IFix Solution

IFix Solution Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from IFix Solution, No13/B, Parakrama Mawatha, Panadura.

Apple Genuine Power Adapter - 20W (USB-C)RS. 7500/=📍 Location - Panadura Compatibility_____________________________iPhon...
24/01/2026

Apple Genuine Power Adapter - 20W (USB-C)

RS. 7500/=

📍 Location - Panadura

Compatibility
_____________________________

iPhone 16 All Models
iPhone 14 All Models
iPhone 15 All Models
iPhone 13 All Models
iPhone 12 Pro
iPhone 12 Pro Max
iPhone 12 mini
iPhone 12
iPhone 11 Pro
iPhone 11 Pro Max
iPhone 11
iPhone SE (2nd generation)
iPhone XS
iPhone XS Max
iPhone XR
iPhone X
iPhone 8
iPhone 8 Plus
iPad Models
iPad Pro 12.9-inch (5th generation)
iPad Pro 12.9-inch (4th generation)
iPad Pro 12.9-inch (3rd generation)
iPad Pro 12.9-inch (2nd generation)
iPad Pro 12.9-inch (1st generation)
iPad Pro 11-inch (3rd generation)
iPad Pro 11-inch (2nd generation)
iPad Pro 11-inch (1st generation)
iPad Pro 10.5-inch
iPad Air (4th generation)
iPad Air (3rd generation)
iPad (8th generation)
iPad (7th generation)
iPad mini (5th generation)
AirPods Models
AirPods Max
AirPods Pro
AirPods with Wireless Charging Case (2nd generation)
AirPods with Charging Case (2nd generation)
AirPods (1st generation)
Wireless Charging Case for AirPods

--------------------------------

Disclaimer

*Water and dust resistance were tested under controlled lab conditions. Resistance may fail due to wear and tear or over time. Damage caused by immersion in liquid, Cosmetic Damages such as wear & tear, scratch mark, color fade & others will not be applicable for warranty.

03/01/2026

Old school to New school 🏫

ඔයත් spotify එකේ Music අහන කෙනෙක් නම් High quality music experience එකක් ගන්න මෙන්න මේ setting ටික හදාගෙන අහලා බලන්න.වැඩ...
01/01/2026

ඔයත් spotify එකේ Music අහන කෙනෙක් නම් High quality music experience එකක් ගන්න මෙන්න මේ setting ටික හදාගෙන අහලා බලන්න.

වැඩේ සුපිරි නම් ලයික් එකක් දාලා share කරගෙන යන්න.

ජය වේවා..!

~IFix Solution~

Photo Gallery එකේ තියෙන photos ඔක්කොම එක පාර බැකප් කරමුද...?මේ trick එක iphone users ලට .... මේ ක්‍රමයෙන් ඔයාලට පුලුවන් ...
31/12/2025

Photo Gallery එකේ තියෙන photos ඔක්කොම එක පාර බැකප් කරමුද...?

මේ trick එක iphone users ලට .... මේ ක්‍රමයෙන් ඔයාලට පුලුවන් photo විතරක් බැකප් එකක් විදිහට iPhone එකට හරි Mac එකට හරි export කර ගන්න.

හරි එහෙනම් පහළ දාලා තියෙන steps ටික follow කරලා බලන්න. ගැටලුවක් ආවොත් comment එකකුත් දාන්න.

ජය..!

~IFix Solution~

 iPhone Apps - Part 01-IFix Solution-
30/12/2025

 iPhone Apps - Part 01

-IFix Solution-

iPhone එක Mobile Hotspot එකට connect වෙන්නෙ නැත්තම් මෙන්න මේ step ටික follow කරලා බලන්න.අනිත් අයටත් බලන්න share කරන්නත් ...
30/12/2025

iPhone එක Mobile Hotspot එකට connect වෙන්නෙ නැත්තම් මෙන්න මේ step ටික follow කරලා බලන්න.

අනිත් අයටත් බලන්න share කරන්නත් අමතක කරන්න එපා.
💯

ජය..!

~IFix Solution~

30/12/2025

🎧🔥

30/12/2025
ඔයාගේ Headphone එක නැත්තම් Airpods වල sound තව Quality කර ගන්න ඕනා නම් මෙන්න මේ setting ටික හදා ගන්න.එහෙනම් Quality song...
30/12/2025

ඔයාගේ Headphone එක නැත්තම් Airpods වල sound තව Quality කර ගන්න ඕනා නම් මෙන්න මේ setting ටික හදා ගන්න.

එහෙනම් Quality song එකක් අහන ගමන් like එකකුත් දාගෙන යන්න. 🎧

ජය..!

-IFix Solution-

ඔයා ළඟ තියෙන iPhone එකෙන් රාත්‍රී කාලයේ උනත් ලස්සන Photo ගන්න පුලුවන් කියලා දන්නවද..?මම මේ පහළින් දාලා තියෙන විදිහට sett...
29/12/2025

ඔයා ළඟ තියෙන iPhone එකෙන් රාත්‍රී කාලයේ උනත් ලස්සන Photo ගන්න පුලුවන් කියලා දන්නවද..?

මම මේ පහළින් දාලා තියෙන විදිහට setting ටික හදාගෙන ඔයාලත් try කරලා බලන්න.

ඔයාලා දන්න තව ක්‍රම තියෙනවා නම් පහළින් කොමෙන්ට් එකක් දාන් යන්න.

-IFix Solution-

iPhone වලින් ලස්සනට photo ගන්න කැමති අයට මෙන්න මේ setting ටික හදා ගන්න. මේක normal photo ගන්න විදිහට නෙවෙයි pro mode වලි...
29/12/2025

iPhone වලින් ලස්සනට photo ගන්න කැමති අයට මෙන්න මේ setting ටික හදා ගන්න. මේක normal photo ගන්න විදිහට නෙවෙයි pro mode වලින් ගන්න විදිහ.

එහෙනම් ඔයාලත් pro mode දාලා ගත්ත ලස්සනම photo තියෙනවා නම් comment එකක් දාගෙන යන්න.

ඒත් එක්කම iPhone එකක් ගන්න තාමත් හීන මවන අයට ඉක්මනටම ඒක ගන්න ලැබේවා.

එහෙනම් ජය..!

-IFix Solution-

Address

No13/B, Parakrama Mawatha
Panadura
12500

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 17:00

Telephone

+94764333502

Website

Alerts

Be the first to know and let us send you an email when IFix Solution posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to IFix Solution:

Share