30/06/2026
💻 Dell ලැප් එකේ Hinge ගැටලුව සාර්ථකව විසඳූ වගයි! 🛠️
Job Done 👍
▪️Job No : 01549
▪️Laptop Model : Dell Inspiron N5040
▪️Fault : Hinge Damage
▪️Status : Successfully Repaired & Tested
Display අලුතින් දාලා Hinge හදන්න වෙනත් ආයතනයකින් දැරූ උත්සහයක් එක් දිනකින් නැවත හානි වෙලා අපිව හොයන් ආපු Dell ලැප් එක..
ඔබේ ලැප්ටොප් එකෙත් Hinge හානි වෙලාද? 😟 විවෘත කරන්න අමාරුද? එහෙනම් මේ තොරතුර ඔබටයි.
✨ ඇයි ඔබේ වටිනා ලැප්ටොප් එක අලුත්වැඩියාව සඳහා MicroTech Computers තෝරාගත යුත්තේ?
▫️️ No-Fix, No-Fee: ලැප්ටොප් එකේ දෝෂය සකස් කිරීමට නොහැකි වුවහොත් කිසිදු පරික්ෂා කිරීමේ ගාස්තුවක් (Checking Fee) අය නොකෙරේ.
▫️️වගකීමක් (Warranty): සිදුකරන සෑම Chip Level අලුත්වැඩියාවකටම විශ්වාසවන්ත ආයතනික වගකීමක් ලබා දේ.
▫️️පළපුරුදු කාර්මික සේවාව: නවීනතම උපකරණ භාවිතයෙන් ඉතා නිවැරදිව දෝෂය හඳුනාගෙන සාධාරණ මිල ගණන් යටතේ ප්‍රමිතියෙන් යුතුව අලුත්වැඩියා කර දීම.
ඔබේ ලැප්ටොප් පරිගණකයේත් No Display, No Power, Keyboard/Battery හෝ වෙනත් ඕනෑම ගැටලුවක් ඇත්නම් විශ්වාසවන්තව සහ කඩිනමින් සාදා ගැනීමට අදම අපව සම්බන්ධ කර ගන්න.
Contact Us
📍 MicroTech Computers
📱 077 274 56 36
📌 https://goo.gl/maps/MWY6qnZa9XTxxCHz7