Emore

Emore Authorized Dealer for Ugreen, Anker & Baseus in Sri Lanka! 🔌 Get top-quality smart accessories with a 1.5-year local warranty. Shop with confidence! ✨
🌐 Emo.lk
(1)

24/08/2026

Anker ugreen charge

13/08/2026

🏡✨ ඔබ කොහේ හිටියත් ගෙදර පාලනය ඔබේ අතටම! ✨📱
ඔබ ශ්‍රී ලංකාවේ කොහේ සිටියත්, විදේශයක සිටියත් ඔබේ ගෙදර විදුලි පහන්, AC එක ඇතුළු ඕනෑම විදුලි උපකරණයක් ෆෝන් එකෙන්ම Control කරන්න දැන් පුළුවන්! 💡❄️
Emore Smart Switch එකෙන් ඔබට ලැබෙන පහසුකම්:
✅ ඔනෑම තැනක සිට Switch එක On/Off කිරීමේ හැකියාව.
✅ කැමති වෙලාවට Schedule කර තබා On/Off කරගැනීම.
✅ ගෙදර AC එක ඇතුළු උපකරණ පහසුවෙන්ම පාලනය කිරීම.
✅ ආරක්ෂිත සහ නවීනතම ස්මාර්ට් තාක්ෂණය.
ඔබේ නිවසත් අදම Smart නිවසක් කරගන්න! 🏠⚡
📞 විමසීම් සහ ඇණවුම් සඳහා:
📱 WhatsApp / Call: 0707300290
🌐 Facebook හරහාද අපව සම්බන්ධ කරගත හැක.

11/08/2026
11/08/2026

🔥 ඇපල් (Apple) වලටත් වඩා වැඩි මට්ටමක අදම අත්විඳින්න! 🔥
ඔබේ කෝල්ස් වලදි බාහිර ශබ්ද, හුළං ශබ්ද සහ අනවශ්‍ය ශබ්ද නිසා කරදර වෙනවද? දැන් ඒ සියල්ලටම ස්ථිර විසඳුමක්!
🎧 මෙන්න සුපිරිම අත්දැකීමක්:
🚫 Zero Background Noise: කෝල් එකක් ගත්තම අවට තියෙන කිසිම සද්දයක්, වර්ඩ්පේ ශබ්දයක් (Wind/Background noise) එපිට පාර්ශ්වයට ඇහෙන්නේම නැහැ. සම්පූර්ණ නිසංසල පැහැදිලි හඬක්!
🎵 Pro-Level Music Experience: මියුසික් ලෙවල් එක සහ බේස් (Bass) තත්වය ඉතාම ඉහළ මට්ටමක ඇති අතර, ඇපල් ප්‍රමිතියට සමාන හෝ ඊට වැඩි සුපිරි ශබ්ද අත්දැකීමක් ලබා දෙයි.
🔋 Long-lasting & Comfortable: දිගු වේලාවක් පාවිච්චි කළත් කිසිදු අපහසුතාවයක් නැත.
ක්ලියර් සවුන්ඩ්ස් සහ නොනවතින සුපිරිම මියුසික් අත්දැකීමක් විඳින්න දැන්ම අපෙන් ලබා ගන්න!

📦 Limited Stock Available!
අදම අපිට මැසේජ් එකක් දාලා ඔබේ භාණ්ඩය වෙන් කරවා ගන්න.

11/08/2026

🔥 රු. 6900ක් වුණ Remax TWS-15 Semi In-Ear Earbuds දැන් විශේෂ මිලකට රු. 4900ක් පමණයි! 🔥
ඔයිට වඩා සුවපහසුවක් වෙන කොහෙන්වත් ලැබෙන්නේ නැහැ! කනට කිසිම රිදීමක් නැතුව, පැය ගණනක් වුණත් සතුටින් පාවිච්චි කරන්න පුළුවන්. 💯
🎵 High-Resolution ශබ්ද තත්වයක් සමඟින් පැහැදිලි සංගීත අත්දැකීමක් සහ අවට ශබ්දත් සමඟම සංගීතය විඳින්න පුළුවන් අපූරු පහසුකම!
✨ විශේෂතා:
Single සහ Dual earphone ලෙස මාරු කර භාවිත කළ හැක.
කනට ඉතාමත් සුවපහසුයි (Comfortable fit).
සුපිරි සවුන්ඩ් කොලිටි.
ඉන්වෙන්ටරි අවසන් වීමට පෙර දැන්ම ඔබේ එකත් වෙන් කරවා ගන්න! 📦👇
📞 ඇණවුම් කිරීමට Inbox එවන්න හෝ අමතන්න: 0707300290

Anker soundcore R5OI NC / R60I NC
උසස් මට්ටමේ Active Noise Cancellation (INC) තාක්ෂණය සමඟින් පැමිණෙන, බාහිර ශබ්ද නැති කර සංගීතය උපරිමයෙන්ම විඳීමට හැකි සුපිරි ට්‍රැක් සහ සවුන්ඩ් කොලිටි එකක් සහිත මාදිලියක්.

11/08/2026

"බර වැඩි නම් විතරයි චාජර් එකක් හොඳ වෙන්නේ" කියන මතය වැරදියි! 💡
පරණ සිලිකන් තාක්ෂණය වෙනුවට අද පැමිණ ඇති නවීන GaN (Gallium Nitride) තාක්ෂණය නිසා, චාජර් එකක ප්‍රමාණය සහ බර ගොඩක් අඩු වුණත්, ලැප්ටොප්, මැක්බුක් සහ ඕනෑම ස්මාර්ට්ෆෝන් එකක් සුපප්‍රදායිකව සහ ආරක්‍ෂිතව වේගයෙන් චාජ් කිරීමට පුළුවන්.
ඔයාගේ ඩිවයිස් එකේ ආරක්‍ෂාව වෙනුවෙන් අවුරුදු 1.5ක වොරන්ටියක් සහිත Original Anker GaN Charger එකක් අදම Emore වෙතින් ලබාගන්න! 🔋💯
Hashtags:
Emore Facebook for Creators

Address

No:20, Ground Floor, Supermarket Building
Nugeoda
>>>>HOTLINE0114493490

Opening Hours

Monday 08:00 - 19:30
Tuesday 08:00 - 19:30
Wednesday 08:00 - 19:30
Thursday 08:00 - 19:30
Friday 08:00 - 19:30
Saturday 08:00 - 19:00
Sunday 09:00 - 16:00

Telephone

+94719323266

Alerts

Be the first to know and let us send you an email when Emore posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Emore:

Shortcuts

Share