𝗦𝗔𝗡𝗗𝗨 𝗖𝗢𝗠𝗣𝗨𝗧𝗘𝗥 & 𝗦𝗢𝗟𝗨𝗧𝗜𝗢𝗡𝗦

𝗦𝗔𝗡𝗗𝗨 𝗖𝗢𝗠𝗣𝗨𝗧𝗘𝗥 & 𝗦𝗢𝗟𝗨𝗧𝗜𝗢𝗡𝗦 ඔබගේ ඕනෑම පරිඝනක ආශිත සේවාවන් පහසු මිල ගනන් යටතේ ලබා ගැනීමට අප හා සම්බන්ද වන්න.

𝗦𝗔𝗡𝗗𝗨 𝗖𝗢𝗠𝗣𝗨𝗧𝗘𝗥 & 𝗦𝗢𝗟𝗨𝗧𝗜𝗢𝗡𝗦 Nikaweratiya.ඔබට අවශ්‍ය සියලුම පරිඝනක අමතර කොටස් අප වෙතින් නිකවැරටිය නගරයේ අඩුම මිලට වගකීමක් ...
08/11/2023

𝗦𝗔𝗡𝗗𝗨 𝗖𝗢𝗠𝗣𝗨𝗧𝗘𝗥 & 𝗦𝗢𝗟𝗨𝗧𝗜𝗢𝗡𝗦
Nikaweratiya.
ඔබට අවශ්‍ය සියලුම පරිඝනක අමතර කොටස් අප වෙතින් නිකවැරටිය නගරයේ අඩුම මිලට වගකීමක් සහිතව ලබා ගත හැක.

තවද ඔබට අවශ්‍ය ආකාරයට පරිඝනක Customized කර අපෙන් ලබා ගත හැක. 💟

Contact,
Admin.
0741060917
(whatsapp or Normal)

22 Inch Samsung LED MonitorWith Web Cam And Mic 💯 Condition.3 Month Warranty14500/= 𝗦𝗔𝗡𝗗𝗨 𝗖𝗢𝗠𝗣𝗨𝗧𝗘𝗥 & 𝗦𝗢𝗟𝗨𝗧𝗜𝗢𝗡𝗦 Nikawerat...
02/11/2023

22 Inch Samsung LED Monitor
With Web Cam And Mic
💯 Condition.
3 Month Warranty
14500/=
𝗦𝗔𝗡𝗗𝗨 𝗖𝗢𝗠𝗣𝗨𝗧𝗘𝗥 & 𝗦𝗢𝗟𝗨𝗧𝗜𝗢𝗡𝗦
Nikaweratiya.
🥳 ඔබට අවශ්‍ය සියලුම පරිඝනක අමතර කොටස් අප වෙතින් නිකවැරටිය නගරයේ අඩුම මිලට වගකීමක් සහිතව ලබා ගත හැක. 💟

තවද ඔබට අවශ්‍ය ආකාරයට පරිඝනක Customized කර අපෙන් ලබා ගත හැක. 💟

island wide deliver ok.😗👍

Contact,
Admin.
0741060917
(whatsapp or Normal)

22 Inch Samsung LED Monitor💯 Condition.3 Month Warranty15500/= 𝗦𝗔𝗡𝗗𝗨 𝗖𝗢𝗠𝗣𝗨𝗧𝗘𝗥 & 𝗦𝗢𝗟𝗨𝗧𝗜𝗢𝗡𝗦 Nikaweratiya.🥳 ඔබට අවශ්‍ය සියල...
17/10/2023

22 Inch Samsung LED Monitor
💯 Condition.
3 Month Warranty
15500/=
𝗦𝗔𝗡𝗗𝗨 𝗖𝗢𝗠𝗣𝗨𝗧𝗘𝗥 & 𝗦𝗢𝗟𝗨𝗧𝗜𝗢𝗡𝗦
Nikaweratiya.
🥳 ඔබට අවශ්‍ය සියලුම පරිඝනක අමතර කොටස් අප වෙතින් නිකවැරටිය නගරයේ අඩුම මිලට වගකීමක් සහිතව ලබා ගත හැක. 💟

තවද ඔබට අවශ්‍ය ආකාරයට පරිඝනක Customized කර අපෙන් ලබා ගත හැක. 💟

island wide deliver ok.😗👍

Contact,
Admin.
0741060917
(whatsapp or Normal)

⭕🛑⛔🔰⛔🛑⭕⚠️ ඔයාගේ Phone එකත් අයින් කරන්න වෙලාද. ❌ ⚠️ වැඩක් කර ගන්න බැරි තරම් හිර වෙනවද ?🫤⚠️අලුතෙන් දාස් ගනන් දීලා ගන්නව වෙ...
18/09/2023

⭕🛑⛔🔰⛔🛑⭕

⚠️ ඔයාගේ Phone එකත් අයින් කරන්න වෙලාද. ❌
⚠️ වැඩක් කර ගන්න බැරි තරම් හිර වෙනවද ?🫤

⚠️අලුතෙන් දාස් ගනන් දීලා ගන්නව වෙනුවට phone එකට අලුතෙන් Software Reinstall කරගෙන අලුතෙන් වගේ පාවිච්චි කරන්න කැමතිද . එහෙනම් අරන් එන්න අපි පෝන් එක හදා ගමු 🤩.🔰.

🔱. මෙච්චර දවසක් ඔන්න .... අපි කලේ ඔයාලගෙ computers Repair කරපු එක විතරනෙ ඔන්න අද ඉදම් අපි ඔයාලගෙ Phone වලත් Software install කරනවා.🤩

🔰⚠️ . කොහොමද කරන්නෙ....

✅කලින් විදියටම තමයි මං ගාවට අරන් ආවත් කරලා දෙනවා(නිකවැරටියට). Phone එක එව්වත් කරලා දෙනව. 🤩

💲➡️ ගනන් කොහොමද....

✅ Rs. 1000න් පටන් ගන්නෙ. (ගාන පොඩ්ඩක් වෙනස් වෙනවා ඉතිම් Device එකෙන් Device එකට.) ▪️

🔻 මොන මොන phone වලටද Software ගහන්නෙ..

🔰Apple Android ඕනම එකකට software දාලා දෙනව.

කතා කරන්න. තව විස්තර දැන ගන්න♻️ ☎️📞 0741060917📞☎️♻️

blue screen error fix and re installing driver and software Kalpani Pathiraja tnx for choosing us
27/07/2023

blue screen error fix and re installing driver and software

Kalpani Pathiraja tnx for choosing us

𝙽𝙴𝚆 𝙱𝚄𝙸𝙻𝙳....𝗦𝗣𝗔𝗖𝗜𝗙𝗜𝗖𝗔𝗧𝗜𝗢𝗡... 🤩   𝗜5 4590 𝚙𝚛𝚘𝚌𝚎𝚜𝚜𝚘𝚛   𝙷81 𝙼𝙾𝚃𝙷𝙴𝚁 𝚋𝚘𝚊𝚛𝚍   120𝙶𝙱 𝚂𝚂𝙳   500𝙶𝙱 𝙷𝙳𝙳   550𝚆 𝙶𝙰𝙼𝙸𝙽𝙶 𝙿𝙾𝚆𝙴𝚁 𝚂𝚄𝙿𝙿𝙻...
22/07/2023

𝙽𝙴𝚆 𝙱𝚄𝙸𝙻𝙳....

𝗦𝗣𝗔𝗖𝗜𝗙𝗜𝗖𝗔𝗧𝗜𝗢𝗡... 🤩
𝗜5 4590 𝚙𝚛𝚘𝚌𝚎𝚜𝚜𝚘𝚛
𝙷81 𝙼𝙾𝚃𝙷𝙴𝚁 𝚋𝚘𝚊𝚛𝚍
120𝙶𝙱 𝚂𝚂𝙳
500𝙶𝙱 𝙷𝙳𝙳
550𝚆 𝙶𝙰𝙼𝙸𝙽𝙶 𝙿𝙾𝚆𝙴𝚁 𝚂𝚄𝙿𝙿𝙻𝚈
22 𝙸𝙽𝙲𝙷 𝙻𝙲𝙳 𝚆𝙸𝙳𝙴 𝙼𝙾𝙽𝙸𝚃𝙾𝚁
𝙺𝙴𝚈 𝙱𝙾𝙰𝚁𝙳 & 𝙼𝙾𝚄𝚂𝙴..


ඔබටත් අවශ්‍ය සියලු පරිගනක කොටස් හා 𝗙𝗨𝗟𝗟 𝗦𝗘𝗧 𝗖𝗢𝗠𝗣𝗨𝗧𝗘𝗥𝗦 වගකීමක් සහිතව උසස් තත්වයේ අමතර කොටස් යොදා සාදා ගැනීම සදහා අමතන්න..
𝗦𝗔𝗡𝗗𝗨 𝗖𝗢𝗠𝗣𝗨𝗧𝗘𝗥 & 𝗦𝗢𝗟𝗨𝗧𝗜𝗢𝗡𝗦

• ඔයාගෙත් Computer එක Slow වෙලාද???🤯• කඩවල් වල අරන් ගිහින් රස්තියාදු වෙන්නත් බෑ වගේද???🥱✅ Shop වල යන මිලටත් අඩුවෙන් අපි ...
18/07/2023

• ඔයාගෙත් Computer එක Slow වෙලාද???🤯
• කඩවල් වල අරන් ගිහින් රස්තියාදු වෙන්නත් බෑ වගේද???🥱
✅ Shop වල යන මිලටත් අඩුවෙන් අපි Windows Install කර ගමු 🤩

⚠️මොනාටද windows install කරන්නෙ?
⭕Lap Top / Desktop Pc ඕනෙ එකකට install කරනව. 💯

⚠️ කොහොමද කරගන්නෙ?
⭕මං ගාවට ගෙනාවත් කරලා දෙනවා / ඇවිල්ල උනත් කරලා දෙන්න පුලුවන් (නිකවැරටිය අවට contact more info)

⚠️ ආපහු කලින් වගේ වැඩ කරන්න පුලුවන්ද?
⭕computer / Laptop එකට ඕනෙ කරන හැම Software එකක්ම හැම Drivers එකක්ම Free Install කරලා දෙනවා.💯🤩

⚠️ වෙන මොනාද කරලා දෙන්නෙ?
⭕ ඔයලාට ඕනෙ Software එකක් දාලා දෙන්න පුලුවන්. (පොඩි ගානක් යනව)

⚠️ තවත් මොනාද කරලා දෙන්න පුලුවන්?
⭕ ඔයාගෙ Laptop එකට හෝ desktop computer එකට ඕනෙම අමතර කොටසක් පහසු මිල ගනන් යටතේ ලබා දෙන්නත් පුලුවන්. 🤩

⭕⚠️❗තව විස්තර දැන ගන්න කතා කරන්න... 🤩✅
0741060917
whatsapp or normal

Finished Error : Blue Screen error and always open automatic Repair.• ඔයාගෙත් Computer එක Slow වෙලාද???🤯• කඩවල් වල අරන් ...
18/07/2023

Finished
Error : Blue Screen error and always open automatic Repair.

• ඔයාගෙත් Computer එක Slow වෙලාද???🤯
• කඩවල් වල අරන් ගිහින් රස්තියාදු වෙන්නත් බෑ වගේද???🥱
✅ Shop වල යන මිලටත් අඩුවෙන් අපි Windows Install කර ගමු 🤩

⚠️මොනාටද windows install කරන්නෙ?
⭕Lap Top / Desktop Pc ඕනෙ එකකට install කරනව. 💯

⚠️ කොහොමද කරගන්නෙ?
⭕මං ගාවට ගෙනාවත් කරලා දෙනවා / ඇවිල්ල උනත් කරලා දෙන්න පුලුවන් (නිකවැරටිය අවට contact more info)

⚠️ ආපහු කලින් වගේ වැඩ කරන්න පුලුවන්ද?
⭕computer / Laptop එකට ඕනෙ කරන හැම Software එකක්ම හැම Drivers එකක්ම Free Install කරලා දෙනවා.💯🤩

⚠️ වෙන මොනාද කරලා දෙන්නෙ?
⭕ ඔයලාට ඕනෙ Software එකක් දාලා දෙන්න පුලුවන්. (පොඩි ගානක් යනව)

⚠️ තවත් මොනාද කරලා දෙන්න පුලුවන්?
⭕ ඔයාගෙ Laptop එකට හෝ desktop computer එකට ඕනෙම අමතර කොටසක් පහසු මිල ගනන් යටතේ ලබා දෙන්නත් පුලුවන්. 🤩

⭕⚠️❗තව විස්තර දැන ගන්න කතා කරන්න... 🤩✅
0741060917
whatsapp or normal

Address

180, Puttalam Road, Hawenpalassa
Nikaweratiya
60470

Telephone

+94741060917

Website

Alerts

Be the first to know and let us send you an email when 𝗦𝗔𝗡𝗗𝗨 𝗖𝗢𝗠𝗣𝗨𝗧𝗘𝗥 & 𝗦𝗢𝗟𝗨𝗧𝗜𝗢𝗡𝗦 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 𝗦𝗔𝗡𝗗𝗨 𝗖𝗢𝗠𝗣𝗨𝗧𝗘𝗥 & 𝗦𝗢𝗟𝗨𝗧𝗜𝗢𝗡𝗦:

Share