Bias Electronics

Bias Electronics specialize in repairing a wide range of electronic items and household equipments

Basic oscillascope එකක් හරි තියෙන එකේ වටිනාකම තේරුණ අවස්ථාවක්! 😊අද මම repair කලා hot water shower එකක්. ඒකෙ ලෙඩේ වුනේ Ea...
17/06/2025

Basic oscillascope එකක් හරි තියෙන එකේ වටිනාකම තේරුණ අවස්ථාවක්! 😊

අද මම repair කලා hot water shower එකක්. ඒකෙ ලෙඩේ වුනේ Earth leakage protection circuit එකේ (M54123L IC) relay එක, එක දිගට on off වෙන එක.

මූලික ටික (power supply output, relay voltage, ic vcc) චෙක් කලේ මගේ මල්ටිමීටරෙන්. එතනදි කිසි ගැටළුවක් පෙන්නපු නැති නිසා relay එක drive කරන ට්‍රාන්සිස්ටර් දෙක මාරු කරල බැලුව, ඒත් වෙනසක් නෑ. Output cap එකත් පිටින් හොඳටම තියෙනව. 😁

අන්තිමට ic එකේ ගැටළුවක් කියල හිතල පැත්තකට දාල තියෙද්දි නිකමට chatgpt එකේ විස්තරය කියල හේතු ඇහුව. එතනදි කිව්ව power supply output එකේ ripple තිබුනොත් එහෙම වෙන්න පුලුවන් කියල

එතනදි තමයි හිතුනෙ මගේ තියෙන basic oscillascope එකෙන් කැප් එකේ output එක බලන්න ඕනෙ කියල

ඔසිය කනෙක්ට් කරල බැලුවට පස්සෙ තමයි දැක්කෙ , output එකේ ලොකු රිපල් එකක් තියෙනව කියල. 😯

Cap එකත් හොඳට පේන්න තිබ්බට ගලවල බලද්දි එක කකුලක් ගැලවිලා අතටම ආව 😂🤭

👀 කැප් එක මාරු කලා, වැඩේ ගොඩ 😌

පොඩි හරි ඔසියක් තියෙන එකේ වටිනාකම අද තමා හොදටම තේරුම් ගියෙ. 😊😊

🔍 A multimeter shows the surface. 💡 An oscilloscope shows the real story.

07/06/2025

පුගොඩ, ඕවිටිගම ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට තිබූ අප ආයතනය, ඕවිටිගම පන්සල පාර අසලට ගෙනයන ලදි.

සියළුම ඉලෙක්ට්‍රොනික උපකරණ අළුත්වැඩියා කටයුතු හා මිලදී ගැනීම් සඳහා පැමිණෙන්න - N-Tronic center, පූගොඩ
070 1727 487

For saleSony AK-699BTBlutooth / FM / USB230Vac / 12VdcStereo 3200/-
09/11/2024

For sale
Sony AK-699BT
Blutooth / FM / USB
230Vac / 12Vdc
Stereo
3200/-

14/10/2024
Electronic කරන අයට ලොක් උදව්වක් වෙන app එකක්, අපිට ඕන විදිහට circuit design කරල ඒව ක්‍රියාත්මක කරල බලන්නත් පුලුවන්, ක්‍ර...
11/06/2023

Electronic කරන අයට ලොක් උදව්වක් වෙන app එකක්, අපිට ඕන විදිහට circuit design කරල ඒව ක්‍රියාත්මක කරල බලන්නත් පුලුවන්, ක්‍රියාත්මක අවස්තාවෙදි එක් එක් කොටස්වල characteristics (වෝල්ටීයතාවය, ධාරාව, වගේම ඒකෙම තියෙන oscillascope එකෙන් තරංඟයෙ හැඩය වුනත් බලාගන්න පුලුවන්) බලාගන්න පුලුවන්. ක්‍රියාත්මක කරල තියෙන ගමන් වෙනස්කමක් වුනත් කරල බලන්න පුලුවන්.
හදපු circuit වල example එහෙමත් ගොඩක් තියෙනව ඒවාගෙන් වුනත් අත්හදාබැලීම් කරන්න පුලුවන්. වටින Addon එහෙම ගොඩක් තියෙනව ඒව නම් ටිකක් වැඩි ගානක් දීල ගන්න ඕනෙ.

Address

210/d Bomaluwa Road, Walpola, Pepiliyawala
Pallegama
11741

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00

Telephone

+94777636582

Website

Alerts

Be the first to know and let us send you an email when Bias Electronics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bias Electronics:

Share

Category