25/10/2025
Free Movies නොමිලේ චිත්‍රපට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කොහෙන්ද? ඒකට උත්තරේ කියන්න තමයි මේ පෝස්ට් එක දාන්නේ. https://yts.mx/ මෙන්න ලින්ක් එක මෙතෙන්ට යන්න මෙතනින් කෙලින්ම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් නැත්නම් Torrent එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්... ඔයාලට තියෙන්නෙ අඩු ඉන්ටර්නෙට් ස්පීඩ් එකක් නම් හොඳම ක්‍රමය තමයි ටොරන්ට්.
ඒකටත් හොඳ ටොරන්ට් අප් එකක් පාවිච්චි කරන්න ඕනේ මම දැනට හොයාගෙන තියෙන හොඳම ඒව දෙක තමයි Transmission සහ qbittorrent ඒ දෙකේම ලින්ක් පාතින් දාන්නම්.
හැබැයි මෙහෙම දෙයක් තියෙනවා ඔයා පාවිච්චි කරන්නේ SLT හෝ ඪයලොග් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් පැකේජ් එකක් නං ගොඩක් වෙලාවට ටොරෙන් බ්ලොක් කරලා තියෙන්නෙ. එතකොට වෙන්නේ ටොරෙන්ට් එක download වෙන්නෙ දැම්මට start වෙන්නේ නෑ එහෙමම තියෙනවා. ඒ උනාට ඒකටත් ක්‍රම තියෙනවා ඔයාලට එහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න අපි විසඳගමු.
https://transmissionbt.com/
https://www.qbittorrent.org/