MRD Shopping & Retail

MRD Shopping & Retail online shopping

Direct ImportMRD Electronic Battery Charger Smart Intelligent 12v / 6A (2A-100A)6A Charge Current :Charge your car or mo...
12/02/2026

Direct Import
MRD Electronic
Battery Charger Smart Intelligent 12v / 6A (2A-100A)

6A Charge Current :Charge your car or motorcycle battery quickly with a charge current of 6A.

• 12V Battery Voltage :Compatible with 12V batteries, making it suitable for a wide range of vehicles.

Specifications:

Name:12V 6A Intelligent Pulse Repair Charger
Material:plastic shell
Size:(L×W×H): 155×8×62mm
Voltage: 12V
Types of batteries: Most types of lead acid batteries including Calcium, GEL and AGM, Wet,EFB, etc..
Voltage detection: Yes
Switchmode technology: Yes
Polarity protection: Yes
Output short protection: Yes
Non battery link protection: Yes
Over voltage protection: Yes
Over temperature protection: Yes
Cooling: Fan
Input voltage: AC 110-220V, 50-60Hz
Minimum start voltage: 8.0V
Battery range: 4-100Ah

Rs.4,800/=

Location Negombo
MRD Electronic 0715303854
Delivery free
Cash on delivery available

High Quality Cordless DrillBrand new with Direct importලී, යකඩ, බිත්ති ඕන දෙයක් විදින්න, ඇණ ගලවන්න, ඇණ හිර කරන්න INCLUDE...
23/11/2025

High Quality Cordless Drill

Brand new with Direct import

ලී, යකඩ, බිත්ති ඕන දෙයක් විදින්න, ඇණ ගලවන්න, ඇණ හිර කරන්න

INCLUDE:
🔰 Drill
🔰 02 Batteries (21V)
🔰 28 PC Tools & Drill bit
🔰 Charger
🔰 Tool box

Torque - 35Nm
RPM - 0 - 350RPM 0-1350RPM

Rated power - 400W
Weight - 2.2KG
Maximum chuck diameter - 10mm
Three-jaw chuck

Rs. 7,499/=

Location Negombo
Cash on delivery available

ඇණවුම් කරන්න හෝ වැඩි විස්තර සඳහා අපිට කතා කරන්න.

0715303854

Brand new with direct import• High-Quality Design: This 12V 6A battery charger boasts a compact size of 157x81x63mm, mak...
05/10/2025

Brand new with direct import

• High-Quality Design: This 12V 6A battery charger boasts a compact size of 157x81x63mm, making it an ideal choice for users seeking a portable and space-efficient solution. Its robust design ensures durability and reliability.

• Advanced Pulse Repair Technology: Equipped with intelligent pulse repair technology, this charger efficiently restores vehicle batteries to their optimal condition, extending their lifespan and improving performance.

Price Rs.4,500/=

Delivery free Island wide

To place your order, please send the following details:

1. Name:
2. Delivery Address:
3. District:
4. Contact Number:
5. Items Ordered:(List product names/quantity)

📞 For inquiries:Call/WhatsApp 0715303854
ඔබගේ ඇණවුම ලබා දීමට, කරුණාකර පහත විස්තර එවන්න:

1. නම:
2. ලිපිනය:
3. දිස්ත්‍රික්කය:

4. දුරකථන අංකය:
5. ඇණවුම් කළ අයිතම:(නිෂ්පාදන නම්/ප්‍රමාණය ලැයිස්තුගත කරන්න)

📞 විමසීම් සඳහා: අමතන්න/WhatsApp 0715303854

13/03/2025
26/01/2025

"ඔයාගෙ ඕඩර් එක එවන්න විදියක් නැහැ, ඔයා දාපු ඇඩ්‍රස් එකේ වරදක් තියෙනවා, ඒක අප්ඩේට් කරන්න" කියල තමයි මේ කියන්නෙ. මැසේජ් එක එන්නෙත් Post office message කියල කෑල්ලකුත් එක්ක.

අපි ඔන්ලයින් පේමන්ට් එකක් කරලා ඕඩර් එකක් දාන අලි එක්ස්ප්‍රස්, ටෙමු වගේ ඇප් වල සාමාන්‍යෙන් භාන්ඩ අපේ අතට ලැබෙන්නෙ සති දෙක තුනක් ගතවුනාට පස්සෙනේ.

ඔන්න ඔය ඕඩර් එක දාපු දවසයි අපිට භාන්ඩ ලැබෙන්න තියෙන දවසයි අතරෙ කාලසීමාව තමයි මෙයාල ගොඩක්ම ටාගට් කරන්නෙ.

ඕඩර් එක ගැන අප්ඩේට් එකක් ලැබෙනකන් බලන් ඉද්දි මෙහෙම මැසේජ් එකක් ආවම පොඩි සැකයකුත් එනවනේ ඇත්තටම ඇඩ්‍රස් එක වැරදුනාවත්දෝ කියලා. ඉතින් මේ එවපු ලින්ක් එක ක්ලික් කරලා ඉස්සරහට ගියාම ඔයාට ඇඩ්‍රස් එක විතරක් නෙවෙයි ඕඩර් කරේ ඔයාමයි කියල තහවුරු කරන්නත් තව දේවල් කරන්න සිද්දවෙනවා.

ඔයාගෙ ඊමේල් එක verify කරන්න සහ පේමන්ට් ඩීටේල්ස් අප්ඩේට් කරන්නත් සිද්දවෙනවා.

හැබැයි ඔයා මෙතනින් ගිහිල්ලා ඇතුලත් කරන තොරතුරු ඔක්කොම යන්නෙ අපි කවුරුවත් නොදන්න සංවිධානාත්මක කල්ලියකගෙ අතට. එතනින් එහාට වෙන දේවල් ඉතින් අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ.

එක්කෙනෙක් හරි පරිස්සම් වෙනවනම් කියල හිතාගෙන මේ ටික ලිවුවෙ.

ඔයාගෙ යාලුවෙක් මේකට අහුවෙන්න කලින් දැනුවත් කරන්න කාරුණික වෙන්න ❤️🫡

Credit - Dilshan Eranga

27/12/2024

🎈එහෙනම් අදම T900 Ultra 2 Smart Watch එකක් රුපියල් 1,600/- කට අදම ගෙන්වාගන්න

🎈මෙය ක්‍රියාත්මක වන්නේ bluetooth සමඟ පමණක් බව කාරුණිකව සලකන්න, මන්ද වෙළඳපොලේ අඩු මිලට සිම් සහය දක්වන මාදිලිය ලෙස සඳහන් කර ඇති ව්‍යාජ ඔරලෝසු ඇත

වැඩි විස්තර සඳහා ඕනෑම වේලාවක ඇමතුමෙන් හෝ whatsapp මගින් සම්බන්ධ විය හැක

🔥 𝗦𝗽𝗲𝗰𝗶𝗮𝗹 𝗣𝗿𝗶𝗰𝗲 - 𝗥𝘀. 1,600 /- 🔥

🟡 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුව. 🟢📦 Cash On Delivery ( 𝗖𝗢𝗗 ) Delivery charge - 𝗥𝘀. 400 /- පමණයි (🛑 ලංකාවේ ඕනෑම ස්ථානයකට බෙදාහැරීම සිදු කෙරේ.)
දැන්ම ඇනවුම් කරන්න! 🛒

✅ ඔබේ ඇණවුම වෙන් කරවා ගැනීමට, පහත විස්තර 𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 කරන්න 0715303854

☑️ ඔබේ සම්පූර්ණ නම
☑️පදිංචි ලිපිනය
☑️නගරය
☑️දිස්ත්‍රික්කය
☑️ දුරකතන අංක දෙකක් අපට ඒවන්න.

🟢 𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 - 0715303854

21/05/2024

🇱🇰🇱🇰🇱🇰

Address

Negombo

Alerts

Be the first to know and let us send you an email when MRD Shopping & Retail posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share