H Zone

H Zone Your Computer Power House Computers, Accessories, Laptops, CCTV Camera, Security systems & Equipments distributor.

Hello, October! 🍂 Welcome to a brand new month filled with fresh opportunities, new goals, and endless possibilities. As...
30/09/2026

Hello, October! 🍂
Welcome to a brand new month filled with fresh opportunities, new goals, and endless possibilities.
As we step into this month, we are more committed than ever to bringing you the best products, services, and experiences.
Let’s make this October your most successful and productive month yet! ✨

📍 Visit us: 117, Horana Road, Wekada, Panadura
📞 Call us: 077 538 3000 | 077 538 4933 | 038 22 31 017

🛡️➕💻 Security + Smart Upgrade = The Perfect Duo!ඔබේ ආරක්ෂාව වගේම ඔබේ කාර්යක්ෂමතාවයත් ඊළඟ මට්ටමට ගෙන යන්න දැන් කාලය හරි! ...
24/09/2026

🛡️➕💻 Security + Smart Upgrade = The Perfect Duo!
ඔබේ ආරක්ෂාව වගේම ඔබේ කාර්යක්ෂමතාවයත් ඊළඟ මට්ටමට ගෙන යන්න දැන් කාලය හරි! 🚀
ලොව සුපිරිම Hikvision තාක්ෂණය මුසුවූ විශ්වාසනීය Security පද්ධති සහ ඔබේ ඉගැන්වීම් හෝ Presentations නවීකරණය කරන Interactive Smart Boards දැන් එකම වහලක් යටින් ලබාගැනීමේ හැකියාව ඔබට තිබෙනවා.

ඇයි H Zone තෝරාගන්නේ?
පරිපූර්ණ ආරක්ෂාව: අතිනවීන CCTV කැමරා පද්ධති හරහා 24/7 නොසැලෙන රැකවරණය.

ස්මාර්ට් ඉගෙනුම් අත්දැකීම: Android 14, 4K Display සහ AI තාක්ෂණය සහිත Smart Boards මඟින් ඔබේ පන්තිය හෝ කාර්යාලය බලගැන්වීම.

විශ්වාසනීය සේවාව: වසර ගණනාවක පළපුරුද්ද සමඟින් හොඳම දේ හරියටම දෙන තාක්ෂණයේ දැවැන්ත පෙරළිකාරයා.

තාක්ෂණයෙන් ඔබේ ලෝකය අලුත් කරගන්න, අදම H Zone අපව අමතන්න! 🤝✨

📍 Visit us: 117, Horana Road, Wekada, Panadura
📞 Call us: 077 538 3000 | 077 538 4933 | 038 22 31 017

21/09/2026

ලංකාවේ ජනප්‍රියම ගුරුවරුන්ගේ පළමු තේරීම වුණු අතිනවීන Smart Board තාක්ෂණය! 🎓✨
සම්ප්‍රදායික වයිට් බෝඩ් එකෙන් එහාට ගිය අලුත්ම තාක්ෂණයේ පෙරළියත් එක්ක අද වෙද්දී ලංකාවේ ජනප්‍රියම පන්ති කාමර කොච්චර Smart වෙලාද කියලා මේ වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්.

ඔබත් ඔබේ පන්ති කාමරය, ආයතනය හෝ මීටිං රූම් එක මේ වගේ Smart Board එකකින් බලගන්වන්න කැමති නම් අදම පැමිණෙන්න අපේ H Zone ප්‍රදර්ශනාගාරයට.

📍 Visit us: 117, Horana Road, Wekada, Panadura
📞 Call us: 077 538 3000 | 077 538 4933 | 038 22 31 017

15/09/2026

🛡️ පානදුර සහ ඒ අවට ඉන්න ඔබට, CCTV සවිකරගන්න විශ්වාසවන්තම තැනක් හොයනවාද? 🧐
ඔබේ නිවසේ, ව්‍යාපාරයේ හෝ ආයතනයේ ආරක්ෂාව ගැන දෙපාරක් හිතන්න එපා!
ලොව අංක 1 Hikvision කැමරා පද්ධති, පූර්ණ වගකීමක් සහ විශ්වාසනීය සේවාවක් සමඟින් සවිකරගන්න අදම H Zone අපව අමතන්න.
ආරක්ෂාව තහවුරු කරගන්න, පානදුරේ විශ්වාසනීයත්වයේ ප්‍රමුඛයා වෙතම එන්න! 🤝✨

📍 Visit us: 117, Horana Road, Wekada, Panadura
📞 Call us: 077 538 3000 | 077 538 4933 | 038 22 31 017

11/09/2026

🛡️ See Your Office Before It’s Built!
ඔබේ අලුත්ම ඔෆිස් එක හදන්න කලින්, ඒක ඇතුළේ CCTV කැමරා සවි කළාම පෙනෙන විදිහ 3D layout එකකින් කලින්ම බලාගන්න!

Hikvision Panadura (H Zone) වෙතින් ඔබේ ව්‍යාපාරික ස්ථානයට හෝ නිවසට ගැළපෙනම security system එකක්, උපරිම විශ්වාසනීයත්වයකින් යුතුව plan කරගන්න අදම අපිට කතා කරන්න.

👉 Contact us today to secure your space! 📞🔐

📍 Visit us: 117, Horana Road, Wekada, Panadura
📞 Call us: 077 538 3000 | 077 538 4933 | 038 22 31 017

📹 CCTV systems, 🌐 network setups, 🛡️ security solutions සවිකිරීමහොඳම දේ ලැබිය හැකි වෙලාවක, අඩු දේකට සතුටු වෙන්නෙ ඇයි? 💪⏳...
09/09/2026

📹 CCTV systems, 🌐 network setups, 🛡️ security solutions සවිකිරීම
හොඳම දේ ලැබිය හැකි වෙලාවක, අඩු දේකට සතුටු වෙන්නෙ ඇයි? 💪

⏳ වසර 12කට සේවා වැඩි පළපුරුද්දක් සමඟ,
H Zone ඔබගේ security solutions අපෙන් ඔබට — quality, precision, සහ trust එකත් එක්ක. 🔒✨

👷‍♂️ Our team is hard at work ensuring the best security solution is put in place for the safety and peace of mind of our client.
Stay tuned for more updates as this project moves towards completion! 🌟

👉 Contact us today to secure your space! 📞🔐

📍 Visit us: 117, Horana Road, Wekada, Panadura
📞 Call us: 077 538 3000 | 077 538 4933 | 038 22 31 017

06/09/2026

ස්ටෝල්ස් 60යි, කැමරා 150යි... හැබැයි මේ මුළු සිස්ටම් එකම ගහන්න අපිට තිබ්බේ එකම එක දවසයි! 💎🎥
කෝටි ගණනක මැණික් තියෙන Gem City Ratnapura 2026 ඉවෙන්ට් එකේ මේ දැවැන්ත අභියෝගය H Zone අපි ජයගත්තේ මෙහෙමයි.
අපගේ සේවාවේ ගුණාත්මකභාවය සහ වගකීම නිසාම,
සංවිධායක මණ්ඩලය දෙවන වතාවටත් කිසිදු සැකයකින් තොරව මේ දැවැන්ත වගකීම අපිටම බාර දුන්නා.
ඔවුන්ගේ ඒ විශ්වාසය අපි උපරිමයෙන්ම රැක්කා!
ඔබගේත් මෙවැනි දැවැන්ත ඉවෙන්ට් එකක්, ප්‍රදර්ශනයක් හෝ ආයතනයක් 100%ක් සුරක්ෂිතව කවර් කරගන්න අවශ්‍යද?
එහෙනම් දෙපාරක් හිතන්න එපා, අදම අපව සම්බන්ධ කරගන්න.

📍 Visit us: 117, Horana Road, Wekada, Panadura
📞 Call us: 077 538 3000 | 077 538 4933 | 038 22 31 017

Hello September! 🗓️✨ New month. New goals. New mindset. We are ready to tackle whatever this month brings and continue p...
31/08/2026

Hello September! 🗓️✨
New month. New goals. New mindset.
We are ready to tackle whatever this month brings and continue providing you with the absolute best.
Let’s make it a great one! 🚀

📍 Visit us: 117, Horana Road, Wekada, Panadura
📞 Call us: 077 538 3000 | 077 538 4933 | 038 22 31 017

🛡️ පානදුර සහ ඒ අවට ඉන්න ඔබට, CCTV සවිකරගන්න විශ්වාසවන්තම තැනක් හොයනවාද? 🧐ඔබේ නිවසේ, ව්‍යාපාරයේ හෝ ආයතනයේ ආරක්ෂාව ගැන දෙප...
28/08/2026

🛡️ පානදුර සහ ඒ අවට ඉන්න ඔබට, CCTV සවිකරගන්න විශ්වාසවන්තම තැනක් හොයනවාද? 🧐
ඔබේ නිවසේ, ව්‍යාපාරයේ හෝ ආයතනයේ ආරක්ෂාව ගැන දෙපාරක් හිතන්න එපා! ලොව අංක 1 Hikvision කැමරා පද්ධති, පූර්ණ වගකීමක් සහ විශ්වාසනීය සේවාවක් සමඟින් සවිකරගන්න අදම H Zone අපව අමතන්න.

අපව තෝරාගැනීමට හේතු:
✅ 100% Original Products: Hikvision ඇතුළු ප්‍රමුඛතම සන්නාමයන් පමණි.
✅ Professional Installation: පළපුරුදු කාර්මික ශිල්පීන් අතින් ඉතාමත් පිරිසිදුව (Neat installation) සවිකරදීම.
✅ Best After-Sales Service: කැමරාව සවිකළ පසු ඔබට අවශ්‍ය ඕනෑම තාක්ෂණික සහායක් අපෙන්.

ආරක්ෂාව තහවුරු කරගන්න, පානදුරේ විශ්වාසනීයත්වයේ ප්‍රමුඛයා වෙතම එන්න! 🤝✨

📍 Visit us: 117, Horana Road, Wekada, Panadura
📞 Call us: 077 538 3000 | 077 538 4933 | 038 22 31 017

Address

Horana Road, Wekada
Panadura
12500

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 17:30

Alerts

Be the first to know and let us send you an email when H Zone posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to H Zone:

Shortcuts

Share