SLWebCreations(Pvt)Ltd

SLWebCreations(Pvt)Ltd Web Design & Development Company

2026 දී ඔයාට ඔිනි මොන වගේ වෙබ් අඩවියක්ද ? අද කාලේ බිස්නස් ඒකක් කරනකොට පාරිභෝගිකයෙක් මුලින්ම බලන දේ වෙබ් අඩවිය. ඒක හරියටම...
22/06/2025

2026 දී ඔයාට ඔිනි මොන වගේ වෙබ් අඩවියක්ද ?

අද කාලේ බිස්නස් ඒකක් කරනකොට පාරිභෝගිකයෙක් මුලින්ම බලන දේ වෙබ් අඩවිය. ඒක හරියටම හදාගත්තේ නැතිනම් ඔයා ඉන්නේ පිටිපස්සේ.. එච්චරයි! ඔන්න ඔීකට විසඳුම තමයි ප්‍රතිචාරශීලී (responsive) වෙබ් අඩවිය.අමතක කරන්න ඒපා. අපි ඉන්නේ AI යුගයේ.

📱 ප්‍රතිචාරශීලී වෙබ් අඩවිය කියන්නෙ මොකක්ද?

මෙම වර්ගයේ අඩවියක් හැම තිර ප්‍රමාණයකටම (ජංගම දුරකථන, ටැබ්ලට්, පරිගණක) හොඳට පෙන්නන විදිහට ස්වයංක්‍රීයව ගලපගන්නවා. ඒ කියන්නෙ පාරිභෝගිකයා කුමන උපාංගයකින් ඔයාගේ වෙබ් අඩවියට ආවත් ඔයාගේ සයිට් එක ලස්සට පෙන්නනවා.තොරතුරු හැලෙන්නෙත් නෑ.

🔍 කොහොමද බලන්න වෙබ් අඩවිය responsive ද කියලා?

ඔයාලට පුළුවන් Google Mobile-Friendly Test එක වගේ online tool එකක් දාගෙන test එකක් කරන්න. නැත්නම් ෆෝනයක, ලැප්ටොප් එකක, tablet එකක එක එකට වෙබ් අඩවිය බලලා ඒ හැම තැනකම හොඳින් පෙනෙන්නෙද බලන්න.

මම නම් මේ ටූල් එකත් පාවිච්චි කරනවා සමහර වෙලාවට.ඒක සරලයි.ඉක්මන්.
https://responsivetesttool.com/

⭐ මේකෙන් ලැබෙන වාසි මෙහෙමයි.

• පාරිභෝගිකයාට අඩවිය බලාගන්න ලේසි
• Google වගේ search engine එකෙත් ඉහළින් පේනවා
• වැඩි විශ්වාසයක් ලැබෙන නිසා inquiry එකක් හෝ මිලදී ගැනීමක් වගේ action එකක් වෙන්න තවත් ඉඩ තියෙනවා
• වෙනම mobile site එකක් හදන්න වියදම් නැහැ

ඉතින් තාක්ෂණය ඉදිරයට යද්ද ලබන වසර කොයි වගේ වෙයිද ?

Foldable screen, voice search, AI assistant වගේ tech එනකොට ඔයාගේ site එක flexible නොවුනොත්! ඉතින් අපිට ඔය හැමදේම ගැන හිතන්න සිද්ධ වෙලා තියනව.

කෙටියෙන් කිව්වොත්, හොදට හදපු responsive වෙබ් අඩවියක් තියනවා කියන්නේ පාරිභෝගිකයා ගැන කල්පනා කරන ක්‍රියාශීලී හොඳ ව්‍යාපාරයක් තියනවා කියලා පාරභෝගිකයාට තහවුරු වීමක් .

Check your website at different screen resolutions.

https://dminteriors.lk/ Designed by SLWebCreations
13/02/2024

https://dminteriors.lk/ Designed by SLWebCreations

Searching For The Best Interior Designers in Sri Lanka? DM Interior Studio is No.1 Interior Design Company in Sri Lanka Providing Interior Design, Architecture & Constructions.

Designed by SLWEBCREATIONS ...
09/02/2024

Designed by SLWEBCREATIONS ...

BeVideo | Best WordPress theme for videos

Atlas revamp
06/02/2024

Atlas revamp

Popular Categories All Categories Book Lists (11) Books (59) Pens (24) Colour Products (23) School Products (49) Office Products (33) The Best Sellers More Products Compare Quick view Add to wishlist Atlas A5 Book Exercise 120Pgs (=) Single Ruled Books, A5 Exercise Books In stock Rs.140.00or 3 X Rs....

Grab a 50% discount on your kid's choice . Shop now with
05/02/2024

Grab a 50% discount on your kid's choice . Shop now with

Click Here Click Here Click Here Toys 4 U Welcome to our shop Toys 4 U Pvt Ltd (Sri Lanka) is a Sri Lankan Retail & Online store which is dedicated to providing its customers with safe & high-quality baby and children’s products. Toys 4 U will carry a large selection of local and international bra...

Hemas revamp ...
05/02/2024

Hemas revamp ...

One stop destination for all your consumer goods.

Eurociel App Development
16/05/2020

Eurociel App Development

OnJobs APP on Google Play StoreJoin hundreds of happy Onjobs users from Sri Lanka and download the app today to search j...
22/11/2019

OnJobs APP on Google Play Store

Join hundreds of happy Onjobs users from Sri Lanka and download the app today to search jobs on the go! Search job by category, location and company or Job ID and apply straight through the app out of the jobs at your fingertips. Simply upload your CV, add a cover letter if you want, and you’re done. Your next career move is seconds away.

https://play.google.com/store/apps/details?id=com.onjobs.lk

looking for trainee business dev executives
17/02/2019

looking for trainee business dev executives

Address

SL Web Creations (Pvt) Ltd, No. 20 Pangiriwatta Mawatha, Mirihana
Nugegoda
10250

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30

Telephone

0768492555

Alerts

Be the first to know and let us send you an email when SLWebCreations(Pvt)Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SLWebCreations(Pvt)Ltd:

Share