KRB Speaker box factory

KRB Speaker  box factory Line array system / bass bin / single top /double top / all speaker box/ custom box design

තවත් ඇනවුමක් අයිතිකරුට💥👊
28/05/2026

තවත් ඇනවුමක් අයිතිකරුට💥👊

🌼 EV - 215D 15" Dual speaker system.🌼 විශේෂ ඇනවුමකට සාදන ලදි. 🌼මේ සුදු පාට සහ කලු පාට යන වර්ණ දෙකෙන්ම ඇනවුම් කර සාදාගත හ...
01/05/2026

🌼 EV - 215D 15" Dual speaker system.
🌼 විශේෂ ඇනවුමකට සාදන ලදි.
🌼මේ සුදු පාට සහ කලු පාට යන වර්ණ දෙකෙන්ම ඇනවුම් කර සාදාගත හැක.
🌼EV ලෝගෝ සහිතව හෝ රහිතව ඇනවුම්කළ හැක
🌼 මෙහි දැල් ඇතුලු උපාංග සීමිත ප්‍රමානයක් ආනයනය කර ඇති බැවින් accessories වෙනම විකිනීමට නැත
🌼 Made to order. This can be made to order in both white and black. Can be ordered with or without the EV logo.
🌼 KRB Speaker box factory kottawa
🔊071-6 111 777 🔊

🌼🎁 යන ගාන අව්ලක් නෑ ඔරිජිනල් කොලිටි එකෙන්ම හදලා දෙන්න කියලා ඉල්ලන අයත් ඉන්නවා මේත් එහෙම මහත්මයෙක්ගෙ ඕඩර් එකක්. ස්තූතියි ...
28/04/2026

🌼🎁 යන ගාන අව්ලක් නෑ ඔරිජිනල් කොලිටි එකෙන්ම හදලා දෙන්න කියලා ඉල්ලන අයත් ඉන්නවා මේත් එහෙම මහත්මයෙක්ගෙ ඕඩර් එකක්. ස්තූතියි විදේශ රටක ඉදන් විස්වාසයෙන් ඇනවුම් කරාට🤝
KRB Speaker box factory කොටිටාව....

රත්නායක ඉලෙක්ට්‍රොනික් නම් ආයතනයකින් නැවත අලෙවි කිරීමට ඇනවුම් කර සාදාගන්නා ලද RCF W bin/ 15" double top /12 "/15" single...
27/04/2026

රත්නායක ඉලෙක්ට්‍රොනික් නම් ආයතනයකින් නැවත අලෙවි කිරීමට ඇනවුම් කර සාදාගන්නා ලද RCF W bin/ 15" double top /12 "/15" single top. KRB Speaker box factory කොට්ටාව.
(2026 මැයි මාසය තුල ලබාදිය හැකි ඇනවුම් ලබාගෙන අවසන් බැවින් හදිසි ඇනවුම් ලබාගත නොහැක)

🌼 අලුතින් සවුන්ඩ් සෙටප් එකක් හදන මහක්මයෙකු ලබාදුන් ඇනවුමකට සාදන ලදි. ස්තූතියි ඔබට🌼 RCF 18" බින්/ RCF 15" ඩබල් ටොප්/ RCF ...
25/04/2026

🌼 අලුතින් සවුන්ඩ් සෙටප් එකක් හදන මහක්මයෙකු ලබාදුන් ඇනවුමකට සාදන ලදි. ස්තූතියි ඔබට
🌼 RCF 18" බින්/ RCF 15" ඩබල් ටොප්/ RCF 12" ඩබල් ටොප්
🌼 KRB speakerbox factory kottawa 🌼071-6 111 777🌼

🌼 තවත් ඇනවුමක් අවසන් කර අයිතිකරු වෙත බාරදීම.🌼 EV-15DSP මාදලිය🌼 KRB speaker box factory kottawa 🌼 071-6 111 777
25/04/2026

🌼 තවත් ඇනවුමක් අවසන් කර අයිතිකරු වෙත බාරදීම.
🌼 EV-15DSP මාදලිය
🌼 KRB speaker box factory kottawa
🌼 071-6 111 777

14/04/2026
🎁 විශේෂ ඇනවුමකට සාදන ලද RCF 8006 passive double bin🎁 KRB Speaker  box factory  🔊 071-6 111 777 🎁🎁 RCF LF-451 18" speaker...
04/04/2026

🎁 විශේෂ ඇනවුමකට සාදන ලද RCF 8006 passive double bin
🎁 KRB Speaker box factory 🔊 071-6 111 777 🎁
🎁 RCF LF-451 18" speaker ( pro sound ආයතනය ගෙන්වන ස්පීකරය සඳහා නිර්මාණය කළේ පාරිභෝගික මහතෙකුගේ ඇණවුමකට)
🎁 සියලුම බොක්ස් පෙර ඇනවුම් සඳහා පමණක් සාදනු ලැබේ.
🎁 ඔරිජිනල් හැඩල් එක එන්නෙ ප්ලාස්ටික් බැවින් අපි එමහැඩයේම යකඩ හැඩල් භාවිත කළේ සවි ශක්තිය සඳහායි

🔊 තවත් අයකුගේ ඇනවුමක් සාර්ථකව අවසන්කරලා ඔවුන්ට ලබා දුන්නා🔊  single 12" line array🔊 EV 15" Double top👊👊👊❇️👊👊👊
02/02/2026

🔊 තවත් අයකුගේ ඇනවුමක් සාර්ථකව අවසන්කරලා ඔවුන්ට ලබා දුන්නා
🔊 single 12" line array
🔊 EV 15" Double top
👊👊👊❇️👊👊👊

🔊 RCF V45 ( Custom modified )🔊 Lion entertainment සවුන්ඩ්  ආයතනය වෙත සාදන ලදි🔊🔊🔊
09/01/2026

🔊 RCF V45 ( Custom modified )
🔊 Lion entertainment සවුන්ඩ් ආයතනය වෙත සාදන ලදි
🔊🔊🔊

Address

NO 145/2 , Pelenwatta Pannipitiya
Pannipitiya
10230

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94716111777

Website

Alerts

Be the first to know and let us send you an email when KRB Speaker box factory posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to KRB Speaker box factory:

Share

Category