ElectroClazz

ElectroClazz Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ElectroClazz, Electronics Store, Mulleriyawa North.

🔌⚡ ElectroClazz – Sri Lanka's #1 Sinhala Tech Education & Smart Tech Deals!
🎓 Learn | 🔧 Build | 🛒 Shop Smart Tech
🌐 Visit: https://electroclazz.com/

📢 Follow for daily tech tips, tutorials & smart gadgets!
"Electronics පන්තිය"
Electronic ලෝකයේ 🌏 දැනුම බෙදාගන්න එන්න අප සමග එකතුවෙන්න.!!❤❤💪

"Electronic Clazz" is a place where all the basic electronics concept

s, DIY circuits and modules ideas are explained with easy to understand theory.

🔰Our Website: https://www.electroclazz.com

🔰Our FB Group: https://www.facebook.com/groups/electronicpanthiya/

🔰Our Instagram: https://www.instagram.com/electroclazz/

ඔබ සැමට සතුට සාමය සෞභාග්‍යය සපිරුණු සුභ අලුත් අවුරුද්දක් වේවා..!!!🙏♥️🌞🎆
14/04/2025

ඔබ සැමට සතුට සාමය සෞභාග්‍යය සපිරුණු සුභ අලුත් අවුරුද්දක් වේවා..!!!🙏♥️🌞🎆

Wireless Device එකක් බැටරි නැතුව වැඩ කරන්න පුලුවන්ද?🤔දැන් අපි බලමූ මේකේ ඇත්ත නැත්ත.👇මේ Wireless Door Bell එක,  1. Transm...
03/04/2025

Wireless Device එකක් බැටරි නැතුව වැඩ කරන්න පුලුවන්ද?🤔
දැන් අපි බලමූ මේකේ ඇත්ත නැත්ත.👇

මේ Wireless Door Bell එක,
1. Transmitter (Bell Switch) එක සහ
2. Receiver (Alarm Unit) විදියට කොටස් 2ක් එනවා.

මෙතනින් Receiver (Alarm Unit) එක ඔයාගේ ගේඇතුලේ Plug එකට සම්බන්ධ කරන අතර, Bell Switch එක එලියෙ ඔයාට අවශ්‍ය තැනට හයිකරගන්න තියෙන්නෙ.

( ලග ගෙවල් 2ක මේවගේ Devices තිබුනට අවුලක් නෑ. Bell එක වැඩකරන්නේ ඒකට Pair කරලා තියෙන Switch එකට විතරයි. අමතර Switches හා Bells 5ක් වෙනකම් Pair කරගන්න පුලුවන්)

Receiver එක නම් ගෙදර Plug එකට Connect කලා කියමුකෝ. ඒත් මේ Bell Switch එක කොහොමද බැටරි නැතුව Signal එකක් Generate කරලා මෙච්චර දුරක් යවන්නේ 🤔.

ඇත්තටම මේ Bell Switch එක වැඩකරන්නේ, අපි Bell එකේ Button එක ඇගිල්ලෙන් තද කරනකොට යොදන බලය නිසා චලනයක් නැත්නම් Motion එකක් සිද්ධවෙනවනේ. අන්න ඒ motion එක තමා විදුලිය බවට convert කරන් තමා මේක වැඩකරන්නේ. හරියට බයිසිකලේ ඩයිනමෝ එක කැරකෙනකොට බල්බ් එක පත්තුවෙනවා වගේ! 🚴💡

⚙ ඉතින් කොහොමද මේ පොඩි Switch එකෙන් Motion එකක් විදුලිය බවට හරවගන්නේ.🤯

මේ Doorbell Switch එක ඇතුලේ පොඩි electro-Magnetic mechanism එකක් තියෙනවා.
ඒ කියන්නේ ඩයිනමෝ එකේ වගේ කාන්දමක් (Magnet) සහ තඹ කොයිල් (Copper Coil) එකක් තියෙනවා.
(Bell Switch එක ඇතුලේ පින්තූරයක් පල්ලෙහෙ Comment වල දාලා තියෙන්නේ)

ඉතින් අපි Bell එක Press කරනකොට වෙන්නේ මේ කාන්දම චලනය වෙනවා, එතකොට අපි පොඩි කාලේ ඉගෙනගෙන තියෙන විද්‍යුත් චුම්භක ප්‍රේරණය කියන සංසිද්ධිය මගින් තඹ කොයිල් එක ඇතුලේ කුඩා විදුලියක් හටගන්නවා.

අන්න ඒ හැදෙන කුඩා විදුලි ධාරාව උපයෝගි කරගෙන තමා, මේ Bell Switch එක ඇතුලේ තියෙන පොඩි Circuit එක වැඩකරන්නේ.

❤️😏 ඉතින් ඒනිසා මේවගේ බැටරි දාන්න ඕන නැති Door Bell එකක් අරන් ඔයාගේ ගෙදරට, Office එකට හයිකරගත්තොත්,

1️⃣ බැටරි දාන්න අවශ්‍ය නැති නිසා මුදලුත් ඉතුරුයි වගේම පරිසර හිතකාමියි.

2️⃣ Door Bell එකක් හයි කරන්න අලුතින් වයර් අදින්න වද වෙන්න දේකුත් නෑ.

3️⃣ ඔයාට කැමති Door Bell Sound එකක් තෝරගන්න Sound 38ක් තියෙනවා.

4️⃣ හොද නිමාවක් තියෙන නිසා, ඉහල කල්පැවැත්මක් සහිතයි.

5️⃣ බැටරි බැස්සම ආපහු දාන්න අමතක වෙයි කියලා කරදර වෙන්න දේකුත් නෑ,

6️⃣ එකවර Switches 5ක් වෙනකම් එකම Receiver එකට Pair කරගන්න පුලුවන් නිසා දොරට, ගේට්ටුවට, වගේ තැන් කිහිපයකට උනත් සවිකරගන්න පුලුවන්.

7️⃣ ඒවගේම එකම, Switch එකට Receivers කිහිපයක් වුනත් සම්බන්ධ කරගන්න පුළුවන්

8️⃣ බාධක සමඟ 25m-60m දක්වා, සහ විවෘත ස්ථානයක නම් උපරිම 150m දක්වා දුරට ක්‍රියාත්මක වේ.

9️⃣ Bell Switch (Transmitter) IPX4 Water Splash Resistance සහිත නිසා වතුරට ඔරොත්තු දේ.
(නමුත් තද වැසි සඳහා ඍජුවම නිරාවරණය කිරීම ආයු කාලය අඩු වීමට හේතු විය හැක.)

ඉතින් ඔයාටත් මේවගේ Door Bell එකක් ඕනේද? එහෙනම් පල්ලෙහා Whatsapp Number එකට මැසේජ් එකක් දාන්න👇
☎️ Whatsapp / Call : 0713850285
📞 Whatsapp: wa.me/94713850285

මාස 6ක වගකීමක් සහිතයි 🛡️

Bell Switch & Receiver (Pair):
💰 ජෝඩුවක සම්පූර්ණ මිල: Rs. 2,990/=
🚚 Islandwide Free Delivery Available

අමතර Switches හා Receivers සදහා මිල:
🔼 Extra Transmitter (Bell Switch) : Rs 1,390/=
🔼 Extra Receiver (Alarm Unit) : Rs 1,590/=

🛑 තොග සීමිත බැවින්, ඔබේ ඇනවුම දැන්ම වෙන්කරවාගන්න.

📍 Location: No.41, Avissawella Rd, Ambathale Mulleriyawa
❤️ Google Reviews :👇 https://maps.app.goo.gl/y62f7yLqn1xhjANu8

LuckyMart LK සමඟ smart විදිහට shopping කරමු! 🛍️.

🛒 🌍

30/03/2025

ලෝකයේ පුංචිම Action කැමරාව මොකක්ද? ❤️

26/03/2025

බැටරි නැතුව වැඩකරන විදිය බලන්න ඕනද? 👇

💥 Magnet එකක් සහ Copper Coil එකක් අතර Electro-Magnetic Induction මඟින් විදුලිය නිපදවා ක්‍රියා කරයි. (විදුලි ඩයිනමෝ එකක් වගේ)

💥 බාධක සමඟ 25m-60m දක්වා, සහ විවෘත ස්ථානයක නම් උපරිම 150m දක්වා ක්‍රියාත්මක වේ.

💥 Bell Switch (Transmitter) IPX4 water splash resistance, එබැවින් කුඩා වැසි සදහා ඔරොත්තු දේ, (නමුත් දිගුකාලීනව තද වැස්සට ආවරණයකින් තොරව නිරාවරණය කිරීම සුදුසු නොවේ.)

Bell Switch & Receiver (Pair):
💰 ජෝඩුවක සම්පූර්ණ මිල: Rs. 2,990/=
📦 (Delivery ගාස්තුත් එක්කම ❤️)
මාස 6ක වගකීමක් සහිතයි 🛡️

☎ Contact: 0713850285
📞 Whatsapp: wa.me/94713850285
🕒 Limited Stocks Available!

LuckyMart LK සමඟ smart විදිහට shopping කරමු! 🛍️
🛒 🌍

හොයලා හොයලා අඩුම තැනින් බඩු ගත්තම 😥⚡ ElectroClazz – Edu. & Smart Tech Deals!🎓 Learn | 🔧 Build | 🛒 Shop Smart Tech🌐 Visit...
12/03/2025

හොයලා හොයලා අඩුම තැනින් බඩු ගත්තම 😥

⚡ ElectroClazz – Edu. & Smart Tech Deals!
🎓 Learn | 🔧 Build | 🛒 Shop Smart Tech
🌐 Visit our website: ElectroClazz. com

📢 Follow ElectroClazz for daily tech tips, tutorials & smart gadgets!

06/03/2025

මොනවද මේ දාන සුදු පාට කුඩු එක. 🤔

©️ All credit goes to respective owners.

⚡ ElectroClazz – Edu. & Smart Tech Deals!
🎓 Learn | 🔧 Build | 🛒 Shop Smart Tech
🌐 Visit our website: ElectroClazz. com

📢 Follow ElectroClazz for daily tech tips, tutorials & smart gadgets!

බැටරි නැතුව Wireless Doorbell එකක් වැඩ කරනවා කියලා කියන්නේ ටිකක් අමුතුයි වගේ නේද?🤔දැන් අපි බලමූ මේකේ ඇත්ත නැත්ත.👇මේ Wire...
05/03/2025

බැටරි නැතුව Wireless Doorbell එකක් වැඩ කරනවා කියලා කියන්නේ ටිකක් අමුතුයි වගේ නේද?🤔

දැන් අපි බලමූ මේකේ ඇත්ත නැත්ත.👇

මේ Wireless Door Bell වල
1. Transmitter (Bell Switch) එක සහ
2. Receiver (Alarm Unit) විදියට කොටස් 2ක් එනවා.

මෙතනින් Receiver (Alarm Unit) එක ඔයාගේ ගෙදර ඇතුලේ Plug එකට සම්බන්ධ කරන අතර, Bell Switch එක Receiver එකේ ඉදන් බිත්ති වැනි බාධක හරහා 25m - 60m තරම් දුරක හෝ කිසිම කිසිම බාධකයක් නොමැති එලිමහන් තැනක නම් 150m වෙනකන් උපරිම දුරක් දක්වා ක්‍රියාත්මක කරන්න පුලුවන්.

( ලග ගෙවල් 2ක මේවගේ Device තිබුනට අවුලක් නෑ. Bell එක වැඩකරන්නේ ඒකට Pair කරලා තියෙන Switch එකට විතරයි. අමතර Switches, Bell 5ක් වෙනකම් Pair කරගන්නත් පුලුවන්)

Receiver එක නම් ගෙදර Plug එකට Connect කලා හරි කියමුකෝ. ඒත් මේ Battery දාන්න ඕන නෑ කියන Bell Switch එක කොහොමද බැටරි නැතුව Signal එකක් Genarate කරලා මෙච්චර දුරක් යවන්නේ 🤔.

කලබල වෙන්න දෙයක් නෑ 😅✋
ඇත්තටම මේ Door Bell Switch එක වැඩකරන්නේ, අපි බෙල් Switch එකේ Button එක ඇගිල්ලෙන් තද කරනකොට යොදන බලය නිසා චලනයක් නැත්නම් Motion එකක් සිද්ධවෙනවනේ. අන්න ඒ motion එක තමා electrical energy එකක් බවට convert කරගෙන බැටරි නැතුව වැඩකරන්නේ. හරියට බයිසිකලේ ඩයිනමෝ එක කැරකෙනකොට බල්බ් එක පත්තුවෙනවා වගේ! 🚴💡

⚙ ඉතින් කොහොමද මේ පොඩි Switch එකෙන් Motion එකක් Electricity බවට හරවගන්නේ.🤯

මේ Doorbell Switch එක ඇතුලේ පොඩි electro-Magnetic mechanism එකක් තියෙනවා.
ඒ කියන්නේ ඩයිනමෝ එකේ වගේ කාන්දමක් (Magnet) සහ තඹ කොයිල් (Copper Coil) එකක් තියෙනවා.

ඉතින් අපි Bell Switch එක Press කරනකොට වෙන්නේ මේ කාන්දම තඹ කොයිල් එක ලග ඉදන් චලනය වෙනවා, එතකොට අපි පොඩි කාලේ ඉගෙනගෙන තියෙන විද්‍යුත් චුම්භක ප්‍රේරණය කියන සංසිද්ධිය මගින් තඹ කොයිල් එක ඇතුලේ කුඩා විදුලියක් හටගන්නවා.

අන්න ඒ හැදෙන කුඩා විදුලි ධාරාව උපයෝගි කරගෙන තමා, මේ Bell Switch එකේ ඉදන් ගේ ඇතුලේ තියෙන Receiver Unit එකට වෙනකන් රේඩියෝ තරංග (RF) ඔස්සේ Signal එකක් යවන්නේ. 📡

❤️😏 ඉතින් ඒනිසා මේවගේ බැටරි දාන්න ඕන නැති Door Bell එකක් අරන් ඔයාගේ ගෙදරට, Office එකට හයිකරගත්තොත්,

1️⃣ මිල අඩු Wireless Door Bell වගේ, බැටරි දාන්න අවශ්‍ය නැති නිසා මුදලුත් ඉතුරුයි වගේම පරිසර හිතකාමියි.

2️⃣ Door Bell එකක් හයි කරන්න අලුතින් වයර් අදින්න වද වෙන්න දේකුත් නෑ.

3️⃣ Plug-and-Play – ඔබ කැමති පරිදි තෝරාගැනීමට 38 Door Bell Sound වර්ග 38ක්

4️⃣ හොද නිමාවක් තියෙන නිසා, ඉහල කල්පැවැත්මක් සහිතයි.

5️⃣ බැටරි නැති නිසා බැටරි ලීක් වෙයි කියලා හරි සීත කාලගුණ තත්ව වලදි හානි වෙයි කියලා කරදර වෙන්න දේකුත් නෑ,

6️⃣ එකවර Bell Switchs 5ක් වෙනකම් එකම Receiver එකට Pair කරගෙන Connect කරගන්න පුලුවන් නිසා, ගෙදර දොරට, ගේට්ටුවට, වගේ තැන් කිහිපයකට උනත් එකවර සවිකරගන්න පුලුවන්.

7️⃣ ඔයා තට්ටු නිවාසයක හිටියත්, ගේට්ටුවේ තියෙන එක Bell Switch එකෙන්ම ඔයාගේ ගෙදර සෑම තට්ටුවකටම Receiver එක බැගින් Receiver 5ක් වුනත් Pair කරගෙන සම්බන්ධ කරන්න පුලුවන්.

8️⃣ බාධක හරහා 25m සිට 60m දක්වා, සහ බාධක නොමැති විවෘත එලිමහන් ප්‍රදේශයක නම් උපරිම 150m දක්වා පරාසයක වුවත් ක්‍රියාත්මක කල වීම.

9️⃣ Bell Switch (Transmitter) IPX4 Water Splash Resistance සහිත නිසා වතුරට ඔරොත්තු දේ.
(නමුත් තද වැසි සඳහා ඍජුවම නිරාවරණය කිරීම ආයු කාලය අඩු වීමට හේතු විය හැක.)

ඉතින් ඔයාටත් මේවගේ Door Bell එකක් ඕනේද? එහෙනම් පල්ලෙහා Whatsapp Number එකට මැසේජ් එකක් දාන්න👇
📞 Whatsapp / Call : 0713850285
📞 Whatsapp: wa.me/94713850285

මාස 6ක වගකීමක් සහිතයි 🛡️

Bell Switch & Receiver (Pair):
💰 ජෝඩුවක සම්පූර්ණ මිල: Rs. 2,990/=
📦 Cash on Delivery (COD) ගාස්තු: Rs. 300/=

අමතර Switches හා Receivers සදහා මිල:
🔼 Extra Transmitter (Bell Switch) : Rs 1,490/=
🔼 Extra Receiver (Alarm Unit) : Rs 1,690/=

🛑 තොග සීමිත බැවින්, ඔබේ ඇනවුම දැන්ම වෙන්කරවාගන්න.

📍 Location: No.41, Avissawella Rd, Ambathale Mulleriyawa
❤️ Google Reviews :👇 https://maps.app.goo.gl/y62f7yLqn1xhjANu8

LuckyMart LK සමඟ smart විදිහට shopping කරමු! 🛍️.

🛒 🌍

Address

Mulleriyawa North

Alerts

Be the first to know and let us send you an email when ElectroClazz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share