05/10/2024
🔺කෙටිකාලින සති අන්ත දින 03 ජංගම දුරකථන අලුත්වැඩියාව තාක්ෂණ පාඨමාලාව 🔺
🔺විදේශ ගතවීමට ,ඉක්මනින් ව්‍යාපාරයක් ආරම්බ කිරීමට හෝ ජාත්‍යන්තරව පිළිගන්නා තාක්ෂණික සහතිකපතක් සමග විදේශගතවීමට අවශ්‍ය සියලු දෙනාට ඉතා වැදගත් පාඨමාලාවකි
🔺පුහුණුවෙන් පසු ජාත්‍යන්තරව පිළිගන්නා වටිනා සහතිකයක්. සමග සහබාගි වන සැමට වටිනා video පාඩම් සහ software ඇතුලත් DVD 5 සහ නිබන්දන පොතක් සහිත අධ්‍යන කට්ටලයක් නොමිලේ
🔺කෙටිකාලින පාඨමාලා ගාස්තුව රු 12,000/ කි🔺
🔺මේ සඳහා අවතීර්ණ වීමට මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර වයස් බේදයකින් තොරොව ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම සහබාගී විය හැක.
🔺මසකට **ලක්ෂ 2 වඩා ලාබයක් පහසුවෙන් උපයාගත හැකි අදකාලේ අගනා වෘත්තියකි.
🔺ජංගම දුරකථන අලුත්වැඩියා පාඨමාලාව තුල සම්පුර්ණ විෂය ම 100% ප්‍රයෝගික ක්‍රියාකාරකම් සමග
🔺Software ,Hardware ,Unlocking සහ S.M.T .Electronic තාක්ෂනය මුල සිට සරලව
🔺Apple I phone I cloud lock ඉවත්කරගන්න ආකාරය සමග නවතම Security Bit Version 0 සිට 9 දක්වා ඕනෑම Samsung දුරකථන නිවැරදිව No power නොවී Software ඇතුලත් කිරීම ,
🔺නවතම SMT Electronic තාක්ෂනය ,Digram flowchart ඇතුළු නවතම Lod ic සහ voltag control කොටස් පිලිබඳ සම්පූර්ණ විස්තර සහිත දුරකථන Hardware පාඩම්
🔺මහරගම ආයතනයේදී පමණක් පැවැත්වේ
————————————————————————
🔺පළමු කණ්ඩායම 🔺
දෙසැම්බර් මස 06.07.08 දින 03ර තුල පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා
———————————————————————
🔺කෙටිකාලින පාඨමාලාව සඳහා නවාතැන් පහදුකම පමණක් නොමිලේ
Apple, Samsung, Nokia, චයිනීස් ඇතුලු ඕනෑම මාදිලියක දුරකතනයක් අලුත්වැඩියාව මුල සිටම ඉගෙනගන්න.
🔺Phone සර්විස් කිරීම.
🔺G.S.M.තාක්ෂණය ( IME Number ).
🔺CDMA තාක්ෂණය ( MEID Code ).
🔺දුරකථනයක් on නොවීමට
බලපාන හේතු 5.
🔺බැටරිය වෝල්ටේජ් චෙක් කරන
ආකාරය.
🔺බැටරියක් නැති අවස්ථාවකදී නව
බැටරියක් හදා ගන්නා ආකාරය.
🔺දුරකථනයක් Charging දෝෂ
පරික්ෂා කරන ආකාරය.
🔺දුරකථනයක් Charging දෝෂ
අලුත්වැඩියා කරන ආකාරය.
🔺දුරකථනවල S.M.T.
ඉලෙක්ට්‍රොනික් කොටස් හදුනා
ගැනීම.
🔺Phone එකේ සිග්නල් නැති
අවස්ථාවකදී දෝෂය සොයා
අලුත්වැඩියා කරන ආකාරය.
🔺Charging වන්නේ නැති දුරකථන
දෝෂය හදුනා ගෙන අලුත්වැඩියා
කරන ආකාරය.
🔺මල්ටි මීටරයේ සියලුම කොටස්
හදුනා ගැනීම.
🔺දුරකථනයක ෂෝට් ඇති
අවස්ථාවකදී අලුත්වැඩියා කරන
ආකාරය.
🔺DC Power Supply යුනිට් එකේ
ක්‍රියාකාරිත්වය.
🔺Restart වන දුරකථන.
🔺Stuck වන දුරකථන.
🔺දුරකථනයක Charging ගමන්
මාර්ග හා අනෙකුත් සියලුම
ගමන් මාර්ග පරික්ෂා කරන
ආකාරය.
🔺සියලුම LCD /AMOLED Display ගැලවීම හා
සවිකිරීම.
🔺Schematic Diagram and flow chart කියවීම.
🔺Short killer unit අපිම සාදා
ගන්නා ආකාරය.
🔺බැටරි High චාජරයක් අපිම සාදා
ගන්නා ආකාරය.( 3.7V 12V )
🔺දුරකථනයකට Software දැමීමට
හේතු සහ එය හදුනා ගන්නා
ආකාරය.
🔺සියලුම දුරකථන වලට අදාළ USB
Drivers Install කර ගන්නා
ආකාරය.
🔺Samsung දුරකථන ෆ්ලෑෂ් කිරීම.
( Free Tool සහ Software Box
මගින් )
🔺සියලුම දුරකථන Flash කිරීම සහ
සියලූම දෝෂ අලුත්වැඩියාව ආවරණය වේ..
🔺පාඨමාලාව අවසානයේ ඉක්මනින්ම තමගේම ව්‍යාපාරික ස්ථානය ඉතා සුළු මුදලකින් ආරම්භ කිරීමට මග පෙන්වීම.
🔺අලුත්වැඩියාවට අමතරව ජංගම දුරකථන, චාජර්,බැටරි,ටෙම්පඩ්, බැක් කවර් ඇතුලු සියලුම අමතර කොටස් තොග මිලට ලබා ගැනීමට අවස්තාව
🔺පුහුණුවෙන් පසු ජාත්‍යන්තරව පිළිගන්නා වටිනා TVEC සහතිකයක්.
🔺පුහුණුවෙන් පසුවත් නොමිලේ නිරන්තර මගපෙන්වීම
හරහා ජීවිතය වෙනස් කරගන්න ඔබටත් අවස්තාව.
0776028411 අමතන්න.
🔺පාඨමාලාව අවසානයේ ඉක්මනින්ම තමගේම ව්‍යාපාරික ස්ථානය ඉතා සුළු මුදලකින් ආරම්භ කිරීමට මග පෙන්වීම.
👉softgsm international academy
467/A, High level road , Pannipitiya