06/12/2022
මධ්‍යම රජයේ සහ බස්නාහිර පළාත් සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ පළමු කාර්යක්ෂමතා කඩයිම් විභාගයේ පරිගණක පරීක්ෂණය යන විෂය සඳහා පැවැත්වීමට නියමිත පන්තිය අද දින එනම් 2022.12.06 වන දින සවස 7.00 ට ආරම්භ කිරීමට කටයුතු සුදානම් කර ඇති අතර මුදල් ගෙවූ සියලු දෙනා සඳහා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන ආදර්ශ ප්‍රශ්න පත්‍රය මේ වන විට ලබා දි ඇත.
මේ සඳහා සහභාගිවන්න්නට පමණක් අදාළ Recording ලබා දෙනු ලැබේ. තවමත් ඔබ සම්බන්ධ වී නොමැති නම් එන්න අප හා එක් වන්න.
📞 වැඩි විස්තර සදහා (Call/WhatsApp/Telegram) - 0718418731/0717884715
Join WhatsApp Group - https://chat.whatsapp.com/HQUdkpvb5lUHSlhV6XbkP8
Join Telegram Group - https://t.me/+uNaSHKvv7ls4MWY1