15/02/2026
මුල්ලේරියාව පරිගණක පුහුණු මධ්‍යසථානයේ 2026 වර්ෂයේ නව කණ්ඩායම සදහා නවක සිසුන් කිහිපදෙනෙකු සඳහා පමණක් පුරප්පාඩු පවතී.
▶️ICT Technicion (6 මාසික -පූර්ණ කාලීන)NVQ Level 4
පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ .
පැමිණීමේ දීමනා ලෙස දිනකට රු.250.00ක දීමනාවක් හිමිවේ.
වැඩි විස්තර සදහා /Whatsapp-075-268 2065
Call 075 6969 992