27/05/2026
📱🔧 කෙටිකාලින දින තුනේ සහ ඉරිදා දින 05 යේ ජංගම දුරකථන අලුත්වැඩියා උසස් තාක්ෂණ පාඨමාලාව 🔧📱
🔺ADVANCE MOBILE PHONE REPAIR COURES🔺
👉 ඔබගේ ජීවිතය වෙනස් කරන වෘත්තීය අවස්ථාව අදම ආරම්භ කරන්න! 🚀
🔺ඉතා පහසුවෙන් දෝෂ සෙවීමේ නවීන පද්දති විශ්ලේෂණ තාක්ෂණ සමග විදේශ ගතවීමට, ඉක්මනින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ ජාත්‍යන්තරව පිළිගත් තාක්ෂණික සහතිකයක් සමග නවීන තාක්ෂණික ක්‍රම ඉගෙනීමට කැමති ඔබට මෙය සුදුසුම අවස්ථාවයි!
🎓 පුහුණුවෙන් පසු ජාත්‍යන්තරව පිළිගත් TVEC සහතිකපත
📍 පන්නිපිටිය ආයතනයේදී පමණක් පැවැත්වේ
—————————————————
📅 කෙටිකාලීන පාඨමාලා ආරම්භය
🗓 ජුනි මස 05,06,07
⏰ පෙරවරු 9.00 – පස්වරු 4.30
🏠 නවාතැන් පහසුකම් නොමිලේ
💰 පාඨමාලා ගාස්තු
🔺 කෙටිකාලීන – රු 15,000/- (සීමිත කාලයකට පමණි)
—————————————————-
📅 ඉරිදා දින 05 යේ පාඨමාලා ආරම්භය
🗓 ජුනි මස 07 වන ඉරිදා
⏰ පෙරවරු 9.30 – පස්වරු 1.30
💰 ගාස්තු රු 25,000/- (කොටස් වශයෙන් ගෙවිය හැක )
——————————————————
👨🏫මූලික දැනුම අවශ්‍ය නැත
👩🔧වයස් සීමාවක් නොමැත – ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම සහභාගී විය හැක
📚 පාඨමාලාවේ අන්තර්ගතය (100% ප්‍රායෝගික)
✅ Software / Hardware / Unlocking / S.M.T Electronic
✅ System log cat analysis
✅ Diagnostic scanning Method
✅ UART Boot Method
✅ New FRP Unlock method
✅ I2C Diagnostic method
✅ Apple iPhone iCloud Lock (iOS 15 – iOS 17) නව ක්‍රම
✅ No Power නොවී Samsung Security Bit 0–9 Software කිරීම
✅ Test Point method
✅ SMT Technology, Schematic Diagram & Flowchart
✅ LDO/IPM/OVP/OCP Ic & Voltage Control Ic කොටස් ඇතුළු සම්පූර්ණ Hardware පාඩම්
🎁 සහභාගි වන සියලු දෙනාට ඉතා වටිනා නවතම
🔺Computerized Multimeter
🔺5A programmable Power supply
🔺 Computerized oscilloscope
🔺Computerized 3Way Short Killer සඳහා අවශ්‍ය උපකරණ කට්ටලයක් සහ Software නොමිලේ
💼 පාඨමාලාව අවසානයේ –
✔ තමගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මගපෙන්වීම
✔ පුහුණුවෙන් පසුවත් නොමිලේ නිරන්තර මගපෙන්වීම
📲 WhatsApp Group එකට සම්බන්ධ වන්න:
https://chat.whatsapp.com/Lhbl6jvFTDv6gmW1711FUz?mode=gi_t
📞 වැඩි විස්තර සඳහා අමතන්න – 071 332 3238
📍 Softgsm International Academy
No 1212/2E, Malabe Road, Pannipitiya
#ජංගමදුරකථනඅලුත්වැඩියා