31/05/2026
කටාන, කෝන්ගොඩමුල්ලෙන් ආයෝජනයට හා පදිංචියට කදිම ඉඩමක් විකිණීමට - Google Location Coordinates Attached.
කටාන, කෝන්ගොඩමුල්ලෙ දකුණ ප්‍රදේශයේ, ප්‍රධාන නගර වලට ඉතා ඉක්මනින් ළඟා විය හැකි මනරම් පරිසරයක පිහිටි පර්චස් 161 ක අගනා ඉඩමක් වහාම විකිණීමට ඇත.
පිහිටීම සහ ප්‍රවේශය:
මීගමුව - ගිරිඋල්ල ප්‍රධාන පාරට: මීටර් 800 යි.
Smart Shirts ආයතනයේ සිට මීටර් 300 යි.
කොංගොඩමුල්ල පල්ලිය අසලින් දිවෙන පුළුල් කාපට් මාර්ගයට මුහුණලා ඇත.
දෙපසකින් හල්පේ ශාන්ත පාවුළු දේවස්ථාන භූමියට මායිම්ව පිහිටා ඇති බැවින් ඉතා සාමකාමී වටපිටාවක් ඇත.
ප්‍රධාන ස්ථාන වලට ඇති දුර:
කටාන නගරයට: විනාඩි 10 කට අඩු කාලයකින් ළඟා විය හැක.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට: කි.මී. 11 -විනාඩි 20.
මීගමුව නගරයට: කි.මී. 12 -විනාඩි 25.
කොච්චිකඩේ නගරයට: කි.මී. 9 යි.
කටුනායක අධිවේගී මාර්ග පිවිසුමට: විනාඩි 20 කින් ළඟා විය හැක.
ඉඩමේ වටිනාකම: මිල මිලියන 12.7 - මිල ගණන් සාකච්ඡා කරගත හැක.
ඵල දරන පොල් ගස් හතලිස් තුනක් ඇත.
තව වසර 5 කින් කැපීමට හැකි පරිදි වැඩුණු තේක්ක ගස් 11 ක් ඇත.
කොස් ගස් 5 ක්.
ඉතාමත් පිරිසිදු සින්නක්කර පළමු පන්තියේ ඔප්පු.
නිදහස්, ආරක්ෂිත සහ වැදගත් අසල්වැසි පරිසරය.
SLT සහ විදුලිබල පහසුකම් සහිතයි.
මුළු ඉඩම පර්චස් 161 කි. කොටස් කර විකුණනු නොලැබේ.මිල සාකච්ඡා කරගත හැක.
අදම අමතන්න: 📞 0773137368
Prime Land for Sale in Katana, Kongodamulla – Ideal for Investment or Residential Use - Google Location Coordinates Attached.
An invaluable 161-perch land is available for immediate sale in a scenic environment with quick access to major towns, located in the Kongodamulla South area of Katana.
Location and Access:
Distance to Negombo - Giriulla Main Road: 800 meters.
Distance from Smart Shirts Company: 300 meters.
Road Frontage: Faces a wide, carpeted road running near the Kongodamulla Church.
Environment: Bordered on two sides by the St. Paul's Church grounds in Halpe, offering an exceptionally peaceful and serene neighborhood.
Distance to Major Locations:
Katana Town: Less than a 10-minute drive.
Katunayake International Airport: 11 km (20 minutes).
Negombo Town: 12 km (25 minutes).
Kochchikade Town: 9 km.
Katunayake Highway Entrance: Accessible within 20 minutes.
Property Features & Value:
Total Extent: 161 Perches (Will not be sold in blocks/plots).
Cultivation:
43 bearing coconut trees.
11 mature teak trees (ready for timber within 5 years).
5 jackfruit trees.
Deeds: Crystal clear, first-class freehold deeds (Sinnakkara).
Neighborhood: Peaceful, secure, and respectable residential area.
Utilities: SLT (telecommunication) and electricity facilities are available.
Pricing & Contact:
Price: LKR 12.7 Million (Price is negotiable).
Contact Today: 📞 0773137368