30/05/2026
“සබ්බ පාපස්ස අකරනං,
කුසලස්ස උපසම්පදා,
සචිත්ත පරියෝදපනං —
ඒතං බුද්ධාන සාසනං.”
✨ “පව් නොකිරීම,
කුසල් කිරීම,
සිත පිරිසිදු කරගැනීම —
බුදුවරුන්ගේ අනුශාසනාවයි.”
මෙම පින්බර වෙසක් දිනයේ
සිතට සැනසීමත්, ජීවිතයට ආලෝකයත්,
ඔබේ පවුලට සතුට හා සෞභාග්‍යයත් උදාවේවා.