09/06/2021
✅ පොඩ්ඩො හරි ආසයි කාටුන් බලන්න, ගීත අහන්න,
ලස්සන වර්ණවත් පින්තූර බලන්න
✅ ඉතින් ඔබට පුලුවන් දරුවාගේ ඒ ආසාව ඔහුගේ/ඇයගේ
අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න.
ඔබේ පොඩිත්තා වෙනුවෙන්ම (අවු.02-07) මනා ලෙස සැකසූ මෙම DVD පැකේජය, ඔබේ දරැවාට අවශ්‍ය මූලික ඉංග්‍රීසි පදනම සකස් කර දෙයි.
DVD 6 කින් සමන්විත මෙම Package එක ඔබේ දරුවා ආස කරන සින්දු, කතන්දර, පාට වර්ග, පින්තූර ආදිය එකතු කරලා කාටුන් මඟින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ🐿🦜⛺️🎻⚽️🍎🔫.
කරන්න තියෙන්නෙ දරුවා කාටුන් බලන පැය 1 හෝ 2 මෙම වීඩියෝ පෙළ දරුවාට බලන්න ඉඩදෙන්න.
ඉතින් මේ මඟින් ඔබේ දරුවා හරි ආසාවෙන් ඉංග්‍රිසි ඉගනගන්නා බව අපට සහතික කරන්න පුලුවන්.
ඇනවුම් කිරීම සදහා ඔබගේ,
1)නම
2)ලිපිනය
3)දුරකථන අංකය
inbox මගින් අපට එවන්න
හදුන්වාදීමේ මිල රුපියල් 1,900/= ක් පමණයි. ලංකාවේ ඕනෑම ස්ථානයකට ඔබේ නිවසටම ගෙනව්ත් දිය හැකිය. භාණ්ඩය ලැබුණ පසු මුදල් ගෙවන්න.
මෙය ඔබේ දරැවාට කරන ආදරණීය ආයෝජනයකි.
Call Now 0719919969 / 0718699969