iFOUND Creations

iFOUND Creations If you want to come up with new Designs, I will make your wish come true

🎂✨ **Happy 2nd Birthday, Danuja & Dinuja!** ✨🎂Two little hearts, two beautiful smiles, and **twice the happiness**! 💕👶👶T...
12/08/2026

🎂✨ **Happy 2nd Birthday, Danuja & Dinuja!** ✨🎂

Two little hearts, two beautiful smiles, and **twice the happiness**! 💕👶👶

Today, we celebrate **2 wonderful years** of love, laughter, cuddles, and precious memories with our little stars. 🌟💖

May your lives always be filled with endless happiness, good health, beautiful adventures, and lots of love. May you grow together, dream big, and always be each other’s greatest blessing. 🥰🌈

🎉 **Happy 2nd Birthday, Dinuja & Danuja!** 🎉
💙💗 **Two years of pure love… and a lifetime of beautiful memories to come!** 💗💙

🎂🎈✨

11/08/2026

❤️ පුංචි හිත්වලට සතුටක් වෙන්න අපිටත් පුළුවන්… 🥰 Sukitha Orphanage

පුංචි සිනහවකට, පුංචි සතුටකට… කෙනෙකුගේ මුළු දවසක්ම ලස්සන කරන්න පුළුවන්. 🥹❤️

අපිට හැකි උපරිමයෙන්, ළමා නිවාසයක සිටින පුංචි දරුවන් පිරිසක් දෙහිවල සත්වෝද්‍යානය නැරඹීමට රැගෙන යන්න අපට හැකියාව ලැබුණා. 🐘🦁🦒

එදා ඔවුන් වෙනුවෙන් දවල් ආහාරය, බීම, අයිස්ක්‍රීම් ඇතුළු අවශ්‍ය දේවල් සූදානම් කරලා, ඔවුන්ට ලස්සන මතකයක් ඉතිරි කරන්න අපි හැකි උපරිමයෙන් උත්සාහ කළා. ❤️

මේ වැඩේ සාර්ථක කරගන්න මුදලින්, ශ්‍රමයෙන්, කාලයෙන්, අදහස්වලින් සහ විවිධ ආකාරයෙන් සහයෝගය දුන් සෑම කෙනෙකුටම හෘදයාංගම ස්තූතිය සහ පින් අනුමෝදන් වේවා! 🙏❤️

විශේෂයෙන්ම අපිත් එක්ක එකතු වී මේ පුංචි හිත්වලට සතුටක් ගෙනෙන්න උදව් කළ ඔබ සියලු දෙනා අපි ආදරයෙන් මතක් කරනවා. ❤️

ඒ වගේම මේ ගමන අතරතුර අපිට අමතක නොවන තවත් සුන්දර මිනිසුන් පිරිසක් හමුවුණා. 🙏

දෙහිවල සත්වෝද්‍යානයේ කාර්ය මණ්ඩලයටත් අපගේ විශේෂ ස්තූතිය පිරිනමන්න ඕනේ.
දරුවන් සමඟ අපිට අවශ්‍ය සහයෝගය ලබා දීලා, මේ දවස තවත් ලස්සන කරගන්න උදව් කළ ඔබ සියලු දෙනාටම බොහෝම ස්තූතියි. ❤️🙏

ඒ වගේම සත්වෝද්‍යානය ඉදිරිපිට වෙළඳාම් කරන අයත් මේ පුංචි දරුවන් දැකලා, කිසිම මුදලක් බලාපොරොත්තු නොවී ඔවුන්ට සෙල්ලම් බඩු, ආහාර සහ විවිධ දේවල් ලබා දුන්නා. 🥹❤️

අපි ඔවුන්ගෙන් කිසිම දෙයක් ඉල්ලුවේ නැහැ.
ඔවුන්ගේම හදවතින්, මේ පුංචි දරුවන්ගේ සතුට දැකලා කළ ඒ පුංචි පරිත්‍යාගය අපට නම් ලොකු මනුස්සකමක්. ❤️

මුදලින් දායක වූ අය විතරක් නෙවෙයි…
වචනයකින්, සිනහවකින්, කෑමකින්, සෙල්ලම් බඩුවකින්, කාලයෙන් හෝ ශ්‍රමයෙන් දායක වූ සෑම කෙනෙකුම මේ පින්කමේ කොටස්කරුවන්. 🙏

අපි වියදම් කළ මුදලට වඩා වටින්නේ,
එදා ඒ පුංචි මුහුණුවල තිබුණු සිනහවයි. ❤️

ඔබටත් මේ වගේ පින්කමක් කරන්න පුංචි හෝ අදහසක් තියෙනවා නම්, ලොකු දෙයක් කරන්නම අවශ්‍ය නැහැ.

පුළුවන් විදිහට දානයක් දෙන්න…
අවශ්‍ය දෙයක් අරගෙන දෙන්න…
නැත්නම් ඔබේ කාලය සහ ශ්‍රමය ලබා දෙන්න.

සුඛිත ළමා නිවාසයට ගිහින් වුණත් ඔබට මේ වගේ පින්කමකට දායක වෙන්න පුළුවන්. ❤️
හොරණ ප්‍රදේශයෙන් ටිකක් එහාට ගිය විට මේ ළමා නිවාසය පිහිටා තිබෙනවා.

පුංචි උදව්වක් වුණත්, කෙනෙකුගේ ජීවිතයේ ලොකු සතුටක් වෙන්න පුළුවන්. ❤️

අපි හැමෝම එකතු වෙලා තවත් පුංචි හිත්වලට සතුටක් දෙමු. 🙏❤️

මේ පින්කමට දායක වූ මුදල් පරිත්‍යාග කළ අය, ශ්‍රමයෙන් සහ කාලයෙන් උදව් කළ අය, සත්වෝද්‍යානයේ කාර්ය මණ්ඩලය, එහි ඉදිරිපිට සිටින වෙළඳ මහත්වරුන් සහ නෝනාවරුන් ඇතුළු සෑම කෙනෙකුටම බොහෝම පින්! 🙏❤️

ඔබ කළ ඒ පුංචි දේවල්, මේ පුංචි හිත්වලට නම් ලොකු මතකයක් වේවි. ❤️

තෙරුවන් සරණයි! 🙏❤️

විශේෂ ස්තූතිය.
Chalani Ridma Sepala Dahanayaka
Éráñgá Kálpá

#පින්කම #පුංචිහිත්වලටසතුටක් #සුඛිතළමානිවාසය #මනුස්සකම

10/08/2026

White Peacock

Dark Night Colombo Cricket Tournament Glims of memories
02/08/2026

Dark Night Colombo Cricket Tournament
Glims of memories

Dark Night Colombo Cricket Tournament Part 2 2026-07-18
26/07/2026

Dark Night Colombo Cricket Tournament Part 2
2026-07-18

Dark Night Colombo Cricket Tournament Part 01| Tournament 🏏 Date: 18-07-2026The journey began with passion, determinatio...
22/07/2026

Dark Night Colombo Cricket Tournament
Part 01| Tournament 🏏
Date: 18-07-2026

The journey began with passion, determination and the true spirit of cricket 💪

19/06/2026

Indoor Cricket Tournament

Man of the Series ❤️Congratulations Brother
15/06/2026

Man of the Series ❤️
Congratulations Brother

🏏 PHANTOM LEAGUE 2026 – SEASON 01 🔥The wait is over… the battle begins! 💥Get ready for the most thrilling Indoor Cricket...
15/06/2026

🏏 PHANTOM LEAGUE 2026 – SEASON 01 🔥

The wait is over… the battle begins! 💥
Get ready for the most thrilling Indoor Cricket Tournament of the year!

🏆 Fast-paced action
⚡ Intense rivalries
🎯 Top-class competition
🔥 Pure cricket entertainment

Teams are locking in. Skills are sharpening. Only one goal — Be the Champion! 🥇

📍 Venue: Indoor Cricket Arena
📅 Season 01 – 2026
💪 Where legends are made under lights!

Are you ready to feel the heat of the Phantom arena? 😈🏏

🏏✨ Congratulations to Our Indoor Cricket Champions & Runner-up! ✨🏏A huge congratulations to **BAMBA TIGERS** for becomin...
14/06/2026

🏏✨ Congratulations to Our Indoor Cricket Champions & Runner-up! ✨🏏

A huge congratulations to **BAMBA TIGERS** for becoming the **Champions** of the Indoor Cricket Tournament! Your teamwork, energy, and outstanding performance truly made you deserve this victory. 🏆🔥

A special appreciation also goes to **CKC SPORTS CLUB** for an amazing performance and strong fighting spirit throughout the tournament. You showed great talent, dedication, and sportsmanship. 🥈👏

Well played to both teams! Your passion and commitment made this tournament exciting, memorable, and full of cricket spirit.

🏆 Champions: **BAMBA TIGERS**
🥈 Runner-up: **CKC SPORTS CLUB**

Keep shining, keep playing, and keep inspiring! 💪🏏

Address

Pannipitiya
10230

Alerts

Be the first to know and let us send you an email when iFOUND Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to iFOUND Creations:

Shortcuts

Share