09/08/2023
සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී භාවිතයට ගන්නා උපකාරයක් ලෙස Rice Cooker හැදින්විය හකිය. Rice Cooker මගින් බත් ඉවීම හා උයන ලද බත් නැවත රත්කර ගැනීමට බාවිත කරන අතර,එම ආකාර දෙක පිසීම (Cook) සහ රත්කර ගැනීම (Keep Warm) ලෙස හදුන්වා දිය හැකිය.
සාමාන්‍යයෙන් 3L - 4L ධාරිතාවක් සහිත Rice Cooker එකකින් බත් පිසින විටදී 500W-750W පමණ විදුලිපරිබෝජනයක් සිදු වේ. එමෙන්ම බත් නැවත රත්කර ගැනීමට පමණක් භාවිතා කරන විටදී 100W-250W පමණ විදුලි පරිබෝජනයක් සිදුවේ.
එමනිසා ඔබ දවල්ට බත් උයා ආහාරයට ගත් පසු ඉතිරි බත් රාත්‍රී ආහාරයට ගැනීම සඳහා නැවත රත් කර ගැනීමට Rice Cooker එක දිගටම ක්‍රියාත්මක කර නොතබන්න. මන්ද දවල් සිට රාත්‍රීය දක්වා ඔබගේ Rice Cooker එක ක්‍රියාත්මක කිරීම ඔබගේ විදුලි පරිභෝජනය හා විදුලි බිල ශීඝ්‍රයෙන් ඉහළ යාමට හේතු සඩකයක් වේ .
මෙයට විසඳුමක් ලෙස ඔබ Rice Cooker එක ක්‍රියා විරහිත කර තබා රාත්‍රී ආහාරය ගැනීමට පැයක කාලකට පමණ පෙර Rice Cooker එක රත්කර ගැනීම (Keep Warm) මගින් විදුලිය පිරිමසා ගත හැකිය .
එමෙන්ම ඔබ Rice Cooker එකක් තෝරා ගැනීමේදී එහි වෙළඳ නාමය පිළිබඳව හොඳන් සොයා බලා Rice Cooker එක තෝරා ගැනීම වඩා සුදුසුය. මක්නිසාදයත් එවැනි උපකරණ ඉහල කාර්යක්ෂමතාවකින් යුක්ත අතර විදුලි පරිභෝජනය ද පහළ අගයක තබාගැනීමට හැකි අකරයකින් සකසා අති නිසාත් කල්පැවැත්මද වැඩි වීමත් හේතුවේ.
එමෙන්ම ඔබ භාවිතා කරන Rice Cooker පරණ එකක් නම් ඒවායේ විදුලි පරිභෝජනය ඉහල අගයක් ගන්නා අතර හොඳ වෙළඳනාමයන් සහිත අලුත් එකක් නම් විදුලි පරිභෝජනය අඩුවන අතර කාර්යක්ෂමතාව වැඩිවේ.
මෙවැනි විදුලි බිල අඩුකරගන්නා ක්‍රම සහ වැදගත් තොරතුරු ගැන දැනුවත් වන්න, Nugegoda Electricals Premium page එක සමගින් එක්වන්න.
Visit our new showroom
Nugegoda Electricals Premium
No. 4, Poorwarama Road, Nugegoda
Contact Us - 0112 854 378
Location - https://maps.app.goo.gl/D8jYPrec5MsokVb69?g_st=ic