14/04/2026
ලැබුවා වූ 2026 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමටත්, ඔබගේ ව්‍යාපාරයන්ටත් වාසනාව, සතුට සහ සෞභාග්‍යය පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌸✨
ඔබේ ව්‍යාපාරික සිහින සැබෑ කරගන්නා නව වසරේදීත්, Microsoft Dynamics 365 Business Central, INFOX HRM සහ Power BI වැනි නවීනතම තාක්ෂණික විසඳුම් සමඟින් ඔබව සවිබල ගැන්වීමට අප සැදී පැහැදී සිටිමු.
🌸🌸🌸🌸🌸
Wishing you and your business a prosperous, joyful, and successful Sinhala & Tamil New Year! 🌸✨
As we step into this new year, InfoX Global Pvt Ltd remains committed to driving your business growth with cutting-edge Microsoft solutions. Let’s innovate and grow together in 2026!
Contact Us: 📞 0112086966
Year2026