23/03/2026
Iphone එකේ Back Tap හරහා ඔබගේ ඉන්ධන QR කේතය එකවරම විවෘත කරගමු
පළමු පියවර
ඔබගේ QR කේතය වෙනම Album එකකට ඇතුළත් කළ යුතුයි
1. Photo App එක Open කරන්න
2. QR කේත ඡායාරූපය තෝරගන්න
3. Share Tap එක හරහා Add To Album
4. New Album එක Rename කරන්න QR Pass කියලා
දෙවන පියවර
1. Open Shortcut App
2. දකුණු කෙළවරේ උඩ + ඔබන්න
3. Search Bar එකේ "Find Photo" සොයා ඒ Action එක තෝරාගන්න
4. දැන් Find Photo තුළ ඇති "Add filter " තෝරන්න
5. එහෙ Album එක QR Pass ලෙස තෝරගන්න
6. නැවත Search Bar එකේ " Quick Look " සොයා එය Find photo Action එක පහළින් Add කරන්න
7. ඔයා හදපු Shortcut එකට නමක් දෙන්න
තුන්වන පියවර
1. iphone එකේ settings වල Search Bar එකේ Double Tap or Backtap සොයාගන්න
2. Double Tap හෝ Triple Tap තෝරාගන්න
3. පහළම ඇති short cut වල තියෙන ඔයාගෙ Album එකට අදාළ නම පෙන්වනවා දැන්
4. ඒක තෝරාගන්න
වැඩේ සාර්ථකයි
Resource : Android Wadakarayo
https://androidwedakarayo.com/how-to-instantly-open-your-fuel-qr-by-back-tapping-on-iphone/