17/06/2023
😀කස්ටමර් ලැප්ටොප් එක ගෙනත් දීල කිවුවා බලලා කියන්න කියලා. ගලවල බලපුවහම කාට හරි හදන්න දීල තිබුණා. දුන්න තැනින් හදන්න බෑ කියල තමයි දීල තියෙන්නෙ. කස්ටමර්ගෙ වෙලාවට ච්ප්සෙට් එකට මොකුත් වෙලා තිබුනෙ නෑ. ලොකු කාලයක් ගියා ඒත් ලැප්ටොප් හැදුවා.🤩 හදලා ඩිස්ප්ලේ එක එහෙම ගහල බැලුවා. කලින් හදන්න දීපු පොර ඩිස්ප්ලේ එක මාරු කරලා.😡
♦️තව මේ වගේ හදන්න බෑ කිව්ව ඒවා කොච්චර ඇද්ද...එහෙම අය ඉන්නවනම් කතා කරන්න.
UNIVERSAL COMPUTERS PILIYANDALA.
077 4568586