eCourses covering many subjects.

✍️ දැන්ම Register වෙමු - https://bit.ly/3M4EOHQ💬 Join WhatsApp Group - https://chat.whatsapp.com/JHdw6wRchALHUsHrQjW1A6📞...
24/04/2023

✍️ දැන්ම Register වෙමු - https://bit.ly/3M4EOHQ
💬 Join WhatsApp Group - https://chat.whatsapp.com/JHdw6wRchALHUsHrQjW1A6
📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය - 075 6 700 700

නීතීඥ චානක අබේවික්‍රම (Chanaka Abeywickrama) මහතා, පවුල් නීතිය ගැන ගෙන එන විශේෂ දේශන මාලාවේ මීළග දේශනය ⚖️

👉 මාතෘකාව: දරුවන්ගේ භාරකාරත්වය හා කුලවද්දා ගැනීම
👉 දිනය: 2023 අප්‍රේල් 29 වන සෙනසුරාදා
👉 වේලාව: රාත්‍රී 7.00 සිට 9.00 දක්වා

✍️ පළවෙනි Comment එකේ තියෙන විස්තර ඔස්සේ සම්බන්ධ වෙමු!

ලොකු නිදිමතක් එනකොට, ඒ නිදිමත තත්පර 45න් නැති කරගන්න හැටි දැනගන්න ඕනද? මෙන්න ලොකු කුඩා හැමෝටම උපකාරී වෙන මනස Control කිර...
21/04/2023

ලොකු නිදිමතක් එනකොට, ඒ නිදිමත තත්පර 45න් නැති කරගන්න හැටි දැනගන්න ඕනද? මෙන්න ලොකු කුඩා හැමෝටම උපකාරී වෙන මනස Control කිරීමේ Tricks දෙකක්!

Video - https://www.youtube.com/watch?v=BD8Kr1cFV7g

ලොකු නිදිමතක් එනකොට, ඒ නිදිමත තත්පර 45න් නැති කරගන්න හැටි දැනගන්න ඕනද? මෙන්න ලොකු කුඩා හැමෝටම උපකාරී වෙන මනස Control කිරීමේ Tricks දෙකක්!

[පළවෙනි Comment එකෙන් දැනගමු]

21/04/2023

ඉස්කෝලේ ගමන කඩාකප්පල් කරගත්තත් ජීවිතේ ගමන හරි විදිහට යමු... 💪💪💪 | සම්පූර්ණ වැඩසටහන මෙතනින් - https://www.youtube.com/watch?v=kDIrrL6R5mQ

ලංකාවේ නීතිය අනුව සමාව දෙන්න බැරි වරදක්! අමාරුවෙ වැටෙන්න කලින් දැනගමු!✍ විශේෂ දේශන මාලාවන් - https://elearning.lk/sl/cha...
21/04/2023

ලංකාවේ නීතිය අනුව සමාව දෙන්න බැරි වරදක්! අමාරුවෙ වැටෙන්න කලින් දැනගමු!

✍ විශේෂ දේශන මාලාවන් - https://elearning.lk/sl/chanaka
💬 Join WhatsApp Group - https://chat.whatsapp.com/JHdw6wRchALHUsHrQjW1A6
☎ වැඩි විස්තර සහ තාක්ෂණික සහාය - 075 6 700 700

FREE Seminar : මානසිකව ශක්තිමත් හා බුද්ධිමත් දරුවන් හැදීම සඳහා මනෝවිද්‍යාව ✍️ දැන්ම ලියාපදිංචි වන්න : https://bit.ly/3ol...
21/04/2023

FREE Seminar : මානසිකව ශක්තිමත් හා බුද්ධිමත් දරුවන් හැදීම සඳහා මනෝවිද්‍යාව

✍️ දැන්ම ලියාපදිංචි වන්න : https://bit.ly/3olFkYj
📌 Password : 123
📞 වැඩි විස්තර සඳහා : 075 6 700 700

FREE Seminar : මානසිකව ශක්තිමත් හා බුද්ධිමත් දරුවන් හැදීම සඳහා මනෝවිද්‍යාව

👉 පළවෙනි Comment එකෙන් වැඩි විස්තර දැනගෙන Register වෙමු!

📌 Parenting ගැන පවත්වන අපේ නොමිළේ සම්මන්ත්‍රණයට ඔබත් එන්න. 2023 අප්‍රේල් 28 වන සිකුරාදා රාත්‍රී 8.00ට අපි ඒ ගැන සාකච්ඡා කරනවා.

📌 ඒ වගේම ඔබට, ඔබගේ දරුවා පිළිබඳව ඇති ගැටළු මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය වෙත යොමු කර, සජීවීව සාකච්ඡා කර, පිළිතුරු ලබා ගැනීමේ අවස්ථාවත් ලැබෙනවා.

📌 ඒ විතරක් නෙවේ, ඉදිරියේදී අප ආරම්භ කිරීමට නියමිත Effective Parenting Techniques - Batch 08 පාඨමාලාව පිළිබඳව විශේෂ දැනුවත් කිරීම් රාශියකුත් සිදු කිරීමට නියමිතයි.

📌 අපි කතා කරන දේවල් වලින් කිහිපයක්...
👉 ළමා සංවර්ධන ක්‍රියාවලියේ අදියරයන් අවබෝධ කර ගැනීම
👉 මව සහ දරුවා අතර චිත්තවේගීය සම්බන්ධතාවයේ බලපෑම අවබෝධ කර ගැනීම
👉 දරුවාට යහපත් පරිසරයක් ඇති කිරීම සඳහා පවුල තුළ පියාගේ කාර්යභාරයේ වැදගත්කම
👉 අධ්‍යාපනය සහ ඉගෙනීම පිළිබඳ මිථ්‍යාවන් අවබෝධ කර ගැනීම
👉 සතුටින් හා සෞඛ්‍ය සම්පන්නව සිටින දරුවෙකු සඳහා වැදගත් උපායන්

😔😔😔
21/04/2023

😔😔😔

ඉස්කෝලේ ගමන කඩාකප්පල් කරගත්තත් ජීවිතේ ගමන හරි විදිහට යමු... හීන ජයගත් අජිත් 💪Video - https://www.youtube.com/watch?v=kDI...
20/04/2023

ඉස්කෝලේ ගමන කඩාකප්පල් කරගත්තත් ජීවිතේ ගමන හරි විදිහට යමු... හීන ජයගත් අජිත් 💪

Video - https://www.youtube.com/watch?v=kDIrrL6R5mQ

ඉස්කෝලේ ගමන කඩාකප්පල් කරගත්තත් ජීවිතේ ගමන හරි විදිහට යමු... හීන ජයගත් අජිත් 💪

[පළවෙනි Comment එකෙන් අද සාකච්ඡාව බලමු]

පවුල් නීතිය (විවාහය, දික්කසාදය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා නඩත්තු සහ දරුවන්ගේ භාරකාරත්වය) පිළිබඳ නීතීඥ චානක අබේවික්‍රම මහතාග...
20/04/2023

පවුල් නීතිය (විවාහය, දික්කසාදය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා නඩත්තු සහ දරුවන්ගේ භාරකාරත්වය) පිළිබඳ නීතීඥ චානක අබේවික්‍රම මහතාගේ අතිවිශේෂ eLearning.lk දේශන මාලාව

✍ දැන්ම Register වෙන්න - https://bit.ly/3Fs7uGA
💬 Join WhatsApp Group - https://chat.whatsapp.com/JHdw6wRchALHUsHrQjW1A6
☎ තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700
🎥 නොමිළේ සම්මන්ත්‍රණය - https://www.youtube.com/watch?v=PSj8w3L_9Ok

පවුල් නීතිය (විවාහය, දික්කසාදය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා නඩත්තු සහ දරුවන්ගේ භාරකාරත්වය) පිළිබඳ නීතීඥ චානක අබේවික්‍රම මහතාගේ අතිවිශේෂ eLearning.lk දේශන මාලාව ගැන දැනගන්න, පළවෙනි Comment එක බලන්න!

ව්‍යාපාර ගොඩගන්න වෙහෙසෙන ව්‍යාපාරිකයන් වෙනුවෙන්, දක්ෂ ව්‍යවසායකයෙක් වෙන්න සිහින මවන අපේ තරුණ පරපුර වෙනුවෙන් සම්මානිත ව්‍...
20/04/2023

ව්‍යාපාර ගොඩගන්න වෙහෙසෙන ව්‍යාපාරිකයන් වෙනුවෙන්, දක්ෂ ව්‍යවසායකයෙක් වෙන්න සිහින මවන අපේ තරුණ පරපුර වෙනුවෙන් සම්මානිත ව්‍යවසායක ඉයන් ඉද්දමල්ගොඩ මහතා, eLearning.lk අපත් සමඟ ගෙන ආ සහ ඉදිරියටත් ගෙන එන සියලුම වැඩසටහන් දැන් එකම තැනකින් නරඹන්න!

👉 මෙතනින් එන්න - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWnGFoAew7Uxs8dXQgWrx_wD

ව්‍යාපාර ගොඩගන්න වෙහෙසෙන ව්‍යාපාරිකයන් වෙනුවෙන්, දක්ෂ ව්‍යවසායකයෙක් වෙන්න සිහින මවන අපේ තරුණ පරපුර වෙනුවෙන් සම්මානිත ව්‍යවසායක ඉයන් ඉද්දමල්ගොඩ මහතා, eLearning.lk අපත් සමඟ ගෙන ආ සහ ඉදිරියටත් ගෙන එන සියලුම වැඩසටහන් දැන් එකම තැනකින් නරඹන්න!

[පළවෙනි Comment එකෙන් පිවිසෙන්න]

FREE Seminar : විෂාදයට ගොදුරු නොවෙන මානසිකව ශක්තිමත් දරුවන් හදමු ...✍️ දැන්ම ලියාපදිංචි වන්න : https://bit.ly/3olFkYj📌 P...
20/04/2023

FREE Seminar : විෂාදයට ගොදුරු නොවෙන මානසිකව ශක්තිමත් දරුවන් හදමු ...
✍️ දැන්ම ලියාපදිංචි වන්න : https://bit.ly/3olFkYj
📌 Password : 123
📞 වැඩි විස්තර සඳහා : 075 6 700 700

FREE Seminar : විෂාදයට ගොදුරු නොවෙන මානසිකව ශක්තිමත් දරුවන් හදමු

👉 පළවෙනි Comment එකෙන් වැඩි විස්තර දැනගෙන Register වෙමු!

📌 Parenting ගැන පවත්වන අපේ නොමිළේ සම්මන්ත්‍රණයට ඔබත් එන්න. 2023 අප්‍රේල් 28 වන සිකුරාදා රාත්‍රී 8.00ට අපි ඒ ගැන සාකච්ඡා කරනවා.

📌 ඒ වගේම ඔබට, ඔබගේ දරුවා පිළිබඳව ඇති ගැටළු මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය වෙත යොමු කර, සජීවීව සාකච්ඡා කර, පිළිතුරු ලබා ගැනීමේ අවස්ථාවත් ලැබෙනවා.

📌 ඒ විතරක් නෙවේ, ඉදිරියේදී අප ආරම්භ කිරීමට නියමිත Effective Parenting Techniques - Batch 08 පාඨමාලාව පිළිබඳව විශේෂ දැනුවත් කිරීම් රාශියකුත් සිදු කිරීමට නියමිතයි.

📌 අපි කතා කරන දේවල් වලින් කිහිපයක්...
👉 ළමා සංවර්ධන ක්‍රියාවලියේ අදියරයන් අවබෝධ කර ගැනීම
👉 මව සහ දරුවා අතර චිත්තවේගීය සම්බන්ධතාවයේ බලපෑම අවබෝධ කර ගැනීම
👉 දරුවාට යහපත් පරිසරයක් ඇති කිරීම සඳහා පවුල තුළ පියාගේ කාර්යභාරයේ වැදගත්කම
👉 අධ්‍යාපනය සහ ඉගෙනීම පිළිබඳ මිථ්‍යාවන් අවබෝධ කර ගැනීම
👉 සතුටින් හා සෞඛ්‍ය සම්පන්නව සිටින දරුවෙකු සඳහා වැදගත් උපායන්

Address

Pannipitiya
10230

Alerts

Be the first to know and let us send you an email when Education Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Education Sri Lanka:

Share