31/08/2026
🚨📢 විශේෂ නිවේදනයයි! 🚨📢
IMK Technology ආයතනයේ හිතවත් ගනුදෙනුකරුවන් වෙත,
පෞද්ගලික හේතුවක් මත අපගේ ජංගම දුරකථන අලෙවි සැල වසා දැමීමට තීරණය කළ බව කාරුණිකව දැනුම් දෙන්නෙමු.
මෙතැන් සිට අප ආයතනය වෙත නව ඇණවුම් ලබාදීමෙන් වලකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
මේ දක්වා අප කෙරෙහි විශ්වාසය තබමින් අප සමඟ ගනුදෙනු කළ ඔබ සැමට අපගේ හදපිරි ස්තූතිය පුද කර සිටින්නෙමු.
මෙම හදිසි තීරණය නිසා ඔබ යම් අපහසුතාවයකට පත් වූයේ නම් ඒ පිළිබඳව අපගේ කණගාටුව ප්රකාශ කර සිටිමු.
ඔබ සැමට ස්තූතියි! 🙏