25/09/2025
BUSINESS | OFFICE COORDINATOR - NEGOMBO
වයස 35 අඩු පිරිමි පුහුණු / නුපුහුණු සම්බන්ධීකරණ නිලධාරීන් මීගමුවේ සේවයට අවශ්‍යයි. නවාතැන් පහසුකම් සැලසිය හැක.
මූලික ඉංග්‍රීසි සහ පරිගණක දැනුම අනිවාර්ය වේ. Social Media සහ Digital Marketing දැනුම අමතර සුදුසු කමකි.
වැඩි විස්තර සඳහා 071 422 1464 අංකයට WhatsApp පමණක් කරන්න.