09/02/2026
Merpacc POS සිස්ටම් එකත් එක්ක එන දැන් වෙබ්සයිට් එකත් දැන් අලුත් වෙලා. වෙන Online store වගේ නෙවෙයි මේකේ POS එකේ stock ඉවර වෙනකොට Online store එකෙන් අයින් වෙනවා. ඔන්ලයින් ඕඩර් කෙලින්ම පොස් එකටම එන නිසා මාර ලේසියි.
ඕන item එකක් fecebook, instgram, whatsapp, tiktok වගේ සමාජ මාධ්‍යවල එක ක්ලික් එකෙන් ශෙයා කරන්නත් පුළුවන්.
නිකම්ම වෙළඳාම වැඩි වෙනවා.
OGF එකේ තියන අපේ එක client කෙනෙක්ගේ online store එක මේ තියෙන්නේ https://cocostarherbal.com. මේකෙන් ඕඩර් එකක් දැම්ම ගමන් එයාලගේ POS සිස්ටම් එකේ ඕඩර් එක වදිනවා.
දැන්ම අමතන්න
077 825 6711
merpacc.com