01/02/2026
පරන අපැහැදිලි ඡායාරූපවලට නැවත පණදෙමු! 📸✨
අද මන් අරන් ඇවිල්ලා තියෙන්නේ google gemini Nano banana භවිතාකර පැරනි හො අපැහැදිලි, බොද උන (blurry)
ඡායාරූප json prompt භාවිතා කර ඉතා පැහැදිලි ඡායාරූප බවට පත් කරගන්න ආකාරයයි.
1. ඔබගේ පැරනි හො අපැහැදිලි, බොද උන ඡායාරූපය google gemini app එකට upload කරගත යුතුයි.
2. Google gemini හි Nano banana 🍌 තොරාගත යුතුයි.
3. පලමු කමෙන්ටුවේ ඇති json peompt කොපි කර gemini හි past කර generate කර බලන්න.