02/04/2026
Focus on Efficiency (කාර්යක්ෂමතාව ගැන)
ඔබේ ආයතනයේ පැමිණීම සටහන් කිරීම (Attendance) දැන් තවත් ලේසියි! 🏢☝️
Manual registers වලට තිත තියන්න! Hikvision Value Series එකෙන් ඔබේ කාර්යාලයට හෝ ව්‍යාපාරයට අවශ්‍ය උපරිම පහසුව දැන් ලබාගන්න පුළුවන්.
✅ Super Fast Recognition - තත්පරයකටත් අඩු කාලයකදී ඇඟිලි සලකුණ හඳුනාගනී (< 1s). ⚡
✅ 1000 Fingerprints Capacity - සේවකයින් 1000ක් දක්වා ඇඟිලි සලකුණු ඇතුළත් කළ හැක.
✅ USB Flash Drive Support - Attendance reports ලේසියෙන්ම පෙන් එකකට (USB) download කරගන්න පුළුවන්. 📁
✅ Stand-alone Operation - කිසිම network එකකට සම්බන්ධ නොකර උනත් තනියම වැඩ කළ හැකියි.
විශ්වාසදායක සේවාවක් සමඟ හොඳම මිලට ලබාගන්න අදම GUI Technologies අපිට කතා කරන්න!
📞 Call Now: 077 747 6647
📍 GUI Technologies: 75 A Mirihana Rd, Nugegoda.