BaduDeal

BaduDeal Your one-stop online shopping mall for your needs. For the lowest price, with the best warranty.
(319)

Earbuds වල legend කෙනෙක්!!!පාට දෙකෙන්ම available ❤️Anker Soundcore Liberty 5 Pro
18/09/2026

Earbuds වල legend කෙනෙක්!!!
පාට දෙකෙන්ම available ❤️
Anker Soundcore Liberty 5 Pro

අනෙ අපෙනුත් ගන්නකෝ SD කියලා විකුණන්න ඕනේ නැති, බලන් ඉද්දි ගනන් ගිය බඩු!! 🤑🤑අපිටත් වැඩි ගනන් වලට විකුණන්න උනා පහු ගිය ටික...
18/09/2026

අනෙ අපෙනුත් ගන්නකෝ SD කියලා විකුණන්න ඕනේ නැති, බලන් ඉද්දි ගනන් ගිය බඩු!! 🤑🤑
අපිටත් වැඩි ගනන් වලට විකුණන්න උනා පහු ගිය ටිකේ. ඩුකයි!! 😓
ඒ උනාට අපි අඩුවට සෙට් එකක් ගෙනාව ඔන්න පරණ price වලටම වගේ. 10,500/= දෙනවා. එළියේ මීට ගනන් හොඳේ. හොම්බ දිග කැමරා ථීන අයියලා මල්ලිලා එන්න බලන්න.

මේ මල්ලි මොකක්ද ඉල්ලුවෙ කියලා තේරුම්ගන්න චුට්ට වෙලාවක් ගියා
18/09/2026

මේ මල්ලි මොකක්ද ඉල්ලුවෙ කියලා තේරුම්ගන්න චුට්ට වෙලාවක් ගියා

"ජීවිතේ කියන්නේ අපි හිතන තරම් සරල ගමනක් නෙමෙයි.😓සමහර දවස්වල අපි දිනනවා. තවත් සමහර දවස්වල, අපි හිතපු හැම දෙයක්ම එකපාරටම ක...
17/09/2026

"ජීවිතේ කියන්නේ අපි හිතන තරම් සරල ගමනක් නෙමෙයි.😓

සමහර දවස්වල අපි දිනනවා. තවත් සමහර දවස්වල, අපි හිතපු හැම දෙයක්ම එකපාරටම කඩාගෙන වැටෙනවා. ඒ වෙලාවට අපිට හිතෙන්නේ ජීවිතේ අපිට විරුද්ධයි කියලා. හැබැයි කාලයක් ගියාම තේරෙනවා, අපිව කඩපු සමහර දේවල්ම අපිව ශක්තිමත් කරලා තියෙනවා කියලා.👍

අපි ජීවිතේ පුරාම මිනිස්සු හම්බවෙනවා. සමහරු අපිත් එක්ක දිගටම ඉන්නවා. සමහරු ටික කාලෙකට විතරයි. තවත් සමහරු අපිට ලොකු පාඩමක් දීලා නිහඬවම අයින් වෙනවා. ඒ හැම කෙනෙක්ම අපේ කතාවේ එක පරිච්ඡේදයක්. හැබැයි හැමෝම අවසාන පිටුව වෙනකම් ඉන්න ඕනේ කියලා නීතියක් නෑ.😶‍🌫️

අපි ගොඩක් වෙලාවට අනිත් අය ඉස්සරහා හිනාවෙලා ඉන්නවා. “මම හොඳින්” කියලා කියනවා. ඒත් ඇතුළෙන් අපි මොන තරම් දේවල් එක්ක සටන් කරනවද කියලා දන්නේ අපිම විතරයි. ජීවිතේ තියෙන අමාරුම සටන් බොහෝවිට අනිත් අයට පේන්නේ නෑ.😘

වයස වැඩි වෙද්දී තේරෙන ලොකුම දෙයක් තමයි, හැම දේකටම උත්තරයක් ඕනේ නෑ කියන එක. හැම කෙනෙක්ටම අපිව තේරුම් කරවන්නත් ඕනේ නෑ. හැම සම්බන්ධයක්ම බේරගන්නත් ඕනේ නෑ. සමහර දේවල් අතහැරීම පරාජයක් නෙමෙයි. සමහර වෙලාවට ඒක තමයි තමන්ව බේරගන්න එකම විදිහ.🙏

සල්ලි, තත්ත්වය, වාහන, ගෙවල්, ප්‍රසිද්ධිය — මේ හැම දෙයක්ම වැදගත් වෙන්න පුළුවන්. හැබැයි දවස අවසානයේ හිතට නිදහසක් නැත්නම්, නින්දට යද්දී හිත සන්සුන් නැත්නම්, අපිට ආදරේ කරන මිනිස්සු දෙතුන් දෙනෙක්වත් නැත්නම්, අපි දිනාගත්ත දේවල් වල වටිනාකම කොච්චරද කියලා හිතන්න වෙනවා.🤑

ජීවිතේ අපිට දෙන ලොකුම පාඩම තමයි කාලය කිසිම කෙනෙක් වෙනුවෙන් නවතින්නේ නෑ කියන එක. අද අපි ළඟ ඉන්න මිනිස්සු හෙට නොසිටින්න පුළුවන්. අද කරන්න පුළුවන් දේ හෙට කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා සතුටු වෙන්න හෙටක් එනකම් බලාගෙන ඉන්න එපා.💫

අවසානයේ ජීවිතේ කියන්නේ perfect වෙන්න කරන තරඟයක් නෙමෙයි.

වැටුණත් නැගිටින්න.
අහිමි වුණත් ඉගෙනගන්න.
රිදුණත් හිත නරක කරගන්න එපා.
මිනිස්සු වෙනස් වුණත් තමන්ගේ වටිනාකම අමතක කරන්න එපා.

මොකද අවසානයේ අපිට ඉතිරි වෙන්නේ,
අපි කොච්චර දේවල් තිබ්බද කියන එක නෙමෙයි...

අපි කොච්චර සැබෑවට ජීවත් වුණාද කියන එකයි."
❤️

ඔය උඩ කියලා තීනවා වගේ ලස්සන සුන්දර කතා හදවතට දැනෙන්න කියන්න නම් මේ පහළ photo එකේ තීන mic එකක් අනිවාර්යයෙන් ඕනේ වෙනවා බ්‍රෝ.😌

Hollyland Lark Max 2
Hollyland Lark M2S
Hollyland Lark A1

දුක අහන්න ගෙන්න ගත්තු බඩු කෑල්ලක් 🙏😁😛
17/09/2026

දුක අහන්න ගෙන්න ගත්තු බඩු කෑල්ලක් 🙏😁😛

සමහන් බොන්න වෙන තැනට බඩු ගිහිල්ලා බ්‍රෝAnker සුපිරි chrgers හොයන අයට මේක මරු බඩ්ඩක්  #බඩු
15/09/2026

සමහන් බොන්න වෙන තැනට බඩු ගිහිල්ලා බ්‍රෝ
Anker සුපිරි chrgers හොයන අයට මේක මරු බඩ්ඩක්
#බඩු

බඩුවක් ගන්නවා නම් මේ වගේ එකක් වත් ගන්න ඕනේ ඉතින්! ❤️
15/09/2026

බඩුවක් ගන්නවා නම් මේ වගේ එකක් වත් ගන්න ඕනේ ඉතින්! ❤️

Corporates by BaduDealයටතෙ අපි සෑහෙන corporate supply එකක් දෙනවා.Special Discounts, Technical Support එක, Onsite Inspect...
14/09/2026

Corporates by BaduDeal
යටතෙ අපි සෑහෙන corporate supply එකක් දෙනවා.
Special Discounts, Technical Support එක, Onsite Inspection, Service & Repairs වගේ එකි මෙකි නොකී හැමදේම දෙනවා. තාම ගොඩක් අය අපේ මේ service එක ගැන දන්නෙනෑ. ලංකාවේ උඩම level එකේ brands ගොඩක් අපිත් එක්ක වැඩ කරනවා. ඉතින් ඔයාලගේ company වලටත් පුලුවන් අපිත් එක්ක join වෙලා සම්පූර්ණ hardware supply එක අපිට බාර දීලා ඔළුව නිදහස් කරගන්න.

වටේටම දෙන බඩුවක් ඔයාටත් ඕනේද? 😌
13/09/2026

වටේටම දෙන බඩුවක් ඔයාටත් ඕනේද? 😌

එක එක ජාතියෙන් එක එක brand වලින් ඔන්න laptop stand සෙට් එකක් ගෙනාවා. දැන් ඉතින් ඔයාට ඕනේ එක comment section එකේ එළිපිට අ...
12/09/2026

එක එක ජාතියෙන් එක එක brand වලින් ඔන්න laptop stand සෙට් එකක් ගෙනාවා. දැන් ඉතින් ඔයාට ඕනේ එක comment section එකේ එළිපිට අහලා ගෙන්න ගන්න තීන්නේ ❤️❤️

Address

Badu Deal (Pvt) Ltd
Pannipitiya
10230

Alerts

Be the first to know and let us send you an email when BaduDeal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BaduDeal:

Shortcuts

Share