27/06/2023
මම මේ අයියාව දකින්නෙ මිනුවන්ගොඩදි..
🥐🥖🥪🌭🥞🍔
😊 කෑම වල ගනන් දැක්කාම මාත් ඩිම් උනා.🤩.මුලින්ම ගිහින් කාලා බැලුවා .කඩවල් වල වගේ සීනි සම්බෝල හොයන්න පිටි ගොඩම කන්න වෙයි හිතුවා.ඒත් ඒකෙ අනිත් පැත්ත..පටට රහයි.❤️.ඒ වගේම තමා හදන්න පුලුවන් හොඳම quality එකට❤️❤️.. පොඩ්ඩක් විස්තර ඇහුවා මම එතනම කන ගමන් .. එයාලමයි මේවා හදන්නෙ.මෙයාගේ නම Mahesh . මෙයා විකුනන price නිසා චූංපාන් අයියා කෙනෙකුත් බැනලා තියෙනවා.😒. තව තැනකට bike එක නතර කරන් විකුනන්න හදනකොට එතනිනුත් යන්න කිව්වාලු 😒(bakery products විකුනන කෙනෙක් නෙමේ ..වෙන කෑමජාති විකුනන කෙනෙක් ඒ) . මටත් හිතුනා මට පුලුවන් විදිහට මෙයාට සප් එකක් දෙන්න😊.. ඔයාලත් පෙසොන් පෝයට දන්සල් දෙන්න හිතන් ඉන්නවානම්, මොකක්හරි උත්සවයට bakery products ඕනා නම් මෙයාව contact කරගෙන ඔයාට satis නම් order කරලා ගන්න.. 😌මට නම් රහත් හොඳයි ❤️මිලත් සාදාරණයි ❤️..ඒ නිසා නැගිටින්න හදන මනුස්සෙක්ට සප් එකක් දෙන්නයි අපි දෙන්නටත් ඕනා මොකද අපිත් නැඟිටින්න හදන මිනිස්සු නිසා ඒ කට්ට තේරෙනවා.😊
ඉතින් දැන් තියෙන prices වලට වඩා අඩුවෙන් දෙන්න පුලුවන් දේවල් තියෙනවානම් ඒවා දෙන්න🤗 අසාදාරණව හූරං කන්න එපා ..❌ මම බලන් ඉද්දිම මෙයාගෙන් කෑමඅරගෙන ගියා 20 දෙනෙක් විතර❤️.. පුලුවන් අයට පුලවන් විදිහට පුලුවන් කාලෙක උදව් කරන්න ❤️
මෙයාගේ Number එක
0772194523 - Mahesh
Copied✊