Tricksසිංහලෙන්

Tricksසිංහලෙන් එන්න ඉගෙන ගන්න IT තාක්ෂනය හා පරිගණක ගැට?

අපි තාක්ෂණික ෆෝරම් එකක් පටන් ගන්නවා වටිනා තාක්ෂණික ක්‍රම පිළිබධ කියාදෙන්න තමයි අදහස් කරන්නනේ මේක අනික් එව්වාට වඩා ගොඩක් ...
28/10/2014

අපි තාක්ෂණික ෆෝරම් එකක් පටන් ගන්නවා වටිනා තාක්ෂණික ක්‍රම පිළිබධ කියාදෙන්න තමයි අදහස් කරන්නනේ මේක අනික් එව්වාට වඩා ගොඩක් වෙනස්ව කරනයි බලාපොරොත්තුව කැමතිනම් ෆ්‍රී වෙලාවක register වෙලා http://www.edanuma.com/ සෙට් වෙලා බලන්න ඔයාල නොදන්න එදිනෙදා බාවිතයට අවශ්‍ය නොදන්න තාක්ෂණික කරුණු ගොඩක් ඉගෙනගන්න පුළුවන් වෙයි කියල හිතනවා

රබර් බෑන්ඩ් එකෙන් මැජික් පෙන්නමු තව තනි අතින් card pack එක අනමු (shuffle) කරමු මම තව ඉස්සරහට card pack එකෙන් කරන මැජික් ...
28/02/2014

රබර් බෑන්ඩ් එකෙන් මැජික් පෙන්නමු තව තනි අතින් card pack එක අනමු (shuffle) කරමු මම තව ඉස්සරහට card pack එකෙන් කරන මැජික් ගොඩකුත් දෙන්නයි ඉන්නේ ඉතින් මේ මැජික් එකයි මේ මැජික් වලට අවශ්‍ය වැඩ කෑල්ලයි ඉගෙනගන්න මේ link එකෙන් ගිහින් 👇 >>>👉http://goo.gl/QRX0Bc👈

හාහා කොහොමද කස්ටියට ඔන්න කලින් ලිපියෙන් මම ගෙනාවේ magic එකක් ඒ cottton bud එකක් හරි ටුත් පික් එකක් වගේ එකක් ලේසියෙන් අතු...
24/02/2014

හාහා කොහොමද කස්ටියට ඔන්න කලින් ලිපියෙන් මම ගෙනාවේ magic එකක් ඒ cottton bud එකක් හරි ටුත් පික් එකක් වගේ එකක් ලේසියෙන් අතුරුදහන් කරන විදිහ අද ඔයාලට ගෙනාව පොඩි රබර් පටියෙන් කරන මැජික් එකක් මේකත් මම කලින් දුන්නු එව්වා වගේම හරිම ලේසියි මේකට ඕනේ වෙන්නේ සාමාන්‍ය රබර් පටි දෙකක් විතරයි මැජික් ඉගෙනගන්න මේ link එකෙන් ගිහින් 👇 >>>👉http://goo.gl/zhtvbm👈

👇(y)ඔයත් බලලා යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න👇(y) 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟◄◄ 👇(y) ඔන්න අද මම ඔයාලට මැජික් එකක් කියල දෙන්නයි යන්න...
23/02/2014

👇(y)ඔයත් බලලා යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න👇(y)
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
◄◄ 👇(y) ඔන්න අද මම ඔයාලට මැජික් එකක් කියල දෙන්නයි යන්නේ ගොඩක් ලේසී මැජික් එකක් මේක මම පළවෙනියටම ඉගෙනගත්තු සුපිරිම මැජික් එකක් මේකට ඕනේ වෙන්නේ Cutton Bud එකක් හරි ටූත් pick එකක් හරි ඒ දෙකම නැත්තම් පොඩි ඉරටු කෑල්ලක්වත් ගන්න හිකිස් තව මේකට පොඩි සුදු එකිවේ විනිවිද පෙනෙන සෙලොටේප් කෑල්ලකුත් ඕනේ වෙනවා එච්චරයි මැජික් එක මෙතැනින් බලන්න http://goo.gl/18SCXp 👇(y) ◄◄..

වැදගත් සියලු තාක්ෂණික කරුණු ඉගෙනගන්න අපත්සමග එකතුවන්න

plane වලටත් උඩින් ඉදන් plane යනවා නිරීක්ෂණය කරමු.අද ඔයාලට කියල දෙන්න යන්නේ පට්ට ආතල් එකක් ගන්න විදිහ මාර්තුකාව දකිද්දී ප...
08/02/2014

plane වලටත් උඩින් ඉදන් plane යනවා නිරීක්ෂණය කරමු.
අද ඔයාලට කියල දෙන්න යන්නේ පට්ට ආතල් එකක් ගන්න විදිහ මාර්තුකාව දකිද්දී පිස්සු වගේද මෙන්න මේකයි වැඩේ මෙන්න බලන්නකෝ මේකෙන් අහසේ දැන් යන ගුවන්යානා බලාගන්න පුළුවන් online වැඩේ කියන්නේ මේ ප්ලානේ චලනය වෙන හැටිත් යන දිශාව මාර්ගය ස්පීඩ් එක ඔවගේ ගොඩක් විස්තර බලාගන්න පුළුවන් මේකෙ වැඩි විස්තර මෙතනින් >>http://goo.gl/xqGAFn

ඔන්න යාලුවනේ අද මම ඔයාලට දෙන්න යන්නේ ලස්සනWallpapers pack ටිකක්. ඔයාලගේ Desktop එකට දාගන්න එහෙම නියමයි ගූගල් වල Wallpape...
22/01/2014

ඔන්න යාලුවනේ අද මම ඔයාලට දෙන්න යන්නේ ලස්සනWallpapers pack ටිකක්. ඔයාලගේ Desktop එකට දාගන්න එහෙම නියමයි ගූගල් වල Wallpapers සර්ච් කරලා කට්ට කන්න ඕනේ නෑ එක ක්ලික් එකකින් Wallpapers ගොඩක් Download කරගන්න 70 සිට110 තෙක් වගේ Wallpapers තියෙනවා. Download කරගන්න මෙතනින් ගිහින් 👇 >>>👉http://goo.gl/eI2lrp👈

නවීකරනය වූ ලෝකයේ පහස විදගනිමට ලංකාවේ අයට අඩු මිලට පිටරටින් බඩු ගෙන්වන්න ලංකාවේ සිට පිටරටට බඩු විකුනලා සල්ලි හොයන්න ebay ...
18/01/2014

නවීකරනය වූ ලෝකයේ පහස විදගනිමට ලංකාවේ අයට අඩු මිලට පිටරටින් බඩු ගෙන්වන්න ලංකාවේ සිට පිටරටට බඩු විකුනලා සල්ලි හොයන්න ebay online shoping ගැන a to z නොමිලේ සිංහලෙන් කියලා දෙන ලිපිමලාවේ 2වෙනි ලිපිය eBay for Buyers Essential Training සිංහල (eBay වර්ගීකරණය කල භාණ්ඩ සෙවීම සහ හැදින්වීම) කියවන්න මෙතනින් ගිහින් 👉>>> http://ow.ly/sI1PQ

නවීකරනය වූ ලෝකයේ පහස විදගනිමට ලංකාවේ අයට අඩු මිලට පිටරටින් බඩු ගෙන්වන්න ලංකාවේ සිට පිටරටට බඩු විකුනන්න ebay online shopi...
18/01/2014

නවීකරනය වූ ලෝකයේ පහස විදගනිමට ලංකාවේ අයට අඩු මිලට පිටරටින් බඩු ගෙන්වන්න ලංකාවේ සිට පිටරටට බඩු විකුනන්න ebay online shoping ගැන a to z සිංහලෙන් කියලා දෙන ලිපිමලාවේ 2වෙනි ලිපිය කියවන්න මෙතනින් ගිහින් http://goo.gl/GpNtVV

ebay එකෙන් භාණ්ඩ මිලදී ගන්නා ආකාරය ebay එකේ භාණ්ඩ විකුණා  සල්ලි හොයන ආකාරය මුල සිට  (eBay for Buyers Essential Training ...
13/01/2014

ebay එකෙන් භාණ්ඩ මිලදී ගන්නා ආකාරය ebay එකේ භාණ්ඩ විකුණා සල්ලි හොයන ආකාරය මුල සිට (eBay for Buyers Essential Training (eBay භාණ්ඩ මිලදී ගැනීමේ දී දැනගතයුතු අත්‍යාවශ්‍ය කාරනා සහ පුහුණු කීරීම් පාඩම් මාලාව) 01 ) ඉගෙන ගන්න එන්න අපේ පිටුවට මෙතැනින් ☺>>> http://goo.gl/eH6HxO

යාලුවන්ටත් පෙන්න Share කරන්න. Facebook එකේ යන Valentine Spam එකට ඔයත් අහු උනාද? එහෙනම් බේරෙමුFind Who Will Be Your Valen...
12/01/2014

යාලුවන්ටත් පෙන්න Share කරන්න.
Facebook එකේ යන Valentine Spam එකට ඔයත් අහු උනාද? එහෙනම් බේරෙමු
Find Who Will Be Your Valentine In 2014
ඔන්න මේ දවස්වල facebook එකේ ඔයාලා හැමෝම දැකල ඇති මේ උඩින් තියෙනවා වගේ පින්තුරයක් ඒක spam එකක් ඒ කියන්නේ අපි මේ පින්තුරෙත් එක්ක එන ලින්ක් එක click කලාම auto app එකකට permision අහනවා අපිත් ඉතින් දෙනවා එකෙන් මොකක්ද වෙන්නේ කියලවත් අපි හොයන්නේ නැ.මේ Spam කියන්නේ එකම Link හෝ massages අසීමිත ලෙස තැන් තැන් වල පල කිරීම >>වැඩි විස්තර මෙතැනින්>>http://goo.gl/rBQAu6

Facebook එකේ යන Valentine Spam එකට ඔයත් අහු උනාද? එහෙනම් එකෙන් බේරෙමු. 🌟🌟🌟🌟Find Who Will Be Your Valentine In 2014ඔන්න ම...
12/01/2014

Facebook එකේ යන Valentine Spam එකට ඔයත් අහු උනාද? එහෙනම් එකෙන් බේරෙමු. 🌟🌟🌟🌟
Find Who Will Be Your Valentine In 2014
ඔන්න මේ දවස්වල facebook එකේ ඔයාලා හැමෝම දැකල ඇති මේ උඩින් තියෙනවා වගේ පින්තුරයක් ඒක spam එකක් ඒ කියන්නේ අපි මේ පින්තුරෙත් එක්ක එන ලින්ක් එක click කලාම auto app එකකට permision අහනවා අපිත් ඉතින් දෙනවා එකෙන් මොකක්ද වෙන්නේ කියලවත් අපි හොයන්නේ නැ.මේ Spam කියන්නේ එකම Link හෝ massages අසීමිත ලෙස තැන් තැන් වල පල කිරීම >> ඉතිරිය මෙතැනින් කියවන්න >>>🌟🌟 http://bit.ly/1a0C1sN 🌟🌟

Address

Nikaweratiya
60470

Alerts

Be the first to know and let us send you an email when Tricksසිංහලෙන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tricksසිංහලෙන්:

Share