Rajida

Rajida Rajeeda is best Software Solution Provider for Micro finance institutes, Credit Cooperatives, SANASA

Rajeeda is an information technology company providing complete systems and solutions from conception to implementation and maintenance. We provide our services to small and large scale organizations

Rajeeda came in to existence in 2006, with the expansion and of Micro financial Software Solutions ,aiming to supply high quality software products and services globally. At Rajeeda Holdings Our main

Focus is customer satisfaction, by delivering exceptional customer service and high performance technology solutions, on time and within budget.

අසිරිමත් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේදී, ලෝකයට කරුණාව, මෛත්‍රිය සහ ප්‍රඥාවේ ආලෝකය දායාද කළ තථාගත සම්මා සම්බුදුරජාණන් වහ...
30/05/2026

අසිරිමත් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේදී, ලෝකයට කරුණාව, මෛත්‍රිය සහ ප්‍රඥාවේ ආලෝකය දායාද කළ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් ඔබේ ජීවිතය සැනසීමෙන්, සතුටෙන් හා යහපත් බලාපොරොත්තු වලින් ආලෝකමත් වේවා.

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

– Rajida Holdings

පරපුරකට උරුමය ලබා දෙන අම්මාවරුන්ට, සුබ අම්මාවරුන්ගේ දිනයක් ප්‍රාර්ථනා කරමු.   ❤️
10/05/2026

පරපුරකට උරුමය ලබා දෙන අම්මාවරුන්ට, සුබ අම්මාවරුන්ගේ දිනයක් ප්‍රාර්ථනා කරමු.

❤️

ඔබ සැමගේ සියලු යහපත් පැතුම් ඉටුවන, සාමය සතුට සෞභාග්‍ය පිරි නිරෝගිමත් සුබ  අලුත් අවුරුද්දක්  වේවා...!!!
14/04/2026

ඔබ සැමගේ සියලු යහපත් පැතුම් ඉටුවන, සාමය සතුට සෞභාග්‍ය පිරි නිරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!

13/04/2026
අභිමානවත් ශ්‍රී ලාංකිකයන් ලෙස 78 වන ජතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු.
04/02/2026

අභිමානවත් ශ්‍රී ලාංකිකයන් ලෙස 78 වන ජතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු.

Rajida COOMIS සමඟින් සමූපකාර සමිති පරිගණකගත කිරීම.සාමාජිකයන් වෙත උපරිම සේවාවක් ලබා දීම සඳහා දියකඩුව ගැමුණු සණස සමිතිය තම...
09/01/2026

Rajida COOMIS සමඟින් සමූපකාර සමිති පරිගණකගත කිරීම.
සාමාජිකයන් වෙත උපරිම සේවාවක් ලබා දීම සඳහා දියකඩුව ගැමුණු සණස සමිතිය තම සේවාවන් පරිගණකගත් කිරීම Rajida COOPMIS මෘදුකාංගය මඟින් සාර්තකව අවසන් කරන ලදී.

Rajida COOMIS සමඟින් සමූපකාර සමිති පරිගණකගත කිරීම.සාමාජිකයන් වෙත උපරිම සේවාවක් ලබා දීම සඳහා සී/ස මුල්ලේරියාව දකුණ සණස සම...
05/01/2026

Rajida COOMIS සමඟින් සමූපකාර සමිති පරිගණකගත කිරීම.
සාමාජිකයන් වෙත උපරිම සේවාවක් ලබා දීම සඳහා සී/ස මුල්ලේරියාව දකුණ සණස සමිතිය තම සේවාවන් පරිගණකගත් කිරීම Rajida COOPMIS මෘදුකාංගය මඟින් සාර්තකව අවසන් කරන ලදී.

01/01/2026

ராஜிதா விடமிருந்து, அமைதி, மகிழ்ச்சி மற்றும் ஆசீர்வாதங்கள் நிறைந்த புத்தாண்டு வாழ்த்துக்கள்.
- Rajida

01/01/2026

Wishing you a peaceful, joyful, and successful New Year.
May the year ahead bring growth, happiness, and new opportunities to all.
— Rajida

01/01/2026

ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි ජයග්‍රාහී සුබ නව වසරක් වේවා! Rajida

Address

Rajida Holdings (PVT) Limited, 128, 3rd Floor, High Level Road
Nugegoda
10250

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00

Telephone

+94112813728

Alerts

Be the first to know and let us send you an email when Rajida posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rajida:

Share