Nenasala ICT School

Nenasala ICT School Nenasala ICT School Narammala

ප්‍රතිපල අපේක්ෂාවෙන් සිටින ආදරනීය දූ දරුවන් වෙනුවෙන් 2028 AL සදහා සූදානම් වෙමු......  #සංගීත_පන්තිය #රසවින්දන #සෞන්දර්‍ය...
13/06/2026

ප්‍රතිපල අපේක්ෂාවෙන් සිටින ආදරනීය දූ දරුවන් වෙනුවෙන් 2028 AL සදහා සූදානම් වෙමු......

#සංගීත_පන්තිය
#රසවින්දන
#සෞන්දර්‍ය

මෙන්න විසදුමවිශ්ව විද්‍යාලවලට අයදුම් කල ඔබට, රැකියාවක් හොයන ඔබට ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්නයක්ද? තවම Document එකක් Prentatio...
10/06/2026

මෙන්න විසදුම

විශ්ව විද්‍යාලවලට අයදුම් කල ඔබට, රැකියාවක් හොයන ඔබට ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්නයක්ද? තවම Document එකක් Prentation එකක් හදාගන්න බැරිද?

විසදුමක් තියනව...
ඉංග්‍රීසි සතියට දින තුනයි
ICT සතියේ දින හෝ සති අන්තයේ

බදවා ගැනීම් නැණසල නාරම්ම්ල
විමසීම් 0716318410

නැණසල Location නාරම්මල | සතිපොළ අසල මාර්ගයේ මීටර් 20යි0716318410
10/06/2026

නැණසල Location නාරම්මල | සතිපොළ අසල මාර්ගයේ මීටර් 20යි
0716318410

පොලිස් වාර් තාවක්ද? එන්න නැණසල නාරම්මල ට 071 631 8410
09/06/2026

පොලිස් වාර් තාවක්ද?
එන්න නැණසල නාරම්මල ට 071 631 8410

09/06/2026
04/06/2026

ජූනි මස ලියාපදිංචිය ආරම්භකලා

Ict උපකාරක පන්ති 2026 විමසීම් 0716318410
03/06/2026

Ict උපකාරක පන්ති 2026
විමසීම් 0716318410

28/01/2026

උසස් පෙළට පෙනී සිටි, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්කළ /
උසස් අධ්‍යාපන හෝ රැකියා අපේක්ෂාවෙන් සිටින ඔබට,
-----------------------------------------------------
නවීන ලෝකය ජයගන්න අප හා එක්වන්න
--------National Digitalization Project - 2026-------
රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන
“ජාතික ඩිජිටල්කරණ ව්යාපෘතිය”
----------------------------------------------------
පරිගණක පාඨමාලාව - Course Code – NNCDC/2026
----------------------------------------------------
• පරිගණක ඩිප්ලෝමාපාඨමාලා විශය නිර්දේශය
• Introduction to ICT
• Manage files & folders
• Word processing (MS word 16)
• Spreadsheets (MS Excel 16)
• Preparing Presentation resources with (MS PowerPoint 16)
• Using AI
• Internet & E-mail
• Assignment and Projects
• Presentation
-------------------------------------------
කාලය : මාස 06
--------------------------------
• ලියාපදිංචි ගාස්තුව - 1000/-
• පාඨමාලා ගාස්තුව - 20,000/-
• පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවිය හැකි අතර,
• එකවර ගෙවීමේදී පාඨමාලා ගාස්තුව සඳහා 10 % ක මිල අඩු කිරීමක්
------------------------------------------------------------------
* පළමු කණ්ඩායම - පෙබරවාරි 02 සදුදා
* දෙවන කණ්ඩායම - පෙබරවාරි 11 බදාදා
* තෙවන කණ්ඩායම - පෙබරවාරි 08 ඉරිදා 12.30pm – 4.30pm දක්වා
* දේශන : 9.00am – 2.00pm දක්වා
--------------------------------------------------
විශේෂ අවධානය පිණිස:-
 රජයට අනුබද්ධව ක්‍රියාත්මක වේ.(ICTA Sri Lanka)
 පාඨමාලාව මුල සිට ආරම්භවන බැවින් මුලික දැනුමක් අවශ්‍ය නැත.
 2006 සිට මේ දක්වා පුරා වසර 20 ක අඛණ්ඩ සේවාව
 කුරුනෑගල දිස්ත්‍රික්කයේ ආරම්භක තුන්වන නැණසල මධ්‍යස්ථානය වීම
 සිසුන් දස දහස් ගණනකට පරිගණක / ඉංග්‍රීසි භාෂා පුහුණුව ලබාදී ඇත.
 ඉතාමත් සහනදායි ගාස්තු යටතේ පාඨමාලාවන් පැවැත්වීම
 නවීන දේශන ශාලා හා පරිගණක විද්‍යාගාර
 යාවත්කාලීන වන විෂය නිර්දේශය
 පාඨමාලාවන් අවසානයේ රජය පිළිගත් සහතිකයකය.
 දේශන පළපුරුදු උපාධිධාරී, ඩිප්ලෝමාධාරී දේශකයින් විසින් සිදුකෙරේ.
--------------------------------------------------------------------
අප මධ්‍යස්ථානය පොහොය දිනය හැර සෑම දිනකම සෙනසුරාදා හා ඉරිදා ඇතුලුව උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා විවෘතව ඇත.
-------------------------------------------------------------------
විස්තර හා ලියාපදිංචිය සඳහා:-
නැණසල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පුහුණු මධ්යස්ථාන, මීගමුව පාර , නාරම්මල
(නාරම්මල සති පොල අසල)
----------------------------------------------------------------
අදම අපට කතා කරන්න....
0716318410 | 0779571469
WhatsApp : 0716318410
-----------------------------------------
පළමුව ලියාපදිංචි වන සිසුන්ට ප්‍රමුඛතාවය
**මෙම පණිවිඩය ඔබගේ යහලුවන්ටත් ලබාදෙන්න.

පෙරදිග සංගීතය මෙවර සා.පෙළ ලියන දරුවන් සදහා විශේෂිතව සැකසූ කඩිනම්  පාඩම් ක්‍රම රැසක් සමගින්.....01 කන්ඩායම - සෙනසුරාදා 04...
24/08/2025

පෙරදිග සංගීතය
මෙවර සා.පෙළ ලියන දරුවන් සදහා විශේෂිතව සැකසූ කඩිනම් පාඩම් ක්‍රම රැසක් සමගින්.....
01 කන්ඩායම - සෙනසුරාදා 04.00-06.00
02 කන්ඩායම - සිකුරාද 05.00 -07.00

Address

Negombo Road
Narammala
60100

Alerts

Be the first to know and let us send you an email when Nenasala ICT School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share